හ්ම්ම්..... බලන්න ඕනා...... හිටි ගමන් අවුලක් නැතුව ලයිට් දෙකම වැඩ..... හිටි ගමන් එකක් නෑ..... ඒත් එහෙම උනත් හෙඩ් එකට වැටෙන්නේ නැතුව ඩිම් එකේම යනවා.... වෙලාවකට තමා.... බලන්න ඕනා ඉරිදාටවත්......
වයර් ටික බලන්න.. වයර් කෙස් එකක් නෙමේනම් මෙන්න මේ දෙකේ තමා කේස් එක බොහෝ දුරට...


දිග වයර් ටික කොට කරලා දැම්මනම් හරි. අර හැඬ්ල් එක ගාව ටිකත් පැටලෙනව ඇති.

ඉසුරුවා තෝ කෝල් කරන්නෙම රෙද්ද බයික් එකේ හොද ට්‍රෑෆික් එකක යනකොට...... පැත්තකට කරලා නවත්තලා ආයේ කෝල් එකක් ගත්තහම තෝ නෝ ආන්සර්......
ආයේ ට්‍රෑෆික් එකට දාගත්තහම ආයේ තෝ කෝල් කරනවා..... රෙද්ද.....??
ගේන්න යන්න ඕනා හෙටවත්..... 

ඒ මොකෝ.....??





