Sudda Gala විද්දෙ Nattham නුවරට පාරක් නැ කියන අයට [Video]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Sudda Gala විද්දෙ Nattham නුවරට පාරක් නැ කියන අයට [Video]



    කොළඔ-නුවර අතිතයේ යා කරපු මාර්ගය ගැන ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහත්තයා ඔය මම උඩින් දාල තියන විඩියෝ එකේ හොඳ සඳහනක් කරනවා,බලන්න...



    picture.php


    මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ,අද සිනියර් මේම්බර් කෙනෙක් දාල තිබ්බ කමේන්ට් එකක් දැකලා (උඩ තියෙන්නෙ එ කමේන්ට් එකේ කොටසක්)
    මම මේ විදියේ කතා කිහිප සැරයක්ම එළකිරි එකේ දැකලා තියනවා...

    ලංකාවේ එකතරා කතාවක් තියනවා මේ සුද්දා කඩුගන්නාවේ ගල විද්දෙ නැත්තම් නුවර මිනිස්සුන්ට කොළඔ හරි වෙනයම් ලංකාවේ පැත්තක් දකින්න ලැබෙන්නෙ නැ කියලා මෙක හරියට අර මුල්ලෙරියාව ඉන්න මිනිස්සුන්ට කරනවා වගේ අපහසයක්,සුද්දා ඔතන ගිහින් මානසික රෝහල ඇමිනුවෙත් එ යුධ ජයග්‍රහණය මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරලා මුල්ලෙරියාවේ ඉන්න පිස්සෝ ටිකක් කියලා මිනිස්සුන්ගේ හිත් වලට කාවදන්න කියලා කතාවක් තියනවා සහ ඔය දු‍ටු ගැමුණු රජතුමාට දුශ්ට ගාමිණි කියලා නම් කලේ ඔය කියන විදියට කාවන්තිස්ස රජ්ජුරුවෝ නෙමෙයි,ඔය දුශ්ට කැල්ල දාල තියෙන්නෙ එළාර ලා,ඉතින් තවම අපි එතුමාව සඳහන් කරන්නෙ (
    දුශ්ට) දු‍ටු ගැමුණු කියලා නෙද ?

    අපේ හිත් වලට ආක්‍රමනිකයෝ දාපු අදහස් නේ තවම තියෙන්නෙ,මේ ලංකාවේ උඩරට-පහතරට කියලා එකකුත් නැ,ඔය උඩරට පහතරට භෙදය ඇති කලෙත් සුද්දෝ,ඉට කලින් එහෙම බෙදිමක් මේ ලංකාවේ තිබ්බෙ නැ,තිබ්බෙ තුන් සිංහලයයි, තුන් සිංහලේ කියන්නෙ රුහුණු රටටයි,මායා රටටයි,පිහිටි රටටයි.

    උඩරට පහතරට ලබ්බක් ආදි සිංහල රජ කාලේ තිබ්බෙ නැ,සුද්දා කොච්චර මේ උඩ පලාතේ සිංහලයා,පල්ලෙහා පැති වල සිංහලයෝ සමග භෙද කරද කියතොත් උඩරට පැත්තට ෆෙඩරල් පාලනයක් පවා උඩරට සිංහලයෝ ඉල්ලුවා,මේ ගැන කියනවා නම් බොහෝ කරුණු තියනවා ඇත්තටම.සුද්දා ගිය හැම රටකම දැම්මෙ එ අයගේ Divide & Rule Policy එක,එ ලනුව ගිලලා කැඩිච්චි රටවල්,භෙද උනු ජාතින් ඔන තරම් ලෝකයේ ඉන්නවා,ඇත්තම මේ නුතන දෙමළ ගැටලුවත් සුද්දෝ හදලා ගිය එකක් (එකේ ඉතිහාසය වෙනම කතා කරන්න ඔනේ,මෙකේ එක කතා කරන්න බැ)

    දැන් තියන තුන් සිංහලය භෙදෙන්නෙ මහනුවර,ක‍ටුගස්තොට තියන ත්‍රිසිංහල සිමාරාමයෙන්,පන්සල තමා තුන් සිංහලයේ හරි මැද.ඔය ඇතින් පෙන්නෙ පන්සල.


    640px-Three_Sinhala_Seemaramaya.JPG


    මට මේ ත්‍රෙඩ් එක හරි හමන් විදියට ලියලා දාන්න කාලයක් නැ,නැත්තන් බොහෝ කරුණු එක් කරන්න තිබ්බා මේ භෙදිම් ගැන...

    මට මෙකෙන් කියන්න ඔන වෙලා තිබ්බෙ මෙච්චරයි,කවදාවත් කිසිම ප්‍රදේශයක් අඩු තක්සෙරු කරලා කතා කරන්න එපා,සිංහලයෝ භෙදන්න තමයි මේ උඩරට-පහතරට භෙද ඇති කලේ,ඉතින් එවුනාට අදටත් මම දැකලා තියනවා අපේ මිනිස්සු උඩරට-පහතරට භෙද බලන,ඉස්සර තරම් නැති උනාට තවම මම මේ තත්වය දකිනවා,මෙකට මම නම් බොහොම විරුද්ධයි,මෙකෙන් වෙන්නෙ සිංහලයෝ භෙදෙන එකයි,කිසිම දවසක සිංහලයෝ ප්‍රදේශ වලට භෙදෙන්න හොඳ නැ,එක නිසා එහෙම භෙදෙන විදියේ කතා කියන්නත් එපා,මේ කඩුගන්නාවේ ගලේ කතාව වගේ ගොන් එවා...

    සුද්දා නුවර-කොළඔ පාර හදපු එක මම අගය කරනවා එක හොඳයි (අපිට ආදරයට කරපු එවා නොවුනත්)

    එත් මතක තියාගන්න නුතන නුවර-කොළඔ මාර්ගය එන්න කලිනුත් නුවර-කොළඔ පාරක් තිබ්බා...

    නුවර මිනිස්සු එකාලේ ඉඳන්ම කොළඔ ගියා-කොළඔ මිනිස්සු නුවරත් ආවා,එත් එක වැඩි උනා දුම්රිය සේවය ආවට පස්සෙ,එ සේවය ආවට පස්සෙ කොහොමත් ගමන් කොයි පැත්තෙ මිනිස්සුන්ගෙත් වැඩි උනා...

    සමහරක් මිනිස්සු ඇත්තටම තවමත් හිතනවා,නුවර මිනිස්සු පල්ලෙහාට බැස්සෙ නැ මේ පාර කපන්න කලින් කියලා,එච්චර ගොන් හරක් ඉන්නවා මේ රටේ...
    අන්න එ අයගේ මිත්‍ය මතය නැති කරන එක මේ ත්‍රෙඩ් එකේ අනික් කර්තව්‍යයයි...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉතාම වටිනවා...
    හැතැමමට අගලේ බැස්ම තියල ඇලවල් හැදුවේ මීට අවුරුදු දාහකට විතර කලින්. එහෙව් එකේ නුවර කොළබ පාරක් හදාගන්න බැහැ කියන එක මෝඩ කතාවක්.
    rep 6+
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතාම වටිනවා...
    හැතැමමට අගලේ බැස්ම තියල ඇලවල් හැදුවේ මීට අවුරුදු දාහකට විතර කලින්. එහෙව් එකේ නුවර කොළබ පාරක් හදාගන්න බැහැ කියන එක මෝඩ කතාවක්.
    rep 6+

    මෙක බොහොම හොඳ Point එකක් සහෝ,මේ අදහස මුලින්ම වැ‍ටුනු එක ඉතාම හොඳයි :)
    11.gif
    9++
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :cool::cool:

    සහොදරයගේ ත්‍රේඩ් එක වටිනවා. කාටවත් කියන්න බැ සුද්දා විතරයි වැඩ කාරයා කියලා. ලන්කාවේ උඩරට පලාතක කොච්චී පාරක් හදන කොට තලප්පාවක් බැදපු සාමාන්ය මිනිහෙක් පාර හදන්න ඔනේ මෙන්න මෙහෙමයි කියලා සුද්දට කිව්වයි කියලා කතාවකුත් මම අහලා තියනවා. නමුත් මෙතන ඔය සුද්දගෙන් පස්සේ රටට වඩක් නොවුනායි කියන කරුන ගැන කියන්න වෙන්න ඔනේ ලන්කාවේ මිනිස්සු ඔය කඩුගන්නාවේ ගල සුද්දා නොවිද්දා නම් පාරක් නැ කියලා කියන්නේ. ඒ අර්තෙන් ගත්තොත් නම් මේ ලගක් වෙනකන් ඒ කතාව වලන්ගුයි.
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඉතාම වටිනවා...
    හැතැමමට අගලේ බැස්ම තියල ඇලවල් හැදුවේ මීට අවුරුදු දාහකට විතර කලින්. එහෙව් එකේ නුවර කොළබ පාරක් හදාගන්න බැහැ කියන එක මෝඩ කතාවක්.
    rep 6+


    eeka nam eththa machan...
    VEV heduwa kaale sudda kiri bonawa,apitath apema hoda systm ekak thibba.eeth eeka yodagena thibuna widiya wenas.wedi beheth wage dewal nisa ikmanata un issrahata giya...eeth ape un modayo kiyanawata math kemathi ne:no:
     
    සුද්දගෙන් නිදහස අරගෙන දැන් 50 කටත් වැඩි කො බන් තාම මාතරින් එහාට රෙල්පාර තාම හදල ඉවරද
    සුද්ද හදපු ස්ටෙශන් ටික තමයි තාමත් පාවිච්චි කාන්නෙ
    කටින් ලොකුව කියලවත් රජකාලෙ මෙමයි කිවුවට මදි
    දැනුත් වැඩ වලින් ඔප්පු කරන්න ඔන
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    eeka nam eththa machan...
    VEV heduwa kaale sudda kiri bonawa,apitath apema hoda systm ekak thibba.eeth eeka yodagena thibuna widiya wenas.wedi beheth wage dewal nisa ikmanata un issrahata giya...eeth ape un modayo kiyanawata math kemathi ne:no:
    වෙඩි බෙහෙත් සුද්දා නෙමෙයි වෙන්න ඔනේ මුලින්ම හොයාගත්තේ. මම දන්න විදියට චීන්නු. කාර්මික විප්ලවය නිසා තමා යුරොපේ නැගලා ගියේ. ඊට පස්සෙ ඉන්වෙන්ටර්ස්ලාට තැනක් ආවනේ, ඒක නිසා තමා අමුතු අමුතු දේවල් මිනිස්සු නිපදවන්න ගත්තේ.
     
    • Like
    Reactions: 001flyD

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    වෙඩි බෙහෙත් සුද්දා නෙමෙයි වෙන්න ඔනේ මුලින්ම හොයාගත්තේ. මම දන්න විදියට චීන්නු. කාර්මික විප්ලවය නිසා තමා යුරොපේ නැගලා ගියේ. ඊට පස්සෙ ඉන්වෙන්ටර්ස්ලාට තැනක් ආවනේ, ඒක නිසා තමා අමුතු අමුතු දේවල් මිනිස්සු නිපදවන්න ගත්තේ.


    But machan un 'GUN' pawichchi kala neda?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    But machan un 'GUN' pawichchi kala neda?
    ඔය ගැන මම ගොඩක් දන්නේ නැ බන්. නමුත් චීන්නු වෙඩි බේත් පාවිච්චි කලේ මල්වෙඩි වලට. චීන ෆයර් ක්‍රැකර්ස් අදටත් ලොකේ ජනප්‍රියයි. ඔවා ආයුදවලටනම් යොදා ගත්තේ සුද්දො තමා. කවුරු කොයි කාලේ කලාද කියලා නම් දන්නේ නැ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :cool::cool:

    සහොදරයගේ ත්‍රේඩ් එක වටිනවා. කාටවත් කියන්න බැ සුද්දා විතරයි වැඩ කාරයා කියලා. ලන්කාවේ උඩරට පලාතක කොච්චී පාරක් හදන කොට තලප්පාවක් බැදපු සාමාන්ය මිනිහෙක් පාර හදන්න ඔනේ මෙන්න මෙහෙමයි කියලා සුද්දට කිව්වයි කියලා කතාවකුත් මම අහලා තියනවා. නමුත් මෙතන ඔය සුද්දගෙන් පස්සේ රටට වඩක් නොවුනායි කියන කරුන ගැන කියන්න වෙන්න ඔනේ ලන්කාවේ මිනිස්සු ඔය කඩුගන්නාවේ ගල සුද්දා නොවිද්දා නම් පාරක් නැ කියලා කියන්නේ. ඒ අර්තෙන් ගත්තොත් නම් මේ ලගක් වෙනකන් ඒ කතාව වලන්ගුයි.

    තලප්පාවක් බැඳගන ඇවිත් අර කොච්චි පාර යන්න ඔන ස්ථානය පෙන්නුම් කරලා දිලා තියනවා සහෝ,ඉට කලින් සුද්දෝ විදපු තැන් සාර්ථක වෙලා නැ,ඇත්තටම අපේ තිබ්බා දැනුම අනුරාධපුර යුගයෙන් පස්සෙ සොදා පාලුවට ගිහින් නුවර යුගයට එනකොට නැත්තටම නැති වෙලා ගියා,අනුරාධපුර යුගයේ අපට හොඳ තාක්ශනයක් තිබ්බා,එ ගැන ලියවුනු පුස්තක තැන්පත වෙලා තිබ්බ පොත් ගුල් තිබ්බා,එත් එක සැරයටම එ තාක්ශනය නැති උනා,පුරාවිද්‍යාඥයෝ කියන්නෙ එ යුගයේ දකුණු ඉන්දියාවෙන් ආපු ප්‍රභල අක්‍රමණයකින් එ තිබ්බ පොත් ගුල් සහ එ කාලේ හිටිය බුද්ධිමතුන් සාමුල් ඝාතනයකට ලක් උනා කියලා,එතනින් එහා එ දැනුම ගලා ගියේ නැ,ගියත් ගියේ බොහොම සිමිත ටිකක්...මහාවංශයේ කියනවා රූවන්වැලි සැය උසට පුස්තක ගොඩ ගහලා ගිණිතිබ්බ අවස්ථාවක් ගැන,එක උනේ එහෙමයි,නැත්තන් ඉට කලින් කොහොමද ජෙතවනාරාමය වගේ ලොකු ගඩොල් වලින්ම හැදුනු ගොඩනැගිලි හදන්නෙ..

    As the largest ancient stupa constructed and one of the tallest ancient structures in the world, the structural ingenuity and engineering skills employed for the construction are significant. The foundations of the structure were 8.5m deep and the size of the structure required bricks which could withstand loads of up to 166 kg.[4] The solid foundation lay on bed-rock and the dome was constructed of full and half bricks and earth fill, the unique shape of a perfect ellipsoid allowed for stress and thus allowed the construction of the large structure.[7] The Mahavamsa describes the foundation laying, where fissures were filled with stones and stamped down by elephants whose feet were protected with leather bindings. The bricks used for the construction were a significant development of ancient Sri Lankan engineering, the bricks used for Jetavanaramaya had a composition of 60 percent fine sand and 35 percent clay, the bricks could withstand 281 kg/in2.[7] Linear elastic finite element analysis under self weight produced a maximum compressive stress of 839 kPa at the bottom centre, thus the maximum stress in the dome is ten times less than what the bricks could withstand.[8] Finely crushed dolomite lime stone, sieved sand and clay provided the bonding material for the bricks. The clay employed was pliable and thus accommodates movement within the structure. One of the sides of the brick was roughened to trap the bonding slurry thus limiting lateral movement.[7] The stupa was then covered with lime plaster; the plaster used contained seashells, sugar syrup, egg whites, coconut water, glues, oils, plant resin, sand, clay and pebbles. The plaster also provided waterproofing for the structure. The Mahavamsa also mentions the use of copper sheets over the foundation and arsenic dissolved in sesame oil to prevent insect and plant intrusions inside the stupa.[7] It is estimated that Jetavanaramaya took 15 years to complete and would have required a skillful workforce of hundreds, including brickyard workers and bricklayers, and stonemasons.[7]

    http://en.wikipedia.org/wiki/Jetavanaramaya
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජේමිස්බන්ඩා007;17481985 said:
    සුද්දගෙන් නිදහස අරගෙන දැන් 50 කටත් වැඩි කො බන් තාම මාතරින් එහාට රෙල්පාර තාම හදල ඉවරද
    සුද්ද හදපු ස්ටෙශන් ටික තමයි තාමත් පාවිච්චි කාන්නෙ
    කටින් ලොකුව කියලවත් රජකාලෙ මෙමයි කිවුවට මදි
    දැනුත් වැඩ වලින් ඔප්පු කරන්න ඔන

    රජ කාලේ බම්බුවක් කිව්වෙ නැ මම ත්‍රෙඩ් එක මුලින් දැන් නම් කියන්න වෙනවා මේ කියන කථා නිසා,මම කිව්වෙ පාරක් තිබ්බා කියල විතරයි,යුගයෙන් යුගයට රටවල් වල ඉන්න මිනිස්සුත් එ මිනිස්සුන්ගේ තියන තාක්ශනයත් වෙනස් වෙනවා,අපට අපේම කියලා තිබ්බ තාක්ශනය දැන් නැ,දැන් මෙකේ ඉන්න මිනිස්සුත් මහා බත් බැලයෝ ටිකක්,ඉන්න උන් ටිකත් රට යන්න බලනවා,අනික් උන් ටික රට කනවා,ඉතින් කොහොමද රට දියුණු වෙන්නෙ ??
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    eeka nam eththa machan...
    VEV heduwa kaale sudda kiri bonawa,apitath apema hoda systm ekak thibba.eeth eeka yodagena thibuna widiya wenas.wedi beheth wage dewal nisa ikmanata un issrahata giya...eeth ape un modayo kiyanawata math kemathi ne:no:

    වෙඩි බෙහෙත් හොයාගත්තෙ සුද්දො නෙමෙයි ආසියානුවෝ (චින්නු) එවාගේම සිංහලයෝ අතිතයේ ඉඳන්ම වෙඩි බෙහෙත් වලින් වැඩ අරන් තිබෙනෙවා සහෝ පෘතිගීසිකාරයෝ එන්නත් කලින්,එත් බොහොම සිමිතව,පෘතුගීසි අක්‍රමණ වලින් පස්සෙ අපේ අය ඉතාමත් අනර්ඝ තුවක්කු හැදුවා ලංකාවේ,එ තුවක්කු බලලා පෘතුගිසි කාරයෝ පුදුම වෙලත් තියනවා..

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: LalaJ