data ituruyi ban, mona bannada kiyala hitha ganna ba,, mukuth na ne banna
![]()
බාපිය යකෝ.. බාපිය..


ෆිල්ම් ටිකක් වත් බාපන්කෝ... Predestination හොඳයි වගේ..
data ituruyi ban, mona bannada kiyala hitha ganna ba,, mukuth na ne banna
![]()


මේ මැටි මාමේ..
ඔන්න කරනවනම් බොට බිස්නස් එකක් තියනවා...
කොහෙන්හරි AMD ඩීලර්ෂිප් එකක් හොයාගෙන මිඩ් රේන්ජ් ප්‍රොසෙසර් සහ මදර්බෝඩ් ගෙන්නනන්ව නම් ගන්න එවුන් ඉන්නවා... මාත් අලුත් එකක් හැදුවොත් පස්සෙ කාලෙක ගන්නවා...
ඒ එක්කම ග්‍රැෆික්ස් කාඩ් ගෙන්නගන්න පුලුවන්නම් ගොඩ ඕයි.![]()




චනකයා හරිදුවාට කියපන්..... වැල සයිට් දෙයි ලොවෙත් .....![]()
මේකකුත් ගන්න ඒගමන්..
නැත්නම් නගින්න උස මදිවෙයි...
![]()
![]()
![]()
![]()
ජන්තුවා උස කීයද ?![]()


meka me ganata labayi neda
Honda XR 2008
WI-XXXX new tyrs, good condition honda xr 250t number,chasi 150
delta silancer,t,battery &engine 100%
![]()
http://ikman.lk/en/honda-honda-xr-2008-for-sale-gampaha-1
ඕක 3කට වඩා වටිනව ලෙඩක් නැත්තන්කවුද ටුට්ටෝ මාමා....??![]()
අදුරන කඩ දෙක තුනක් තියෙනවා..... වරෙන් අරන් දෙන්නම් අඩුවට.....![]()
එල අර ups කට්ටත් උස්සන් එන්නම් දවසක 
කවුද ටුට්ටෝ මාමා....??![]()
අදුරන කඩ දෙක තුනක් තියෙනවා..... වරෙන් අරන් දෙන්නම් අඩුවට.....![]()




ඔන්න මමත් අලුත් ක්ලබ් එකට ජොයින් උනා![]()
![]()


CT100 එක නම් පැට්රල් සුවදටත් දුවන එකනේ....ඩිස්කවර 100 එකක් ගනින්..... ඒක පෙනුමත් එක්කනේ......
![]()
ඩිස්ක් බ්රේක් ඕනා නැද්ද....?? අදුරන එකෙක් ඩිස්කවර් 100 එකක් පාවිච්චි කරනවා...... තෙල් කරනවලු ලොවෙත්.....![]()


මේ ඇත්තද බොලව් අර දත් කිඹුලා නාකි සංගමේ පාවල දීල ගේම් සංගමේට බැඳිලා කියන්නේ?![]()

මේ ඇත්තද බොලව් අර දත් කිඹුලා නාකි සංගමේ පාවල දීල ගේම් සංගමේට බැඳිලා කියන්නේ?![]()
