lokka ip torrent account ekak onada
ඕකෙන් එච්චටම වැඩක් තියනවද බන්...

lokka ip torrent account ekak onada

ඕකෙන් එච්චටම වැඩක් තියනවද බන්...![]()
tikak balanna search karala.. aye na full speed eken torrent banna puluwan

මං ඉස්සරම ටොප් ගියර් එපිසෝඩ් එකක් එනකම් ඉඳලා බාන්නේ.. එතකොට මහලොකුවට දන්නේ නෑ.. උඩින්ම තිබ්බා සීඩ්ස් අම්බානක එකක් බෑවා...
බාල ඉවර වුනාම දැක්කේ හොඳවයින් වැලක්..
තොපි කුප්ප කතා කියන්න එන්න එපා ඒක එවෙලෙම ඩිලීට් කලා..![]()


මං එකක් හෙව්වා බන් එකපාරක්. ඊට පස්සෙ අතෑරල දැම්මා වැඩේ. තියනවනම් දීපන්කෝ උඹගාව නිකම් එකක්..![]()
යකෝ පාන් ගේන්නවත් පලයන් බන් ඕකෙ සයිලන්සරේ මකුලුදැල් බැදිලද බලපන්![]()
ඉතින් බන් බයික් වලට කෙල නොවි තියේද ඔහොම නිකන් තියල![]()
චූන් පාන් කාරයා ගෙදරටම එනෝ නේ බං.. 
denna nam puluwan lokka oya seed karanavada.. seed karanne nathham ban venava account dekama
![]()
![]()

ඇයි බන් ඔහොම කියන්නේ![]()
දැක්කොත් මරු කියවයි දැන්..
යන යන තැන කට ඇරගෙන දොයි..දැක්කොත් මරු කියවයි දැන්..
![]()
ලොල් මෙහෙ ඇවිල්ලා නම් tv බල බල හිටියා

