ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17574592 said:
    ඒ ඉස්සරහ ගෙදර අයියට මාගේ බලවත් කණගාටුව පල කළා කියපන් මචං:sorry:..වැඩිය දිරන්න කලින් ඕක යකඩ බරට හරි දැන්ම විකුනන්න කියපන්..නැත්තන් අයියා කපෝතියි..:eek:.

    50ක් 60ක් දීලා දාපන්කෝ ඈස්චර්යමත් කෑලි..:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    50ක් 60ක් දීලා දාපන්කෝ ඈස්චර්යමත් කෑලි..:rofl:
    මේවගෙ මැටීරියල්ස් හොද හින්ද පොඩ්ඩක් ගනන් වැඩී :yes:
    උදා :- කොම්පැනි පොම්පෙ 60000 ක් වීම :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේවගෙ මැටීරියල්ස් හොද හින්ද පොඩ්ඩක් ගනන් වැඩී :yes:
    උදා :- කොම්පැනි පොම්පෙ 60000 ක් වීම :cool:

    60000 = M නම්බර් හොද තත්වයේ CT 100 බයික් එකක්...:rofl:

    ඉතින් සහෝදරවරුණි..60 000 ක් දී ලා පොම්පේ දානවද?ඒ ගානට පදින්න පුළුවන් බයික් එකක් ගන්නවද;)?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17575027 said:
    60000 = M නම්බර් හොද තත්වයේ CT 100 බයික් එකක්...:rofl:ඉතින් සහෝදරවරුණි..60 000 ක් දී ලා පොම්පේ දානවද?ඒ ගානට පදින්න පුළුවන් බයික් එකක් ගන්නවද;)?

    හි හී පල්සර් බත්ගොට්ටෙක්ට රිදිල :sorry::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,228
    4,382
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17575027 said:
    60000 = M නම්බර් හොද තත්වයේ CT 100 බයික් එකක්...:rofl:

    ඉතින් සහෝදරවරුණි..60 000 ක් දී ලා පොම්පේ දානවද?ඒ ගානට පදින්න පුළුවන් බයික් එකක් ගන්නවද;)?

    ow ban 60000k deela ct 100 ekak aran duwanna puluwan thava 3yr vithara ledak nathuwa, ape office eke eka danta 105000km duwala thiyenava t number ekek, oya thiyenne yasa ageta,

    6 sarayak happuwath ekka
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුලනේ.......අද පාන්දරම ඉස්සරහ ගෙදර එකාගේ හි.හො ග්ලමර් කටුවේ ECU එක තීරණය කරලා අදත් ඌ වැඩට යන්න ඕනේ බස් එකේ කියල :yes:
    මේ බයික් කොච්චර Advanced ද කියනවනම් සතියේ කොයි දවස්වලද බයික් එකේ යන්න ඕනේ කොයි දවස්වලද බස් එකේ යන්න ඕනේ කියල ECU එකම උදේට තීරණය කරනවා :yes:

    :P මචන් පොර හම්බ උනහම අහපන් 5000/= කට දෙනවද කියලා..... යකඩයි ප්ලාස්ටිකුයි ඔක්කොම බරට කිව්වේ ඔය ගාන..... ප්ලාස්ටික් බර ඈරියොත් යකඩ කඩෙන් 2000/=ක් වත් දෙයිද මන්දා......!! :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හි හී පල්සර් බත්ගොට්ටෙක්ට රිදිල :sorry::yes:

    :lol::lol::lol:...දරුවා ඔබ තවමත් ප්‍රමාද නැත...සෙනසුරු ග්‍රහයා ලබපු නරයෙක් හට ඔය අපලය විකුණා පල්සර් එකක් මිලදී ගෙන වෙනස වටහා ගනිත්වා...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උදේ පාන්දර කෙප්ප අත අරින්න එපා මනුස්සයො :angry:

    ස්ටැෆර්ඩ් එකේ ඇති.ඇයි ඔයාට අවුල්ද :angry::angry:

    මේ උඹේ බයික් එක කොහොමත් පාවිච්චි කරන්නේ නැහැ නේ ECU එක දීපන්කො :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේවගෙ මැටීරියල්ස් හොද හින්ද පොඩ්ඩක් ගනන් වැඩී :yes:
    උදා :- කොම්පැනි පොම්පෙ 60000 ක් වීම :cool:

    හුටා :shocked: ඕකේ පොම්පේ ගියොත් කලිසම අස්සේ තියන පොම්පේ දාල තමයි දුවන්න වෙන්නේ :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17575091 said:
    :lol::lol::lol:...දරුවා ඔබ තවමත් ප්‍රමාද නැත...සෙනසුරු ග්‍රහයා ලබපු නරයෙක් හට ඔය අපලය විකුණා පල්සර් එකක් මිලදී ගෙන වෙනස වටහා ගනිත්වා...
    :angry::angry:

    මේ උඹේ බයික් එක කොහොමත් පාවිච්චි කරන්නේ නැහැ නේ ECU එක දීපන්කො :P
    :no::no:

    හුටා :shocked: ඕකේ පොම්පේ ගියොත් කලිසම අස්සේ තියන පොම්පේ දාල තමයි දුවන්න වෙන්නේ :shocked:
    :shocked::shocked::yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,228
    4,382
    113
    ඇයි එන්නද
    T5MOfnM.gif

    අසහනකාරයෝ, වැහි වහැලා
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    මචන් මගේ bike එකේ ඉස්සරහා brake අල්ලලා අත අරියමත් brake තද වෙලා තියනව. ඊට පස්සේ bike එක අදින්න හොරයි. මේකට මොකද කරන්න පුළුවන්. Pulsar 150
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මගේ bike එකේ ඉස්සරහා brake අල්ලලා අත අරියමත් brake තද වෙලා තියනව. ඊට පස්සේ bike එක අදින්න හොරයි. මේකට මොකද කරන්න පුළුවන්. Pulsar 150

    break caliper eka galawala full service ekak denna grase karanna...

    eth aul nam hand lever eke tiyana break pump eke washer check karala balanna evva aul aniwarenma....:):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,421
    22,065
    113
    Gotland
    මේවගෙ මැටීරියල්ස් හොද හින්ද පොඩ්ඩක් ගනන් වැඩී :yes:
    උදා :- කොම්පැනි පොම්පෙ 60000 ක් වීම :cool:

    මටිරියල්ස් හොඳයි කියන්නේ ඕක ටයිටේනියම් වලින්ද හදල තියෙන්නේ.

    හැටක් දෙනකොට සෙකන්ඩ් හෑන්ඩ් ct100 එකකුයි බයික්කේ හෝදන්න හයිප්‍රෙෂර් පොම්පෙකුයි ගන්න පුළුවන් කුකුලොහ්

    bmw වලත් පොම්ප ඔයිට වඩා අඩුවට ගන්න පුළුවන්.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,421
    22,065
    113
    Gotland
    එකෙකුගේ අසහනේ කොච්චරද කියනව නම් අනිත් අසහනකාරයෝ හොයන්නේ මොනවද කියන එකත් හොයලා.
     
    Status
    Not open for further replies.