ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    meka me ganata labayi neda

    Honda XR 2008
    WI-XXXX new tyrs, good condition honda xr 250t number,chasi 150
    delta silancer,t,battery &engine 100%

    461b7de1-57ca-4158-92ac-e5b57f9c20e5.jpg

    http://ikman.lk/en/honda-honda-xr-2008-for-sale-gampaha-1

    :) :) :) :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1505361_877067618984268_3172298116068749643_n.jpg

    pass ඕනේ අය සිටී නම් අදම කියන්න
    පොලු තියන උන් නම් එපා..

    උඹ වයිල්ඩ් ලයිස් ෆොටෝ අල්ලන්න යනවද? :baffled:දාපන්කෝ ගහපු එකක් දෙකක් තියනවනම්...හෙට උදේට දාන්නම් කැමතිනම් මං ගහල තියන ඒවගෙන් හොඳම කියල හිතෙන ඒවා..:)

    කැමරා LK එකෙන් මගෙ එක ගත්තේ... අපේ අයියලගෙ ඔෆිස් එකට යට තට්ටුවේ තිබ්බෙ කඩේ..:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹ වයිල්ඩ් ලයිස් ෆොටෝ අල්ලන්න යනවද? :baffled:දාපන්කෝ ගහපු එකක් දෙකක් තියනවනම්...හෙට උදේට දාන්නම් කැමතිනම් මං ගහල තියන ඒවගෙන් හොඳම කියල හිතෙන ඒවා..:)

    කැමරා LK එකෙන් මගෙ එක ගත්තේ... අපේ අයියලගෙ ඔෆිස් එකට යට තට්ටුවේ තිබ්බෙ කඩේ..:)

    ඉස්සර නම් ගියා බං බුකියේ ඇති ඇල්බම් බලපන්
    කුජීතයි.. අපිට දිග ලෙන්ස් නෑ නේ
    :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සර නම් ගියා බං බුකියේ ඇති ඇල්බම් බලපන්
    කුජීතයි.. අපිට දිග ලෙන්ස් නෑ නේ
    :baffled:

    මටත් නෑ ඕයි.. :no:18-135 එකක් තියෙන්නේ...:dull:

    හෙට දාන්නම්.. දෙක තුනක් විතරයි තියෙන්නේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් ගැහුව කියලා මොකෝ ?? :oo:

    ඉතින් ඕයි ඕච්චර අඩුවට යන්නේ.. :angry::angry:ජිල්මාට් දාල තියෙන්න පුලුවන්නේ.. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මටත් නෑ ඕයි.. :no:18-135 එකක් තියෙන්නේ...:dull:

    හෙට දාන්නම්.. දෙක තුනක් විතරයි තියෙන්නේ..:dull:

    එල දාපන් බලන්න
    උඹ කැනන් ද ?? :angry: :angry:
    මම ගාව නම් 55 - 300 තියේ
    දැන් නම් එකේ පන්ගස් අවිත් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල දාපන් බලන්න
    උඹ කැනන් ද ?? :angry: :angry:
    මම ගාව නම් 55 - 300 තියේ
    දැන් නම් එකේ පන්ගස් අවිත් :dull:

    ඔව්..:)

    මගෙ එකෙත් ආවා.. කැනන් ෆොටෝ හබ් එකට දුන්නම උන්ට සුද්ද කරන්න බෑ කිව්වා... :angry:

    ගැලෙව්ව ගෙදරදි දුන්න සුද්දේ.. එලකිරි වගේ වැඩ.:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව්..:)

    මගෙ එකෙත් ආවා.. කැනන් ෆොටෝ හබ් එකට දුන්නම උන්ට සුද්ද කරන්න බෑ කිව්වා... :angry:

    ගැලෙව්ව ගෙදරදි දුන්න සුද්දේ.. එලකිරි වගේ වැඩ.:P

    :growl: ඒක එච්චර හොද වැඩක් නෙමේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: ඒක එච්චර හොද වැඩක් නෙමේ...

    මොකුත් වෙන්නේ නෑ ඕයි.. හැම එකම නෙමේ.. ගොඩක් EF-S ලෙන්ස් ගලවන්න පුලුවන් කේස් නොවී.. නොදැන ගැලෙව්වොත් බඩුම තමා..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    කුප්ප හරිදුවෝ..... පල්සරේ පිස්සු කෙලිනවා බං..... එක පැත්තක අර පොඩි ලයිට් එක (ඔව් අර ඊබේ ගෙනාව ලයිට් දෙක ~ අපි අර බොඩි කන්ට්‍රෝල් එක අන්දන්න දාපු දෙක) එකක් වැඩ නොකර යනවා හිටි ගමන්...... ආයෙත් වෙලාවකට වැඩ කරනවා..... හිටි ගමන් හේතුවක් නැතුව හෙඩ් එකට වැටෙනවා..... අර අපි දාපු ඩයෝඩ් එකක් කෙල වෙලාවත්ද.....?? :rolleyes:

    නැත්නම් බොඩි කන්ට්‍රෝල් එකට බඩු වත්ද.....?? :dull:
     
    හෙඩ් එකට වැටෙන්නේ අර ලයිට් දෙක වැඩ නැතුව ගියාම වෙන්න ඕනේ...

    ඒ ලයිට් දෙකට ඇදපු වයර් එකේ කේස් එක ඇත්තේ.. පොඩ්ඩක් ගලෝල බලන්න බැරිවෙයිද?

    බොඩිකන්ට්‍රෝල් එකට බඩුවෙන එකක් නෑ එහෙම ලේසියකට..

    ඩයෝඩ් වල කේස් එකක් නම් වෙන්න බෑ.. ඒව ඕනෙත් නැති තරම්.

    මටනම් හිතෙන්නෙම අර හෙඩ්ලයිට් සොකට් එක කියල කේස් එක... හෙඩ්ලයිඩ් සොකට් එකට HID කිට් එකේ සොකට් එක ගහපු තැන... එතන වෙන්න ඕනේ කේස් එක තියෙන්නේ වයර් අවුල් වෙලා නැත්නම්...

    මූන බාගෙට ගලෝලා ඒකට සුද්දයක් දීල බලන්න..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... බලන්න ඕනා...... හිටි ගමන් අවුලක් නැතුව ලයිට් දෙකම වැඩ..... හිටි ගමන් එකක් නෑ..... ඒත් එහෙම උනත් හෙඩ් එකට වැටෙන්නේ නැතුව ඩිම් එකේම යනවා.... වෙලාවකට තමා.... බලන්න ඕනා ඉරිදාටවත්......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කැම්පස් එකේ කලා උලෙලට පොඩ්ඩක් සෙට් වුනා බන්..කෝ අර තඩි බඩා..උට කෝල් කරන්න ඇපොයින්ට්මන්ට් දාන්න ඕනෑ:angry::angry:

    ඌ මේදවස් වල මෝල් තදවෙලා හෝ ගාලා කොටු පනිනවලු බන්..:dull:
     
    Status
    Not open for further replies.