කුමන්ත්රණ කරුවන් ගේ සමහර වදන් වලින් කීපයක් මෙන්න.......
තොපි හිතන්නේ මං දන්නෙ නෑ කියල නේහ්.....
අනේ යකෝව්........![]()
මේ කිමන පයන්නක්ද?

කුමන්ත්රණ කරුවන් ගේ සමහර වදන් වලින් කීපයක් මෙන්න.......
තොපි හිතන්නේ මං දන්නෙ නෑ කියල නේහ්.....
අනේ යකෝව්........![]()

අපි බයවෙයි ඔය තාරාවට..අර චාමියා කියනවා වගේ ඉඳි ආප්පවලින් වෙඩි තියන්නේ...පැටලිලා මැරෙන්න..![]()
මේ තියෙන්නේ හෙළුවෙන් වැනිච්ච හැටි **වො ටික........
අන්තිමට අර ගං කබරයා මාව අයින් කරල චැට් එකෙන්.....
හුහ්.....ඕක එයි නේ මෙහෙට.....
මම @ දෙක ගලවල දෙනව ඕක ගේ අතට.....ගල් මූසලයා........![]()


ඉරිසියාකාර හැත්ත. . අරූ කිව්වා හරි. . මේ වගේ උන් තමා මේකට හෙනේ
![]()

දිය යටින් ගින්දර ගෙනිහින් දැන් එනවා මෙතන බබා වෙන්න..දැන් සතුටුද?මම එන්නේ නෑ කිව්වම මට පී එම් කරලා කිව්වනේ ඔය සෙටමෝල තියන්න වෙන්නේ නෑ අක්කේ...අක්කා දුක් වෙන්න එපා...මම ඕකට කටුව ගහන්නන් කියලා...අන්තිම මොහොතේ කිව්ව විදිහටම කලා නේහ්???ඒත් මම කිව්වා ඒවගේ වැඩ කරන්න හොඳ නෑ කියලා...කෝ ඇහුවද?ඇහුවද??
![]()


අර ගං කබරය අාවේ නැද්ද තාම.......
අයිජීඅයි ගසලා ඇද රෙද්දෙන් පිහදා ගෙන එයි ඉතිං..........



මේ අක්කේ..උට්ටක් කියවන්නේ නැතිව ඉන්නවද..රැවුල ගිනි අරන් ඉන්න වෙලේ...![]()






බඩා මාමි උයා.......?

මෝනින්ග්.....
අර කජු ටික බැදං උඹයි මායි විතරක් සෙට් වෙමු මලේ......


මේ අක්කේ..උට්ටක් කියවන්නේ නැතිව ඉන්නවද..රැවුල ගිනි අරන් ඉන්න වෙලේ...![]()




මූත් දෑන් ත්රෙඩ් කනවා![]()


දුම්මල වරම අතට ගත්ත එකා නෑ නේද පේන්න. . හෆොයි. .![]()


අර අහින්සක කිඹුලයියට විරුද්ධව කුමන්ත්රණය කරලා දැන් එනවා මෙතන මාව අල්ලලා බබා වෙන්න..![]()

අපි වගේ සද්ද නෑතුව කාගෙන එන්න ඕනෙ එක්කොමම මෙච්චර වෙලා මුට දුක හිතෙයි කියලා කියන්නේ නැතුව හිටියේ....... එක්කෝ කමක් නෑ උඹ කිව්වනේ දැන්.........![]()

පෙන හැටියට උඹ නම් සුම්මා පුටේ මේ වතාවේ..........
දැන් සිරාවට මොකක්ද යකෝ වෙන්නේ..........![]()
අපි ඉතින් විහිලුනේ කරේ. 
ඔය තරිස් කිම්බුලාගෙන්ම උපුටා ගත්තු වචනයක්........ අවුල තියෙන්නේ උපුටා ගන්නා එක හරිහැටි උපුටා ගෙන නැතිකම........![]()
