ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    tikak balanna search karala.. aye na full speed eken torrent banna puluwan

    මං එකක් හෙව්වා බන් එකපාරක්. ඊට පස්සෙ අතෑරල දැම්මා වැඩේ. තියනවනම් දීපන්කෝ උඹගාව නිකම් එකක්..:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං ඉස්සරම ටොප් ගියර් එපිසෝඩ් එකක් එනකම් ඉඳලා බාන්නේ.. එතකොට මහලොකුවට දන්නේ නෑ.. උඩින්ම තිබ්බා සීඩ්ස් අම්බානක එකක් බෑවා...

    බාල ඉවර වුනාම දැක්කේ හොඳවයින් වැලක්.. :baffled:

    තොපි කුප්ප කතා කියන්න එන්න එපා ඒක එවෙලෙම ඩිලීට් කලා..:growl:

    උඹ එහෙමද වැල වලට යොමු උනේ?:(
    අවාසනාවට ඇත්ත කතාවක් :(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මං එකක් හෙව්වා බන් එකපාරක්. ඊට පස්සෙ අතෑරල දැම්මා වැඩේ. තියනවනම් දීපන්කෝ උඹගාව නිකම් එකක්..:)

    denna nam puluwan lokka oya seed karanavada.. seed karanne nathham ban venava account dekama

    1j3wy9.jpg


    2yun9qg.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යකෝ පාන් ගේන්නවත් පලයන් බන් ඕකෙ සයිලන්සරේ මකුලුදැල් බැදිලද බලපන් :lol::lol:
    ඉතින් බන් බයික් වලට කෙල නොවි තියේද ඔහොම නිකන් තියල :dull::rolleyes:

    :baffled: චූන් පාන් කාරයා ගෙදරටම එනෝ නේ බං.. :dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ Intel - 3.20GHz-3.6ghz Core i5-3470 6MB processer එක දෙනවා බන් 19/=.තව අවුරුද්දයි මාස දෙකක් warranty තියෙනවා....සුපිරියටම වැඩ.studies නිසා දෙන්නේ...ගත්තේ REDLINE. එකෙන්.....:):):):):):):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් මෙහෙ ඇවිල්ලා නම් tv බල බල හිටියා

    තව විනාඩි 5ක් හිටියනම් පුටුව උඩ දොයි..:rofl:

    මාම එයි දැන් මන්නේ අරගෙන..:P
     
    Status
    Not open for further replies.