ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    බලපංකො මේකෙ කික් එකේ හැටි... අර 48cc ඒවගෙත් තියනව මීට වඩා බිල්ඩ් Quality හොඳ ඒව.....

    Bajaj-Pulsar-150NS-Spied-Image-4.jpg



    මේ සයිට් එකේ තියනව වැඩි විස්තර.. ඕකෙ නම් 180NS එකකුත් දාල තියනව. අරූ නම් කිව්වෙ 150 එක එනව කියල විතරයි
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකනේ ලක්ශේ දෙකේ ලැප් විකුනන්න ටෝක් දෙනවා වෙබ් සයිට් එක දැක්කම බල්ලෝ බත් කන්නේ නැහැ :angry:

    මේ මාමේ සිරාවටම ඔය අටමගල පිළිවෙලක් කරගනින්කෝ......price list එකක් එහෙම දාල :dull:

    අනේ මේ ඔයිට හොඳයි කට ගිහිල්ලා ගලක අතුල්ල ගන්නවා..:growl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ දවස් ටිකේ චමිතගේ මල්ලිගේ ඩෙල් 3521 එක එක්ක නානවා.... අද ඩිස්ප්ලේම 3ක් මාරු කරලා බැලුවා..... VGA කේස් වගේ...... :dull:
    හෆොයි ඒකට මක්කක් වෙලාද අෆ්ෆා :baffled:
    VGA drivers නැතුව හොඳට වැඩ කරන්නයි drivers දැම්මම පිස්සු කෙලින්නයි
    මේ කාලකණ්නි පරයන්ට පස්ස පැත්තක් හදාගන්න බෑනේ...:growl:

    යකෝ ඉන්දියාවෙ ලොකු ටයර් නෑනේ.. :rofl:පස්ස ඩිසයින් එක ගූ හැත්තෑවයි වගේ.. :angry:ඉස්සරහනම් හොඳයි..:baffled:

    කියල වැඩක් නෑ බන් ඒ ගැන නම්.ඉස්සරහ හොඳට පුම්බල හදලා පස්සා නාටු බල්ලෙක්ගෙ වගේ හදලා :angry:
    මගේ 125ST එකෙත් මවුන්ටන් බයිසිකල් ටයර් එකක් දාලා එවලා තිබුණේ :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිඳුවෝ ටෝනි අයියට කොල්කලා හවස.එන්ජිම හයි කරනගමන් කිව්වා.පැදලා බලලා හෙට කියන්නම් කිව්වා
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ කාලකණ්නි පරයන්ට පස්ස පැත්තක් හදාගන්න බෑනේ...:growl:

    යකෝ ඉන්දියාවෙ ලොකු ටයර් නෑනේ.. :rofl:පස්ස ඩිසයින් එක ගූ හැත්තෑවයි වගේ.. :angry:ඉස්සරහනම් හොඳයි..:baffled:

    ඔය ඉන්දියන් පුකට මොන කැටයන්ද බං.. :rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :baffled: ඕක මොකක්ද බං අපි බස් සර්විස් කරන්න කිලෝ මීටර් 15ක් දුර යවනවා....... :P

    15 Km X 2 = 30Km

    30Km / 3Km Per Liter = 10 Liter (බස් එකක් කරන්නේ 3Km ලීටරේට සෙනග එක්ක 2.8Km)

    10Liter X 121 = 1210/= :rofl:

    සර්විස් එක හොද නිසා යවන්නේ..... ඒ වගේ තමා...... සර්විස් එක හොද නම් දුර අවුලක් නෑ බං...... :)


    aran enna etanin kara gamu service eka.. ehema nattan oya balaagenama inna wadee wena widiyaa
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ ටෝනි අයියට කොල්කලා හවස.එන්ජිම හයි කරනගමන් කිව්වා.පැදලා බලලා හෙට කියන්නම් කිව්වා

    එල එල.. යන්න විදියක් තිබ්බ නම් ගිහිල්ල බලන් ඉන්නවා..:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹටත් ටෝනි අයියා දකින්නේ නැතුවම බෑ නේද?:P

    නෑ නාකියෝ... සෑහෙන දෙයක් ඉගෙනගන්න පුලුවන්..:angry: අනික පොරගාවට එන්නේ ගොඩක්වෙලාවට හදාගන්න බැරිවෙච්ච කේස්ම තමා.. ඒවගේ ඒව ගොඩදාන්න මාත් කුප්ප අයිඩියා දීල තියනවා එලකිරි වගේ..:cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ නාකියෝ... සෑහෙන දෙයක් ඉගෙනගන්න පුලුවන්..:angry: අනික පොරගාවට එන්නේ ගොඩක්වෙලාවට හදාගන්න බැරිවෙච්ච කේස්ම තමා.. ඒවගේ ඒව ගොඩදාන්න මාත් කුප්ප අයිඩියා දීල තියනවා එලකිරි වගේ..:cool:

    හා හා :rofl:
    ළග පාතක හිටියනම් සිරාවටම ගිහින් බලන් ඉන්න තිබ්බා නේද කම්මැලිකම යන්නත් එක්ක.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා :rofl:
    ළග පාතක හිටියනම් සිරාවටම ගිහින් බලන් ඉන්න තිබ්බා නේද කම්මැලිකම යන්නත් එක්ක.

    ඔව් ඕයි.. :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)

    ඊයා...:shocked: මෙන්න මුන් ලයිව් වැල පෙන්නන්න හදනෝ....:angry::angry:

    :shocked: සහෝ ඈයි සහෝ ඔයාගේ කටේම තියෙන්නේ වැල වැල...... වැල වලින් තොර ලෝකයක් ඔයාට නැද්ද සහෝ......?? :confused:
     
    Status
    Not open for further replies.