hitback

Member
Nov 15, 2014
6,177
350
0
මරුසිරා;17578505 said:
උබට කෙලින්ම කියන්න බයයි නම් චන්දෙන් පස්සේ රටේ වෙන දේ ගැන පොඩි විස්තරයක් දාපන් ...එතකොට හරි

මොනවා වෙන්නද. රටට කෙළ වෙනවා. මරා එනවා. පාන් රාත්තල 250 ක් විතර කරයි කිරිපිටි පැකට් එක 1000 ක් විතර වේවි, ගෑස් ටැච්කිය 5000 ක් වේවි, හාල් කිලෝ එක 300 ක් වේවි, බිත්තරයක් 500 ක් විතර වේවි. අපිට හිකෙයි. ගෑණු මහ පාරේ පැහැරගෙන යාවි දූෂණය වේවි, මිනිස්සු මැරේවි ලේ විලක් වේවි. උන් ෆන් ගනීවි. හයියෝ සල්ලි. :(:(:(
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සිදුහත් කුමාරයත් සක්විති රජ වෙනවා කියලා නැකත් රාලලා 108 දෙනෙක් කිව්වෙ බං.
    මුටත් මොකක් හරි මිස් වෙලා කියලා හිත හදා ගමු

    :yes: :yes: :yes:

    hitha hadagana witharak madi ban udema gihin maithree ta chande diyan :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රටකට ඕනෑ අපමණ අගයක්.....:growl::growl::growl:
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්... :dull::dull::dull:
    මයිත්‍රි යුගයකට යන්නෙ කොහොමද බන් පිටිපස්සෙ ඉන්නෙ මංගල චන්ද්‍රිකා රවි වික්‍රමබාහු වගේ අපතයෝ මෛත්‍රී ලං කර ගත්තම :)
    වැඩිම චාන්ස් එක තියෙන්නෙ කාටද කියපන් ග්‍රහයො සැට් එක සපෝර්ට් කරන විදියට :P

    gahayo danne naha habayi lankawe un mr ta chandhe dhenne 50% wadaa:lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සිදුහත් කුමාරයත් සක්විති රජ වෙනවා කියලා නැකත් රාලලා 108 දෙනෙක් කිව්වෙ බං.
    මුටත් මොකක් හරි මිස් වෙලා කියලා හිත හදා ගමු

    :(:(:( චන්ද්‍ර සිරියා හරි වගේ බං එතකොට ඊයේ සීන් එක. :(:(
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    නැකැත් රාල;17578411 said:
    වෙසමුනි යකා, වෙසමුනි දෙයියෝ ඔය කොයි නමිනුත් හඳුන්වන්නේ තිරුපතියේ සප්තගිරියේ වැඩ ඉන්නවා කියන්නේ..(තිරුපති දේවාලයේ ප්‍රධාන වශයෙන් ඉන්නේ විෂ්නු දෙවියන් බවයි කියන්නේ)
    naa, saho. Vishnu dewiyan yatathe inna dewikenek (aththa washayen nam YAKEK) thama WESAMUNI kiyanne. Meyata innawalu thawa yaksha senawak. eya e ayata naaayakathwaya denawaalu. oya eka eka naraka game denne e set eke ayalu.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    8 වෙනිදා මිනිස්සුන්ගේ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Oya mona nakatha thibunath.. Maha horage horakan wala hatiyata.. Okata sata sata gala kala kam pala dena eka denavamai xD
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    naa, saho. Vishnu dewiyan yatathe inna dewikenek (aththa washayen nam YAKEK) thama WESAMUNI kiyanne. Meyata innawalu thawa yaksha senawak. eya e ayata naaayakathwaya denawaalu. oya eka eka naraka game denne e set eke ayalu.

    නෑ බං වෙසමුනු කියන්නේ විශ්නු දෙවියන්ට තමයි. මම තිරුපති නම් ගිහින් නැහැ. ඒත් තිරුපති එකට සමාන ආකෘතියකින් හදලා තියෙන ලංකාවේ ත්‍රීකුණාමලයේ තියෙන ශ්‍රී විෂ්ණු දේවාලෙට ගිහින් තියෙනවා. ඒකේ තියෙනවා විෂ්ණු දෙවියන්ගේ අවතාර බර ගානක්. වෙසමුණි කියන්නෙත් එක අවතාරෙකට බං. :(:(
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    MY3 ද MR ද? 12-17-2014 11:17 PM tho nam palaweni chande dana ponnayekda kohedo

    අනේ ගොනෝ 2005 යි 2010 මහ එකාට චන්දේ දාලා ඉල්ලන් කාපු එකෙක්. මේ රෙප් කපපු එකාට මෙලෝ චන්දයක් නැති බල්ලෙක්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    25tb6g6.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan nakatha
    ara satana programme eke kiyana hamas mara yogaya kiyanne mokakda ban
    meke sambande mokakda.
    anika pora kiyanawa premadasa oya yogaya thiyanakota dinuwath marune oya yoge thibba nisa kiyala

    hams mara yogaya MR ta hoda na kiyala eye kiwwa...mokakda me hamas mara yogaya...

    හමස්මර දෝෂය කියන්නේ නැකත් හදනකොට පාවිච්චි වෙන එකක්.. මෙදා දීලා තියන නැකතේ එහෙම සීන් එකක් තියනවලු.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දෝස් හූ රිලයි ඔන් ඩෙස්ටිනි - විල් ෆෝල්
    :):)

    නෑ ඕවල ඇත්තක් තියෙනව බං. මගේ යාලුවෙක් ගෙදරින් එපා කියද්දි බැන්දා. හඳහනේ ගැලපීමක් නැහැ බැන්දොත් බැඳලා මාස 3ක් යන්න කලියෙන් කොල්ලා මැරනවා කියලා. මූ ඕක අපි එක්කත් කිව්වා ඒ දවස් වල. අපිත් හිනා උනා. අන්තිමට ගෙදරින් වලි කාලා බැන්දා. බැඳලා මාස එකහමාරකින් විතර මූ වැඩට බයික් එකේ යද්දි හැප්පිලා මැරුනා බං. ඔලුව කුඩු. ලොරියක වැදිලා යට උනා. එදා ඉඳන් මම ජෝතිශයට බයයි බං. :(:(
     
    • Like
    Reactions: Tarzon

    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    hams mara yogaya MR ta hoda ne...eka nisa MR aniwa dinanawa..eth MR marenna puluwan wage deyak chandra siri bandara kiwwa...poddak eka pahadili karanna
     
    • Like
    Reactions: kinkon