උඹලගෙ වාහනයක නේද? කොට්ටාවට ඇවිල්ලා හයිවේ එකේ ගැලනිමට වරෙන්. එතන ඉඳන් දිගටම එන්න තියෙන්නේ.. ඉංගිරියත් පහුකරන් කෙලින් පාරෙම යන්න තියෙන්නේ...![]()
හුටා..... සුකාට දුමින්ද සිල්වා සින්ඩ්රෝම් සෙට් වෙලා වගේ.....![]()

ජන්තු අයියා;17466120 said:ඈ...බෝ වැල්ලම්පිටියේද?![]()





හලෝ කුකුලනි....දැන් තම මේ පැත්තට අවේ...ඔවු බන් ජන්තු අයියේ ඇයි මොකෝ කේස් එක???මේ උබල scaf දානවද හෙල්මෙට් use කරද්දී...?එකෙන් වැඩක් තියෙනවද?කොන්ඩේ යන එක අඩු වෙනවද?![]()


බේබි ක්රීම් මූණේ ගාලා බේබි ඔයිල් ඔලුවේ ගාපන්
බේබි සරුංගලේගේ ඔවදනක්![]()



මම නම් කැප් එකක් දාගන්නවා.... නැත්නම් කොණ්ඩේ යනවා බං හෙල්මට් එකට..... ඒ උනාට බේබි ක්රීම් මූණේ ගාන්නේ නම් නෑ ඕන්......![]()
