ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්..... බලන්න ඕනා...... හිටි ගමන් අවුලක් නැතුව ලයිට් දෙකම වැඩ..... හිටි ගමන් එකක් නෑ..... ඒත් එහෙම උනත් හෙඩ් එකට වැටෙන්නේ නැතුව ඩිම් එකේම යනවා.... වෙලාවකට තමා.... බලන්න ඕනා ඉරිදාටවත්......

    වයර් ටික බලන්න.. වයර් කෙස් එකක් නෙමේනම් මෙන්න මේ දෙකේ තමා කේස් එක බොහෝ දුරට...:yes::yes:

    H4.jpg


    sku_148457_3.jpg


    දිග වයර් ටික කොට කරලා දැම්මනම් හරි. අර හැඬ්ල් එක ගාව ටිකත් පැටලෙනව ඇති.:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    :frown: ඉසුරුවා තෝ කෝල් කරන්නෙම රෙද්ද බයික් එකේ හොද ට්‍රෑෆික් එකක යනකොට...... පැත්තකට කරලා නවත්තලා ආයේ කෝල් එකක් ගත්තහම තෝ නෝ ආන්සර්...... :angry: ආයේ ට්‍රෑෆික් එකට දාගත්තහම ආයේ තෝ කෝල් කරනවා..... රෙද්ද.....?? :angry: :frown: අන්න අරක හදලලු..... :D ගේන්න යන්න ඕනා හෙටවත්..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ.... අර පොඩි LED දෙකෙන් වම් පැත්ත පත්තු නොවී යන්නේ..... ඒකට හේතුව ඕක වෙන්න පුලුවන්ද....?? මට නම් හිතෙන්නේ අර ඩයෝඩ් කියලයි..... :dull:

    ආයේ දිගින් දිගට ඩිම් එකේ ඉදගෙන...... පාස් එක ගැහුවොත්.... හෙඩ් එකටම වැටිලා තියෙනවා..... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ.... අර පොඩි LED දෙකෙන් වම් පැත්ත පත්තු නොවී යන්නේ..... ඒකට හේතුව ඕක වෙන්න පුලුවන්ද....?? මට නම් හිතෙන්නේ අර ඩයෝඩ් කියලයි..... :dull:

    ආයේ දිගින් දිගට ඩිම් එකේ ඉදගෙන...... පාස් එක ගැහුවොත්.... හෙඩ් එකටම වැටිලා තියෙනවා..... :dull:

    එක පැත්තක් විතරද?

    එහෙනම් ඉතින් වයර් කේස් වෙන්න පුලුවන්.. ඩයෝඩ් අපි වයර් එකේ මුලට නේද පෑස්සුවේ.. ඒවද දන්නේ නෑ හැබැයි..

    ගලෝලම තමා බලන්න වෙන්නේ.. කම්මැලි නැතුව වයර් ටික දිග ඇරල බලන්න හොඳට.:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    හෙට තමා ඉතින් ඕක බලන්න වෙලාවක් සෙට් වෙන්නේ...... ඒකත් විශ්වාස නෑ..... මේ දවස් ටිකේ ලොස්ට්....... :dull: ඉතින් වැඩ වලටම දුවන්න ඕනා...... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:P

    මේ මං ගහපුවා.. හොඳයිද කියල කියමූ...:)

    පලවෙනි වතාවට අන්තර් ජාලයට දාන්නේ ඕං..:dull:


    FMpu4l7.jpg


    JyhKbxo.jpg


    wp65hFT.jpg


    9RZR6r1.jpg


    pqXhzwH.jpg


    RUnp9jS.jpg


    c2EivkZ.jpg


    553mrPW.jpg


    ITN0wHs.jpg


    eFqWohd.jpg


    8vmXBug.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ෆොටෝ ටික මරු හරිදුවෝ.... දැන් අනිත් එකා..... ඔව් ඌ තමා.... දූවගෙන එයි ෆොටෝ ටිකක් උස්සන්...... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆොටෝ ටික මරු හරිදුවෝ.... දැන් අනිත් එකා..... ඔව් ඌ තමා.... දූවගෙන එයි ෆොටෝ ටිකක් උස්සන්...... :lol:

    එල එල..:)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ෆොටෝ ටික මරු හරිදුවෝ.... දැන් අනිත් එකා..... ඔව් ඌ තමා.... දූවගෙන එයි ෆොටෝ ටිකක් උස්සන්...... :lol:

    Oya photo balala vath hadenna. Oyage photo tikak vela balan inba ona. Mokkada me kkiyala...

    Photos gahanakota details athiva ganna.. Ohe ganna epa
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සිංහලුනේ...:P

    මේ මං ගහපුවා.. හොඳයිද කියල කියමූ...:)

    old.jpg


    පලවෙනි වතාවට අන්තර් ජාලයට දාන්නේ ඕං..:dull:



    ඔය තියෙන්නේ
    උඹ ආච්චිලාට ඔච්චර ආසද..
    වැල බලලා ඔලුව කුරෝලු වෙලා වගේ... :P
     
    Status
    Not open for further replies.