චනකයාත් වැල පප්පෙක්ද කොහෙද....බාන්නේ නෑ කිව්වට රවුටරේ ලොවෙත් බ්ලින්ක් වෙනවා.....
![]()
චනකයාත් වැල පප්පෙක්ද කොහෙද....බාන්නේ නෑ කිව්වට රවුටරේ ලොවෙත් බ්ලින්ක් වෙනවා.....
![]()


අනේ මුගෙ මොලේ...
රව්ටරේ බ්ලින්ක් වෙනවා කියන්නේ වැල බානවා...![]()
අනේ මුගෙ මොලේ...
රව්ටරේ බ්ලින්ක් වෙනවා කියන්නේ වැල බානවා...![]()


මචෝ ඇන්ටි ඇනපු පාර හොඳයිද ? ඥ එක කොහොමද ?

Torrent seed karana eva.. Ubalage router vage name meva advance router and acess points... 24/7 on karala thiyenne
Mekata nam ridila dywagena eyi..

ඩී ලින්ක් රවුටර් 3කුයි යූ ඒස් රොබොටික්ස් රවුටරේකුයි පිච්චුනාට පස්සෙ තමා මේ ඇස්.එල්.ටී. එක ගහන් ඉන්නේ...
pulser 150 2014 ekak Rs.230000kata paduida? 7000Km wage duwala tynne. brand new price kohomada eke?

පාඩුවක්නම් නෑ වගේ... තව අඩුකරල ඉල්ලන්න. බොඩිකන්ට්රෝල් එක නැති මොඩ්ල් එකද?
ඒක නම් පරන එකට වඩ තරමක් අඩුයි..
පොඩ්ඩක් ඉන්න කට්ටිය ආවම හරියට කියයි ගනන්..![]()
thanks help ekata ++ repහරිදුවා.... තවම හා වෙලා නෑ වගේ නේ බොල.....?? ප්ලාස්ටර් කැපුවට කමක් නෑ පරිස්සම් වෙලා හිටු.....
![]()


ප්ලාස්ටර් කැපුව ඊයෙ.. මෙන්න මෙහෙමයි තත්වේ. ඔහොම පෙනුනට කෙලින් තියනව ඇද නැතුව. තාම හරියටම හයිවෙලා නෑ.![]()
තාම යන්තම් අල්ලගෙන විතරයි.. හෙලවෙන්නෙවත් නෑ ඕයි ඔහේ ඉන්නවා..
ආයි ලැපට බහින්න වුනා..![]()





dan kohomada bung ubata ?
bike ekakata naginna thawa kochchara kal inna wenawada ?![]()
dan kohomada bung ubata ?
bike ekakata naginna thawa kochchara kal inna wenawada ?![]()