ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කුකුලොස්
මාතලේ ගිහින් දැන් ටිකකට කලින් ආවේ.
අම්මටසිරි වෙන සිතලක්නේ තියෙන්නේ :cool:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Torrent seed karana eva.. Ubalage router vage name meva advance router and acess points... 24/7 on karala thiyenne

    Mekata nam ridila dywagena eyi..

    කඩේ එකා "Gaming Router" එකක් කියලද වික්කේ?:P:P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    තෝ මටද කියන්නේ... :angry:

    ඕයි අකුණු ගැහුවට වත් අපි ඕෆ් කරන්නේ නෑ...:rofl: ඩී ලින්ක් රවුටර් 3කුයි යූ ඒස් රොබොටික්ස් රවුටරේකුයි පිච්චුනාට පස්සෙ තමා මේ ඇස්.එල්.ටී. එක ගහන් ඉන්නේ...:angry:

    මාමා ට බන් කිව්වේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද කියන්නේ කට්ටිය Router වල photo දාමුද?:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කුකුලොස්
    මාතලේ ගිහින් දැන් ටිකකට කලින් ආවේ.
    අම්මටසිරි වෙන සිතලක්නේ තියෙන්නේ :cool:

    :rofl: එහේ වහිනවලු නේද ලොවෙත් නැති වෙන්න.....?? :yes:

    මෙහෙත් දැන් ගිය සුමානෙම ඉර එලියක් තිබ්බයෑ බං..... දවසම නුවර එලියේ වගේ සීතල නේ...... :D

    ඕන් බලහන්කෝ හෙට අනිද්දට... ඕකට හේතුව පොදු අපේක්ෂකයා කියලා නයිටීඑන් එකේ කිව්වේ නැත්නම්....... :lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා පල්සර් 150 2012 සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගත්තා.17000 දුවල තිබුනේ කිසි අව්ලක් තිබුනේ නැහැ. මම ඒක සතියක් විතර පැදලා සර්විස් කරන්න දුන්නා. ඊට පස්සේ පැය 4 5 ක් නවත්තලා තියල ස්ටාට් කරනකොට දුම් කෝච්චියක් වහේ දුම දානවා විනාඩියකින් විතර හරි යනවා. සර්විස් කරපු මුල දවසෙනම් ගොඩක් දුම ආව. සුදු පාට දුමක්, එක හැබැයි ටික ටික අඩු වෙනවා. දැන් 100 km වගේ පැදලා දැනටත් උදේට ස්ටාට් කරද්දී තරමක දුමක් දානවා. සර්විස් කරපු එකාගෙන් ඇහුවම කිව්වා එන්ජිම ගලවල බලන්න ඕනේ කියල. ඌ කියනවා 10000 ක් විතර යාවිලු හදන්න කියල. පස්සේ මම වෙන තැනකට පෙන්නුවම කිව්වා එන්ජිමේ අව්ලක් නෑ කියලා.සමහර විට සයිලන්සරේට ඔයිල් ගහන්න ඇතිලු. මට සැකයි සර්විස් කරපු එකා මේකේ කාබ් එක මාරු කරාද කියල. (මම සර්විස් එකට බයික් එක දීල ආව, පස්සේ මගේ යාලුවෙක් කිව්වා ඌ කලින් එතනට බයික් එකක් දීල කාබ් එක මාරු කරලා මාට්ටු උනා කියල.) මොන වගේ හේතුවක් නිසාද එහෙම වෙනවා ඇත්තේ. එන්ජින් ඔයිල් අඩු වෙන්නෙත් නැහැ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    wasangaama :- ඔහොම දුම දානවා මගේ හිතේ ප්ලග් අස්සෙන් ඔයිල් ටිකක් දැම්මහම..... සමහර සර්විස් වලදි ඔහොම ඔයිල් ටිකක් දානවා..... කාබන් කඩලා යන්න කියලා...... අනිත් කට්ටිය ආවහම හොද උත්තරයක් ලැබෙයි..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අදත් වහිනවද චානක.....?? ඊයේ නම් මොරටුව පැන්නට පස්සේ වැස්සේ නෑ.... කේ සෝන් එකේ ඉන්නකොට නම් වැස්සක් වැහැලා දන්නෙත් නෑ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    happy-birthday-todd-lowe-L-i2MGNR.jpeg


    අඩෝ අපිට කේක් ඕනා....... චානක...... අද ඉතින් ඔය බයික් එකේ ක්ලාස් යන සීන් එක අපි නොදන්නවයෑ....... :rofl: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද කියන්නේ කට්ටිය Router වල photo දාමුද?:lol:

    හරිහරි ඕයි.. නටන්නේ නැතුව හිටු...:frown:

    රවුටර් කියල කියන්නේ ඕවට හැමතැනම... රවුටර් එකකුයි ස්විච් එකකුයු කලවමක්නේ අපි ගොඩක් රව්ටර් කියන්නේ..:yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    හරිහරි ඕයි.. නටන්නේ නැතුව හිටු...:frown:

    රවුටර් කියල කියන්නේ ඕවට හැමතැනම... රවුටර් එකකුයි ස්විච් එකකුයු කලවමක්නේ අපි ගොඩක් රව්ටර් කියන්නේ..:yes:

    Ekata thama mama kare router eka venama gathha. Acess point eka venama gathha.. Loveth stuck venne na. Wifi device 30 puluwan eka sare.

    Router ekata max 8 puluwan
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    wasangaama :- ඔහොම දුම දානවා මගේ හිතේ ප්ලග් අස්සෙන් ඔයිල් ටිකක් දැම්මහම..... සමහර සර්විස් වලදි ඔහොම ඔයිල් ටිකක් දානවා..... කාබන් කඩලා යන්න කියලා...... අනිත් කට්ටිය ආවහම හොද උත්තරයක් ලැබෙයි..... :D


    ඒ ඔයිල් පිච්චිලා යන්න ටික දවසක් යනවද බන්. දැන් දවස් හතර පහක් වෙනවා බන්. එත් නැවතුනේ නෑ. හැබැයි අඩු වෙනවා වගේ. මිනිස්සු ඉන්න තැනක ඉඳන් ස්ටාර්ට් කරන්නත් නිකන් මොකක්ද වගේ. ඔය ඊයේ උදේ ස්ටාර්ට් කරද්දී. දැන් තත්පර 30 කින් විතර දුම ඉවරයි.
     
    Last edited:
    Status
    Not open for further replies.