ඈ ඒ කියන්නේ උඹ මුණ හොදන්නේවත් නැද්ද ?
ඉතින් බන් වැඩෙන් වෙන්නේ දුවිලි තලි පිටින් උඹේ මූණේ ඇලෙන එකනේ.
එක දෙක වෙනවනේ
විසබීජ වලින් ආරක්ෂා වෙන්න බේබි ක්රීම් ගානවද බන්![]()
මෙහ් බේබි ක්රීම් ගාන්න කලින් අපේ සුභ පැතුම් දැක්කෙ නැද්ද?

http://www.elakiri.com/forum/showthread.php?t=1644987&page=33

කියලා වැඩක් නෑ.... දැන් අවුරුද්දකටත් වඩා දවස ගානේ බයික් කට්ට අව්වේ පැද්දා..... කිසි අවුලක් නෑ..... කොහෙද මුන් ඉතින් බබාලනේ බේබි ක්රීම් ගාන්න..... තවම වැස්ලීන් ගාන්න තරම් දියුණු වෙලා නෑ මුන්.....




තව ටිකක් ඉවසන්න තිබ්බ..

