EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බං.... අවන්කෙටම.......

    පෙරේදා මාතර යන්න ගිහිල්ලත් ඔය ප්‍රශ්නේ සැහෙන්න වද දුන්නා...... :(

    එහෙනම් අතේ තියෙන තුට්ටුදෙක ඔක්කොම කෙල කරගන්නේ නැතුව පොඩි කාර් එකක් ගනින් උඹට නඩත්තු කරන්න පුලුවන්, උඹට තෙල් ගහගෙන දුවන්න පුළුවන් 2nd hand ජපන් එකක්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩි එක්කෙනෙක් ඉන්නකොට විශේෂයෙන්ම. කොයි වෙලේද කියන්න බෑ අවශ්‍යතා එන්න්. :yes:

    ඒක හින්දම තමා වැඩිපුරම ඕනේ....... එයාගේ ආරක්ෂාව ගැන බලන්න ඕනෙනේ කොහොමත්....... අනික හැමදාම ත්‍රිවිල් වල යන්න කියලයෑ........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    4.1M වෙනකොට අර මම කියපු Axio Hybrid එක ගන්න පුළුවන් Almost brand new. (මෙහෙට ගෙනාවේ ඔක්ශන් එකෙන් බ්‍රෑන්ඩ් නිව් අරගෙන 18Kms දුවලා මයිලේජ් එක වෙනස් කරවලා. එතකොට used වාහනයක් වෙනවා නේ :lol:) හැබැයි ඇතුලේ කිසි දෙයක් නෑ. කාපට්වත් නෑ. ඒත් බ්‍රෑන්ඩ්නිව් වාහනේ. 0 මයිලේජ් වගේ නේ ඉතිං. 4.0M යන්න පුළුවන් නම් හිතලා බලපං දෙපාරක් කොට මොඩල් එකකට යනවද දිග එකක් ගන්නවද කියලා :nerd:
    axio epa mama eka baluwa :P chater lokayak. mata 41 ta dennam kiwwa brand new eka zero mileage. habai adu grade ekak, wadi grade eka (G) 44da koheda kiwwa

    mama asa sedan walata ban, eth wena option nati nisa saha fit eke penuma, aluth , athule thiyena wada kali ehema dakkama asa hithuna :) anika international ratings wala 1st nathnam 2nd compact small car eka oka. lokema recommend karana wahanayak ne ithin e kiyanne.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් අතේ තියෙන තුට්ටුදෙක ඔක්කොම කෙල කරගන්නේ නැතුව පොඩි කාර් එකක් ගනින් උඹට නඩත්තු කරන්න පුලුවන්, උඹට තෙල් ගහගෙන දුවන්න පුළුවන් 2nd hand ජපන් එකක්.

    :yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    axio epa mama eka baluwa :P chater lokayak. mata 41 ta dennam kiwwa brand new eka zero mileage. habai adu grade ekak, wadi grade eka (G) 44da koheda kiwwa

    mama asa sedan walata ban, eth wena option nati nisa saha fit eke penuma, aluth , athule thiyena wada kali ehema dakkama asa hithuna :) anika international ratings wala 1st nathnam 2nd compact small car eka oka. lokema recommend karana wahanayak ne ithin e kiyanne.

    :yes:
    ඇතුල නම් ඉතිං ආයේ කියලා වැඩක් නෑ. ටොපයි. මගේ අඬු දිග නිසා මට පොඩ්ඩක් අවුල්. හැබැයි මගේ කාර් එකට වඩා හොඳා ඕයි... ;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ මන්දා බං....... ජපනා ඇන්ටික් වලට තියාගෙන ඉන්න වාහනත් මෙහෙ තාම ඩිමාන්ඩ් එකේ මොනවා වෙයිද කියල......
    :P
    anna eka thama kiyanne
    oya boru deman ekak thiyenne lankawe. awrudu 10-15 parana wahana katha nathuwa laksha 30ta yanawa :lol:
    oka adu wenawata akamathi wahana sale karana aya saha deal karana aya
    ekai eyala hybrid enawata kamathi natte parana ewai market bahina nisa
    anika ithin wadipra dila ganna minihath aduwata denne na lesiyen.
    japanata wage 1000km duwala eka balu ganata dila wena aluth ekak ganna salli na ne apita.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes:
    ඇතුල නම් ඉතිං ආයේ කියලා වැඩක් නෑ. ටොපයි. මගේ අඬු දිග නිසා මට පොඩ්ඩක් අවුල්. හැබැයි මගේ කාර් එකට වඩා හොඳා ඕයි... ;)
    ube mokadda tiyenne machan
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:
    ඇතුල නම් ඉතිං ආයේ කියලා වැඩක් නෑ. ටොපයි. මගේ අඬු දිග නිසා මට පොඩ්ඩක් අවුල්. හැබැයි මගේ කාර් එකට වඩා හොඳා ඕයි... ;)

    මගෙත් අඬු දිග හින්දා තමා බං අවුල...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P
    anna eka thama kiyanne
    oya boru deman ekak thiyenne lankawe. awrudu 10-15 parana wahana katha nathuwa laksha 30ta yanawa :lol:
    oka adu wenawata akamathi wahana sale karana aya saha deal karana aya
    ekai eyala hybrid enawata kamathi natte parana ewai market bahina nisa
    anika ithin wadipra dila ganna minihath aduwata denne na lesiyen.
    japanata wage 1000km duwala eka balu ganata dila wena aluth ekak ganna salli na ne apita.

    වැඩක් නෑ ඉතින් කියලා....... :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes::yes: ඒ කතාවත් ඇත්ත බං........ ඒත් වාහනේක අවශ්යතවෙත් තදින්ම තියෙනවා....... :(

    :dull: ඒ උනාට දැන් මට නම් හිතිලා තියෙන්නේ..... ඕනා කරන වැඩ වලට; ත්‍රී වීල් එකක් වෙනුවට; කාර් එකක්ම හයර් කරන් ගියත් පාඩු නෑ කියලා මේ වාහන වලට සල්ලි යට කරනවට වඩා........ :yes:
     
    • Like
    Reactions: harindugamlath

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ඒ උනාට දැන් මට නම් හිතිලා තියෙන්නේ..... ඕනා කරන වැඩ වලට; ත්‍රී වීල් එකක් වෙනුවට; කාර් එකක්ම හයර් කරන් ගියත් පාඩු නෑ කියලා මේ වාහන වලට සල්ලි යට කරනවට වඩා........ :yes:

    උඹ ඉතින් මරණයක් කරගහගත්තු හින්දා එහෙම හිතෙනවා ඇති...... සැහෙන්න වියදම් කරනවනේ උඹ ඕක හදාගන්නත්........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :P wateta baluwa ban, baladdi gewal laga eke thama aduma :P
    ikman, autolanka wage ewai unath balapan GP5 S grade eka brand new 40 wath kiyanawa.
    thama gaththe na eka thama me thawa hoyanne thawa aduwata thiyeda kiyala :rofl:

    Kohen gaththath Indra eken ganna epa..:no: specially oya loku loku nam thiyena sale walin balanna epa...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඉතින් මරණයක් කරගහගත්තු හින්දා එහෙම හිතෙනවා ඇති...... සැහෙන්න වියදම් කරනවනේ උඹ ඕක හදාගන්නත්........

    :dull: කොහොම උනත් ගමන් ටික වාහනයක් හයර් කරන් ගියත් පාඩු නෑ කියලා තේරිලා ඉන්නේ..... මේවා නිකන් අලියෙක් නඩත්තු කරනවා වගේ වැඩ...... :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    awlak unoth setar eak bassana unath puluwan yako gewal laga thiyena eka nisa :rofl: ape nadayo godak gatteth eken

    Mage yaluwek innawa commercial bank foriegn department..um thama oya l/c serama karanne...un dannawane ithin wahana gana serama ethakota..happuna ewa ehema katha nathiwa genawalu....:yes::yes:

    Mamath me dawas wala GP1 ekak balanawa...28kata wage genna puluwan..:yes: GP4 eka nam patta..bt thawa 2-3k wadi wenawa ban...:(