XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    25tb6g6.jpg
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    අනේ මන්දා බං අරම සිද්ධියකට මුහුණ දුන්නු නිසා මම නම් පට්ට බයයි ඔය සිද්දි වලට. උඹ වෙන රටක ඉන්න කෙනෙක්ද?

    පිස්සුද බං උපං රට දාලා කොහි යන්නද
    ඉපදුනෙත් මේ රටේ
    ජීවත් වෙන්නෙත් මේ රටේ
    මැරෙන්නෙත් මේ රටේ (දිනය නොදනිමි ලඟදිම වෙන්නත් පුළුවන්)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :sorry::sorry::lol::lol::lol: හ්ම්ම් අඩෝ අයි බන් ග්‍රහයොත් අපිට මෙහෙම කරන්නේ
    :(

    ග්‍රහයාගේ ෆයිල් එකත් උස්සලා එක්ක්කෝ ග්‍රහය තානාතිපති කමක් හරි උපදේශක කමක් හරි දීල.
    අඩුම ගානේ මැදපෙරදිග ජොබ් එකක් වත් දීලා තියනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ එවුන් බය වෙලත් ඉවරයිනේ :lol:
    යකෝ නැකතා කියන්නේ අනාවැකියක් ඕව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    කෝට්ටේ යට තියන් බන් නිදාගන්නේ. මෙවෙලාවේ බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා මහින්දට දෙනවා.

    අපි රට ගැන හිතලා මඉන්දට දුන්නාම මඉන්ද බඩ ගැන හිතනවානෙ බං
    :no::no::no:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ කිව්වේ බං? අරූ මලාට පස්සේ අපි තමයි බං බැනුම් ඇහුවේ උන්ගේ ගෙදර උන්ගෙනුත් ඌව උසි ගැන්නුවා කියලා. ඔක්කොම එපා උනා. වැඩ ගන්න කිව්වේ?

    වැඩ ගන්නවා කිව්වේ උන් අපිට අපල කරනවනම් ඒක අනුව ගේම ගහන එක. නැතුව වැඩ අතැරලා දාලා වැඩක් නෑ.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    මේකේ එවුන් බය වෙලත් ඉවරයිනේ :lol:
    යකෝ නැකතා කියන්නේ අනාවැකියක් ඕව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්

    මෙන්න කොල්ලො
    :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ග්‍රහයාගේ ෆයිල් එකත් උස්සලා එක්ක්කෝ ග්‍රහය තානාතිපති කමක් හරි උපදේශක කමක් හරි දීල.
    අඩුම ගානේ මැදපෙරදිග ජොබ් එකක් වත් දීලා තියනවා

    I-SEE-WHAT-YOU-DID-THERE_HOLYSHIT.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේකේ එවුන් බය වෙලත් ඉවරයිනේ :lol:
    යකෝ නැකතා කියන්නේ අනාවැකියක් ඕව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්

    ඔය නැකත් රාල එකෙන් එන්නේ සුමනදාස අබේගුණවර්ධන බන්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේකේ එවුන් බය වෙලත් ඉවරයිනේ :lol:
    යකෝ නැකතා කියන්නේ අනාවැකියක් ඕව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්

    ow ban
    baya wenna epa yakune.
    chanda dayakayata puluwan oya one grahayek wenas karanna
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය නැකත් රාල එකෙන් එන්නේ සුමනදාස අබේගුණවර්ධන බන්

    සුමනේ වැඩේ වණ කරගත්ත නේද නැකතක් වැරදියට හදල?
    එක තමයි නැකත පහුගිය දවස්වල වැඩිය නොහිටියේ :lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇරියොත් අරින්නෙ හැමෝටමයි කියලා හිත හදා ගම්මු
    :(:(:(

    :( ඔන්න බලපන් අපි මානසිකව වැටුනා දැන්
    ඕක තමයි ඇත්තටම රාජ්‍ය මාධ්‍ය ඔය ය ගේන්නේ
    එතකොට මිනිස්සු හිතනවා ජන්දේ දාලා වැඩක් නැ කියලා විපක්ෂේ උන්
    ආණ්ඩුවේ උන් මොරාල් එකේ ජන්දේ දානවා:(

    ඔන්න ඕක තමා ඊලග සතිවල ජනමාධ්‍යවල වෙන්නේ
    කියයි මේ ටිකම:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ග්‍රහයාගේ ෆයිල් එකත් උස්සලා එක්ක්කෝ ග්‍රහය තානාතිපති කමක් හරි උපදේශක කමක් හරි දීල.
    අඩුම ගානේ මැදපෙරදිග ජොබ් එකක් වත් දීලා තියනවා

    :( ඔන්න බලපන් අපි මානසිකව වැටුනා දැන්
    ඕක තමයි ඇත්තටම රාජ්‍ය මාධ්‍ය ඔය ය ගේන්නේ
    එතකොට මිනිස්සු හිතනවා ජන්දේ දාලා වැඩක් නැ කියලා විපක්ෂේ උන්
    ආණ්ඩුවේ උන් මොරාල් එකේ ජන්දේ දානවා:(

    ඔන්න ඕක තමා ඊලග සතිවල ජනමාධ්‍යවල වෙන්නේ
    කියයි මේ ටිකම:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැකැත් රාල;17578675 said:
    වැඩ ගන්නවා කිව්වේ උන් අපිට අපල කරනවනම් ඒක අනුව ගේම ගහන එක. නැතුව වැඩ අතැරලා දාලා වැඩක් නෑ.

    :):) එළ එළ බං. හඳහන බලෝ ගන්න එන්න ඕනේ උඹව හොයාගෙන ‍ෆ්‍රී වෙලාවක.