EK Married Club-11

Dec 15, 2014
214
16
0
ඔන්න ඒ පාර ආයේ එවුන් කෑගහනවා මහින්දට තුන් පාරක් බෑ ගගා..
මොන රෙද්දක්ද මේ..
දන්නා එකෙක් කියපං මට ඇයි මහින්දට තුන් පාරක් බෑ කියන්න කියල..
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කේන්තිය පාලනය කරගන්න බෑ වෙලාවකට. ඒක මගේ අඩුපාඩුවක්. ඊයේ රෑ කැ* ත්‍රීවිල්කාරයෙක් ගහලා මරන්න තරම් කේන්තියක් ආවා. මම ප්‍රධාන පාරකින් අතුරු පාරකට හරවන්න ඉන්නකොට ඌ ඒ පාට හරස් කරලා නවත්තං හයර් එකකට ටෝක් කරනවා. මම එක පාරක් හෝන් කරා. දෙපාරක් හෝන් කරා. ඌ නෙමෙයි ගන්නේ. ඊට පස්සේ මම හෝර්න් එක උඩ නැගගෙන හිටියා. ඊට පස්සේ ඌ ප** වගේ මගේ දිහා බලලා ඉස්සරහට ගත්තා. මම පාරට දාලා ඌ දිහා බලල වීදුරුව පහත් කරලා "අයිනට වෙලා හයර් ගන්න බූරුවෙක් වගේ පාර මැද නවත්තන් ඉන්නේ නැතුව" කියලා බැන්නා. ඌ මගෙන් ඇහුවා ඇයි මොකද කියලා. මම හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා ඇයි මොකද කියලා අහගෙන බහින්න යනකොටම අපේ ඇඹේනිය අතින් ඇද්දා යමු යමු ඕන නෑ කියලා. ඌ ඊට පස්සේ ත්‍රීවිල් එකෙන් බැහැලා එන්න ආවා කාර් එක ගාවට. මම දැක්කේ නෑ ඌ එනවා. මම යන්න ගිය. පස්සේ රියර් විව් එකෙන් තමා දැක්කේ ඌ ආයේ තීවිල් එකට නගිනවා. ඒ වෙලේ මට ඔලුවේ නහර හරහා පට්ට කේන්තියක් ආවා. මම කාර් එක නැවැත්තුවේ එලවන් ගිහින් උගේ ත්‍රීවිල් එක චප්ප වෙන්න හප්පනවා කියලා හිතාගෙන. අපේ උන්දෑ මට අමතන්න ගත්තා ඊට පස්සේ.. :sorry::sorry::sorry:

    මේ කේන්තිය හොඳ දෙයක් නෙමෙයි. මේක මගේ අඩුපාඩුවක්. :sorry: මට මේක අඩු කරගන්න ඕනේ... :sorry: