ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය තියෙන්නේ
    උඹ ආච්චිලාට ඔච්චර ආසද..
    වැල බලලා ඔලුව කුරෝලු වෙලා වගේ... :P

    අනේ පල පල.. උඩේ පාන්දර මොලේ කොලොප්පං වෙලා මුගේ...:angry:

    ඇත්ත කියපන්.. තෝඅ හීනෙන් දැකපුව නේද ඔය කියවන්නේ...:lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ සිහලුනි..
    අද බයිසිකලේ සෙල්ෆ් එක වැද්ද් නෑ නේ
    ලයිට් ටික ඩිම් වෙලා, ටික් ගාලා ගියා විතරයි
    එකතැන තිබිලා බැට්ටි බෑලාද කොහේද..
    මං හිතන්නේ..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේ පල පල.. උඩේ පාන්දර මොලේ කොලොප්පං වෙලා මුගේ...:angry:

    ඇත්ත කියපන්.. තෝඅ හීනෙන් දැකපුව නේද ඔය කියවන්නේ...:lol:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඔන්න මරු කියනවා
    ඌ ගහපුවා කියලා කියලා .. දැන් කිනම් පයන්නක්ද ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ සිහලුනි..
    අද බයිසිකලේ සෙල්ෆ් එක වැද්ද් නෑ නේ
    ලයිට් ටික ඩිම් වෙලා, ටික් ගාලා ගියා විතරයි
    එකතැන තිබිලා බැට්ටි බෑලාද කොහේද..
    මං හිතන්නේ..

    රෙක්ටිෆයර් පාර්ට් II

    ෆෝන් ඕෆ් කරගෙන ලෑස්තිවෙයල්ලා...:lol::lol:

    :dull:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,961
    9,312
    113
    Microsoft
    අඩේ අමතක වුනා.. උයා නේද හීරෝ කුකුලගේ ලව් එක...:rolleyes:
    :no:
    :rolleyes: කවුද වෙනස් කම් කරේ උඹට.....?? :oo:
    oyala thami:dull:
    :angry:
    මෙන්න සාක්කි.. :dull:මේව ඉතින් කාට කියන්නද?:rofl:
    මූට දාල තියන මැසේජ් තොගේ බැලුවම තේරෙනවා..:shocked:

    http://www.elakiri.com/forum/member.php?u=77216
    :angry:
    :eek: චූ දානවා කියලත් VM දාලා........ හෆොයි...... :dull:
    :)
    VM ඔහොමනම් PM කොහොම ඇතිද?:baffled::baffled::baffled:

    :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දන්නා එකෙක් මට මේ pack එක හොයල දීපන්කො.....:(:(:(:(:(:(:(

    33omn0p.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්නා එකෙක් මට මේ pack එක හොයල දීපන්කො.....:(:(:(:(:(:(:(

    33omn0p.png

    මංනම් කියන්නේ ටෙරියෝ ඕක හොර එකක්... කමෙන්ට් බලල නෙමේද බෑවේ...:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අඩෝ සිහලුනි..
    අද බයිසිකලේ සෙල්ෆ් එක වැද්ද් නෑ නේ
    ලයිට් ටික ඩිම් වෙලා, ටික් ගාලා ගියා විතරයි
    එකතැන තිබිලා බැට්ටි බෑලාද කොහේද..
    මං හිතන්නේ..

    යකෝ පාන් ගේන්නවත් පලයන් බන් ඕකෙ සයිලන්සරේ මකුලුදැල් බැදිලද බලපන් :lol::lol:
    ඉතින් බන් බයික් වලට කෙල නොවි තියේද ඔහොම නිකන් තියල
    :dull::rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;17438799 said:
    ශිකේ මුන් මගේ පටි රෝල් කරනවා

    යාන්තං පල්සරයකට නැග ගන්න පුළුවන් උස..:(:oo:

    ඒක එච්චරම ලොකු කේස් එකක් නෑ බන්, මේව ජපන්නු හැදුවෙ උන්ට පදින්න උන් අපි තරම් උසත් නෑනෙ, මගේ යාලුව BAJA එකත් හොදට පදින්නෙ බන් පොර 5.3ක් වගේ ඉන්නෙ.මම ඒක උස්සලත් තිබ්බෙ, මිනිහ රේසුත් පදිනව. :):)
    අර කියන්නෙ හිත ඇත්නම් මොකක්ද එක කුඩාද මොකක්ද කියල
    :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මං ඉස්සරම ටොප් ගියර් එපිසෝඩ් එකක් එනකම් ඉඳලා බාන්නේ.. එතකොට මහලොකුවට දන්නේ නෑ.. උඩින්ම තිබ්බා සීඩ්ස් අම්බානක එකක් බෑවා...

    බාල ඉවර වුනාම දැක්කේ හොඳවයින් වැලක්.. :baffled:

    තොපි කුප්ප කතා කියන්න එන්න එපා ඒක එවෙලෙම ඩිලීට් කලා..:growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මං ඉස්සරම ටොප් ගියර් එපිසෝඩ් එකක් එනකම් ඉඳලා බාන්නේ.. එතකොට මහලොකුවට දන්නේ නෑ.. උඩින්ම තිබ්බා සීඩ්ස් අම්බානක එකක් බෑවා...

    බාල ඉවර වුනාම දැක්කේ හොඳවයින් වැලක්.. :baffled:

    තොපි කුප්ප කතා කියන්න එන්න එපා ඒක එවෙලෙම බලල හයිඩ් කරා..:growl:

    :shocked::shocked::shocked:

    වැලගම්ලත්® :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    මං ඉස්සරම ටොප් ගියර් එපිසෝඩ් එකක් එනකම් ඉඳලා බාන්නේ.. එතකොට මහලොකුවට දන්නේ නෑ.. උඩින්ම තිබ්බා සීඩ්ස් අම්බානක එකක් බෑවා...

    බාල ඉවර වුනාම දැක්කේ හොඳවයින් වැලක්.. :baffled:

    තොපි කුප්ප කතා කියන්න එන්න එපා ඒක එවෙලෙම ඩිලීට් කලා..:growl:

    :rofl: අනේ පල ඩෝ යන්න..... තෝ වැලක්ම බාලා දැන් කියනවා ටොප් ගියර් බෑවලු...... ආච්චිගේ ක්ලෝත් එක තමා........ :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඒක එච්චරම ලොකු කේස් එකක් නෑ බන්, මේව ජපන්නු හැදුවෙ උන්ට පදින්න උන් අපි තරම් උසත් නෑනෙ, මගේ යාලුව BAJA එකත් හොදට පදින්නෙ බන් පොර 5.3ක් වගේ ඉන්නෙ.මම ඒක උස්සලත් තිබ්බෙ, මිනිහ රේසුත් පදිනව. :):)
    අර කියන්නෙ හිත ඇත්නම් මොකක්ද එක කුඩාද මොකක්ද කියල
    :baffled:

    ආ..එහෙනම් ගින්නක් නෑ ..මගේ උස 5'5 යි :)
     
    Status
    Not open for further replies.