meow? පූස් කජ්ජා.:rolleyes:
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Dec 15, 2014 #9,801 geethq said: meow? Click to expand... පූස් කජ්ජා.
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Dec 15, 2014 #9,802 පුසෝ .....අර නසල් ඩ්‍රොප් එක වැඩ කලාද ? ආස්මිට
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Dec 15, 2014 #9,803 නසල් ඩ්‍රොප්..... වැඩ කරලා කරලා.......
geethq Well-known member Sep 17, 2006 49,949 3,213 113 ~ඤාව්~ Dec 15, 2014 #9,804 WICKILEAKS said: පුසෝ .....අර නසල් ඩ්‍රොප් එක වැඩ කලාද ? ආස්මිට Click to expand... ආස්මිට නං දන්නෑ මගේ හෙම්බ නං කොහෙං ගියාද මන්ද.
WICKILEAKS said: පුසෝ .....අර නසල් ඩ්‍රොප් එක වැඩ කලාද ? ආස්මිට Click to expand... ආස්මිට නං දන්නෑ මගේ හෙම්බ නං කොහෙං ගියාද මන්ද.
geethq Well-known member Sep 17, 2006 49,949 3,213 113 ~ඤාව්~ Dec 15, 2014 #9,805 kingdewi said: කජු පූසා Click to expand... harindugamlath said: පූස් කජ්ජා. Click to expand... ඤාව්
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Dec 15, 2014 #9,806 urajdrlk said: නසල් ඩ්‍රොප්..... වැඩ කරලා කරලා....... Click to expand... මේකට මොකුත් කියම්දෝ නොකියම්දෝ..
urajdrlk said: නසල් ඩ්‍රොප්..... වැඩ කරලා කරලා....... Click to expand... මේකට මොකුත් කියම්දෝ නොකියම්දෝ..
mahindata_jaya Banned Dec 15, 2014 214 16 0 Dec 15, 2014 #9,810 ඔන්න ඒ පාර ආයේ එවුන් කෑගහනවා මහින්දට තුන් පාරක් බෑ ගගා.. මොන රෙද්දක්ද මේ.. දන්නා එකෙක් කියපං මට ඇයි මහින්දට තුන් පාරක් බෑ කියන්න කියල..
ඔන්න ඒ පාර ආයේ එවුන් කෑගහනවා මහින්දට තුන් පාරක් බෑ ගගා.. මොන රෙද්දක්ද මේ.. දන්නා එකෙක් කියපං මට ඇයි මහින්දට තුන් පාරක් බෑ කියන්න කියල..
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Dec 15, 2014 #9,811 ආප්ප ආප්ප
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Dec 16, 2014 #9,816 Good Morning!!!
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Dec 16, 2014 #9,817 කස්ටියටම ගුඩ් මෝනිං එකක් වේවා.........
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Dec 16, 2014 #9,818 සුබ උදෑසනක් කට්ටියටම අර චම්පික රණවක මහත්තයාගෙ අලුත් පොත කීයද දන්නවද?? Reactions: SANJEE
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Dec 16, 2014 #9,819 මට කේන්තිය පාලනය කරගන්න බෑ වෙලාවකට. ඒක මගේ අඩුපාඩුවක්. ඊයේ රෑ කැ* ත්‍රීවිල්කාරයෙක් ගහලා මරන්න තරම් කේන්තියක් ආවා. මම ප්‍රධාන පාරකින් අතුරු පාරකට හරවන්න ඉන්නකොට ඌ ඒ පාට හරස් කරලා නවත්තං හයර් එකකට ටෝක් කරනවා. මම එක පාරක් හෝන් කරා. දෙපාරක් හෝන් කරා. ඌ නෙමෙයි ගන්නේ. ඊට පස්සේ මම හෝර්න් එක උඩ නැගගෙන හිටියා. ඊට පස්සේ ඌ ප** වගේ මගේ දිහා බලලා ඉස්සරහට ගත්තා. මම පාරට දාලා ඌ දිහා බලල වීදුරුව පහත් කරලා "අයිනට වෙලා හයර් ගන්න බූරුවෙක් වගේ පාර මැද නවත්තන් ඉන්නේ නැතුව" කියලා බැන්නා. ඌ මගෙන් ඇහුවා ඇයි මොකද කියලා. මම හෑන්ඩ් බ්රේක් එක ඇදලා ඇයි මොකද කියලා අහගෙන බහින්න යනකොටම අපේ ඇඹේනිය අතින් ඇද්දා යමු යමු ඕන නෑ කියලා. ඌ ඊට පස්සේ ත්‍රීවිල් එකෙන් බැහැලා එන්න ආවා කාර් එක ගාවට. මම දැක්කේ නෑ ඌ එනවා. මම යන්න ගිය. පස්සේ රියර් විව් එකෙන් තමා දැක්කේ ඌ ආයේ තීවිල් එකට නගිනවා. ඒ වෙලේ මට ඔලුවේ නහර හරහා පට්ට කේන්තියක් ආවා. මම කාර් එක නැවැත්තුවේ එලවන් ගිහින් උගේ ත්‍රීවිල් එක චප්ප වෙන්න හප්පනවා කියලා හිතාගෙන. අපේ උන්දෑ මට අමතන්න ගත්තා ඊට පස්සේ.. මේ කේන්තිය හොඳ දෙයක් නෙමෙයි. මේක මගේ අඩුපාඩුවක්. මට මේක අඩු කරගන්න ඕනේ...
මට කේන්තිය පාලනය කරගන්න බෑ වෙලාවකට. ඒක මගේ අඩුපාඩුවක්. ඊයේ රෑ කැ* ත්‍රීවිල්කාරයෙක් ගහලා මරන්න තරම් කේන්තියක් ආවා. මම ප්‍රධාන පාරකින් අතුරු පාරකට හරවන්න ඉන්නකොට ඌ ඒ පාට හරස් කරලා නවත්තං හයර් එකකට ටෝක් කරනවා. මම එක පාරක් හෝන් කරා. දෙපාරක් හෝන් කරා. ඌ නෙමෙයි ගන්නේ. ඊට පස්සේ මම හෝර්න් එක උඩ නැගගෙන හිටියා. ඊට පස්සේ ඌ ප** වගේ මගේ දිහා බලලා ඉස්සරහට ගත්තා. මම පාරට දාලා ඌ දිහා බලල වීදුරුව පහත් කරලා "අයිනට වෙලා හයර් ගන්න බූරුවෙක් වගේ පාර මැද නවත්තන් ඉන්නේ නැතුව" කියලා බැන්නා. ඌ මගෙන් ඇහුවා ඇයි මොකද කියලා. මම හෑන්ඩ් බ්රේක් එක ඇදලා ඇයි මොකද කියලා අහගෙන බහින්න යනකොටම අපේ ඇඹේනිය අතින් ඇද්දා යමු යමු ඕන නෑ කියලා. ඌ ඊට පස්සේ ත්‍රීවිල් එකෙන් බැහැලා එන්න ආවා කාර් එක ගාවට. මම දැක්කේ නෑ ඌ එනවා. මම යන්න ගිය. පස්සේ රියර් විව් එකෙන් තමා දැක්කේ ඌ ආයේ තීවිල් එකට නගිනවා. ඒ වෙලේ මට ඔලුවේ නහර හරහා පට්ට කේන්තියක් ආවා. මම කාර් එක නැවැත්තුවේ එලවන් ගිහින් උගේ ත්‍රීවිල් එක චප්ප වෙන්න හප්පනවා කියලා හිතාගෙන. අපේ උන්දෑ මට අමතන්න ගත්තා ඊට පස්සේ.. මේ කේන්තිය හොඳ දෙයක් නෙමෙයි. මේක මගේ අඩුපාඩුවක්. මට මේක අඩු කරගන්න ඕනේ...
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Dec 16, 2014 #9,820 deshanshashi said: සුබ උදෑසනක් කට්ටියටම අර චම්පික රණවක මහත්තයාගෙ අලුත් පොත කීයද දන්නවද?? Click to expand... කිඹුලා දන්නවා ඇති මචං..........
deshanshashi said: සුබ උදෑසනක් කට්ටියටම අර චම්පික රණවක මහත්තයාගෙ අලුත් පොත කීයද දන්නවද?? Click to expand... කිඹුලා දන්නවා ඇති මචං..........