ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    චනකයාත් වැල පප්පෙක්ද කොහෙද.... :P බාන්නේ නෑ කිව්වට රවුටරේ ලොවෙත් බ්ලින්ක් වෙනවා..... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චනකයාත් වැල පප්පෙක්ද කොහෙද.... :P බාන්නේ නෑ කිව්වට රවුටරේ ලොවෙත් බ්ලින්ක් වෙනවා..... :rofl:

    අනේ මුගෙ මොලේ...:rofl:

    රව්ටරේ බ්ලින්ක් වෙනවා කියන්නේ වැල බානවා...:lol:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අනේ මුගෙ මොලේ...:rofl:

    රව්ටරේ බ්ලින්ක් වෙනවා කියන්නේ වැල බානවා...:lol:

    අපේ ඔපික් එකෙත් රවුටරේ බ්ලින්ක් වෙනවා නම් වැල බානවා තමයි :rofl::P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    FFhOdkC.png

    මචෝ ඇන්ටි ඇනපු පාර හොඳයිද ? ඥ එක කොහොමද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ ඇන්ටි ඇනපු පාර හොඳයිද ? ඥ එක කොහොමද ?

    ප්ලාස්ටර් කැපුව ඊයෙ.. මෙන්න මෙහෙමයි තත්වේ. ඔහොම පෙනුනට කෙලින් තියනව ඇද නැතුව. තාම හරියටම හයිවෙලා නෑ.:dull:

    ubksSmc.jpg

    Saltebh.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Torrent seed karana eva.. Ubalage router vage name meva advance router and acess points... 24/7 on karala thiyenne

    Mekata nam ridila dywagena eyi..

    තෝ මටද කියන්නේ... :angry:

    ඕයි අකුණු ගැහුවට වත් අපි ඕෆ් කරන්නේ නෑ...:rofl: ඩී ලින්ක් රවුටර් 3කුයි යූ ඒස් රොබොටික්ස් රවුටරේකුයි පිච්චුනාට පස්සෙ තමා මේ ඇස්.එල්.ටී. එක ගහන් ඉන්නේ...:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: හරිදුවා.... තවම හා වෙලා නෑ වගේ නේ බොල.....?? ප්ලාස්ටර් කැපුවට කමක් නෑ පරිස්සම් වෙලා හිටු..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pulser 150 2014 ekak Rs.230000kata paduida? 7000Km wage duwala tynne. brand new price kohomada eke?​

    පාඩුවක්නම් නෑ වගේ... තව අඩුකරල ඉල්ලන්න. බොඩිකන්ට්‍රෝල් එක නැති මොඩ්ල් එකද?

    ඒක නම් පරන එකට වඩ තරමක් අඩුයි..

    පොඩ්ඩක් ඉන්න කට්ටිය ආවම හරියට කියයි ගනන්..:yes:
     
    • Like
    Reactions: podi.kollo

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පාඩුවක්නම් නෑ වගේ... තව අඩුකරල ඉල්ලන්න. බොඩිකන්ට්‍රෝල් එක නැති මොඩ්ල් එකද?

    ඒක නම් පරන එකට වඩ තරමක් අඩුයි..

    පොඩ්ඩක් ඉන්න කට්ටිය ආවම හරියට කියයි ගනන්..:yes:

    ow mchn thawa tikak adu karala illanawa. 200000kata padu nane mchn? body control qwe mcho? mn wadiya bike gana dan na bn:sorry: thanks help ekata ++ rep​
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හරිදුවා.... තවම හා වෙලා නෑ වගේ නේ බොල.....?? ප්ලාස්ටර් කැපුවට කමක් නෑ පරිස්සම් වෙලා හිටු..... :yes:

    තාම යන්තම් අල්ලගෙන විතරයි.. හෙලවෙන්නෙවත් නෑ ඕයි ඔහේ ඉන්නවා..:sorry:

    ආයි ලැපට බහින්න වුනා..:dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ප්ලාස්ටර් කැපුව ඊයෙ.. මෙන්න මෙහෙමයි තත්වේ. ඔහොම පෙනුනට කෙලින් තියනව ඇද නැතුව. තාම හරියටම හයිවෙලා නෑ.:dull:

    දැන් ඇවිදින්න එහෙම පුළුවන් නේ ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    තාම යන්තම් අල්ලගෙන විතරයි.. හෙලවෙන්නෙවත් නෑ ඕයි ඔහේ ඉන්නවා..:sorry:

    ආයි ලැපට බහින්න වුනා..:dull:

    dan kohomada bung ubata ? :oo::dull:

    bike ekakata naginna thawa kochchara kal inna wenawada ? :confused::D:P
     
    Status
    Not open for further replies.