ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈ ඒ කියන්නේ උඹ මුණ හොදන්නේවත් නැද්ද ?:eek:
    ඉතින් බන් වැඩෙන් වෙන්නේ දුවිලි තලි පිටින් උඹේ මූණේ ඇලෙන එකනේ.
    එක දෙක වෙනවනේ
    විසබීජ වලින් ආරක්ෂා වෙන්න බේබි ක්‍රීම් ගානවද බන් :shocked:

    මෙහ් බේබි ක්‍රීම් ගාන්න කලින් අපේ සුභ පැතුම් දැක්කෙ නැද්ද?:angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1644987&page=33
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: කියලා වැඩක් නෑ.... දැන් අවුරුද්දකටත් වඩා දවස ගානේ බයික් කට්ට අව්වේ පැද්දා..... කිසි අවුලක් නෑ..... කොහෙද මුන් ඉතින් බබාලනේ බේබි ක්‍රීම් ගාන්න..... තවම වැස්ලීන් ගාන්න තරම් දියුණු වෙලා නෑ මුන්..... :lol: (කියපු දේ තේරුම් යන්නේ බැදපු උන්ට විතරයි හොදේ..... ඒ නිසා චානකයා මරු කියවයි දැන් :lol: )

    මාම පාවිච්චි කරන්නේ වැස්ලීන්ද?:P
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මගේ බයික් එකේ අද උදේ බලද්දී නම් දුම තවත් අඩුයි. ඊයේ රෑ කෙළවරටම රේස් කරලා බැලුව. තව ඩිස්කවරි 135 එකක් එක්ක කම්පෙයා කරලා බැලුව. එතකොට එතකොට වෙලාවකට සුදු දුම යනවා තව වෙලාවකට කළු දුම යනවා.ඔයිල් පිච්චෙන ගඳත් එනවා. ඩිස්කවරි එකේ කළු දුම විතරයි.

    suti malliye oyage engine eka balawanna wenawa

    Rings gehilla (danmama dammoth goda ganna puluwan bore nokara)
    Vals / Rocker arm gehilla

    aluthin gasket set eakama dapan galawaddi :P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මූ මොකෝ තනියම හිනාවෙන්නේ..:rolleyes:

    මට පේන්නේ මුටත් බ්‍රේක් නැතුව එක සෙට් වෙලා වගේ...:yes:

    දැන් චමිතයි බඩයි චානකයයි උඹයි ඉන්නවා එක සෙට් වෙලා..:shocked:

    වැඩේ කියන්නේ චමිතයි බඩයි බැඳලා...:rolleyes: ඒත් උඹලා...:sorry: තව ටිකක් ඉවසන්න තිබ්බ..:angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර ඕහෙට මතකද මං යාලුවෙක්ව එක්කන් ආවා ක්ක්බෝඩ් එකක් ගන්න.

    ඌ මගෙන් අහනවා ඇයි බන් ඒ කඩේ ඇතුලේ වෙරලු මල් ගඳක් වගේ එකක් එන්නේ කියලා...:lol:

    යාලුවත් උඹ වගේම වෙරළු මල් සුවඳට ඇදෙන සමනලයෙක්ද? :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාලුවත් උඹ වගේම වෙරළු මල් සුවඳට ඇදෙන සමනලයෙක්ද? :P

    මෙතන ඉන්න ලොකුම වැල කාරයා උඹ කියලා මං බය නැතුව කියනවා... නෑ කියපන් පුලුවන්නම්.:rofl:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් ඔව් ඕයි...

    ඔය ඉංගිරිය හොස්පිටල් එකට මෙහා කන්ද තියන තැන.. කාලකන්ණි බල්ලො...:angry:

    හරිදුවෝ colombo ඉදල ඉංගිරියට කොච්චර දුරද?

    http://www.wijayaholidayresort.com/ උබ දන්නවද මේ place එක?අපි එන්න ඉන්නේ church එකේ youth එකේ සෙට් එක..:D:D:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ colombo ඉදල ඉංගිරියට කොච්චර දුරද?

    http://www.wijayaholidayresort.com/ උබ දන්නවද මේ place එක?අපි එන්න ඉන්නේ church එකේ youth එකේ සෙට් එක..:D:D:D:D

    ඔව් ඔව් ඕයි දන්නවා...:yes:

    කොහේ ඉඳලද එන්නේ.. ගොඩක් වෙලාවට කිලෝමීටර් 50- 60 අතර තමා එන විදිය අනුව..
    ඉංගිරියෙ ඉඳලා කිලෝමීටර් 5ක් විතර ඇති ඕකට. :dull:
     
    Status
    Not open for further replies.