ඕක නැන්දට යවපන්.. නැන්දා අඩි හප්පපු ගමන් බලු කුක්කා වගේ ඕවා ඔක්කොටම රිප්ලයි කරනවා..![]()
මාමිගෙ බත් කාඩ් එක නැතිවෙයිද දන්නෑ




ඕක නැන්දට යවපන්.. නැන්දා අඩි හප්පපු ගමන් බලු කුක්කා වගේ ඕවා ඔක්කොටම රිප්ලයි කරනවා..![]()




ඒකනේ ලක්ශේ දෙකේ ලැප් විකුනන්න ටෝක් දෙනවා වෙබ් සයිට් එක දැක්කම බල්ලෝ බත් කන්නේ නැහැ
මේ මාමේ සිරාවටම ඔය අටමගල පිළිවෙලක් කරගනින්කෝ......price list එකක් එහෙම දාල![]()

හෆොයි ඒකට මක්කක් වෙලාද අෆ්ෆාමේ දවස් ටිකේ චමිතගේ මල්ලිගේ ඩෙල් 3521 එක එක්ක නානවා.... අද ඩිස්ප්ලේම 3ක් මාරු කරලා බැලුවා..... VGA කේස් වගේ......![]()

මේ කාලකණ්නි පරයන්ට පස්ස පැත්තක් හදාගන්න බෑනේ...
යකෝ ඉන්දියාවෙ ලොකු ටයර් නෑනේ..පස්ස ඩිසයින් එක ගූ හැත්තෑවයි වගේ..
ඉස්සරහනම් හොඳයි..
![]()


මේ කාලකණ්නි පරයන්ට පස්ස පැත්තක් හදාගන්න බෑනේ...
යකෝ ඉන්දියාවෙ ලොකු ටයර් නෑනේ..පස්ස ඩිසයින් එක ගූ හැත්තෑවයි වගේ..
ඉස්සරහනම් හොඳයි..
![]()

ඕක මොකක්ද බං අපි බස් සර්විස් කරන්න කිලෝ මීටර් 15ක් දුර යවනවා.......
![]()
15 Km X 2 = 30Km
30Km / 3Km Per Liter = 10 Liter (බස් එකක් කරන්නේ 3Km ලීටරේට සෙනග එක්ක 2.8Km)
10Liter X 121 = 1210/=![]()
සර්විස් එක හොද නිසා යවන්නේ..... ඒ වගේ තමා...... සර්විස් එක හොද නම් දුර අවුලක් නෑ බං......![]()
aran enna etanin kara gamu service eka.. ehema nattan oya balaagenama inna wadee wena widiyaa
මෙන්න මුන් ලයිව් වැල පෙන්නන්න හදනෝ....

හරිඳුවෝ ටෝනි අයියට කොල්කලා හවස.එන්ජිම හයි කරනගමන් කිව්වා.පැදලා බලලා හෙට කියන්නම් කිව්වා

එල එල.. යන්න විදියක් තිබ්බ නම් ගිහිල්ල බලන් ඉන්නවා..![]()

උඹටත් ටෝනි අයියා දකින්නේ නැතුවම බෑ නේද?![]()
අනික පොරගාවට එන්නේ ගොඩක්වෙලාවට හදාගන්න බැරිවෙච්ච කේස්ම තමා.. ඒවගේ ඒව ගොඩදාන්න මාත් කුප්ප අයිඩියා දීල තියනවා එලකිරි වගේ..
නෑ නාකියෝ... සෑහෙන දෙයක් ඉගෙනගන්න පුලුවන්..අනික පොරගාවට එන්නේ ගොඩක්වෙලාවට හදාගන්න බැරිවෙච්ච කේස්ම තමා.. ඒවගේ ඒව ගොඩදාන්න මාත් කුප්ප අයිඩියා දීල තියනවා එලකිරි වගේ..
![]()

හා හා
ළග පාතක හිටියනම් සිරාවටම ගිහින් බලන් ඉන්න තිබ්බා නේද කම්මැලිකම යන්නත් එක්ක.



ඊයා...මෙන්න මුන් ලයිව් වැල පෙන්නන්න හදනෝ....
![]()
සහෝ ඈයි සහෝ ඔයාගේ කටේම තියෙන්නේ වැල වැල...... වැල වලින් තොර ලෝකයක් ඔයාට නැද්ද සහෝ......?? 
සහෝ ඈයි සහෝ ඔයාගේ කටේම තියෙන්නේ වැල වැල...... වැල වලින් තොර ලෝකයක් ඔයාට නැද්ද සහෝ......??
![]()

එයා වෙන මොනවා බලන්නද සහෝ ගෙදර ඉඳන්![]()
ඒකත් ඈත්ත නේන්නම්.......
