මේක පැහැදිලි නෑ මචන්.මේ මොකක්ද බන්.
Rep 5+
මේක පැහැදිලි නෑ මචන්.මේ මොකක්ද බන්.
Rep 5+
ayi ban sereppu pati kadunama lose wenawata paan wati walin fix karaganna hati tiyenne
naa na ban , Sandwich bread wala cover eke tiyenne oya clip eka ..
lankave nam Fingles bread walada koheda clip karala bag eka tiyenne...

මේක පැහැදිලි නෑ මචන්.මේ මොකක්ද බන්.
Rep 5+
ayi ban sereppu pati kadunama lose wenawata paan wati walin fix karaganna hati tiyenne
Paan waati?![]()
naa na ban , Sandwich bread wala cover eke tiyenne oya clip eka ..
lankave nam Fingles bread walada koheda clip karala bag eka tiyenne...
![]()

good work guys keep it up
මම දන්න එකක් කියන්නම්. ඔය අයන් එකේ කළු පාට ඩොට් ඩොට් ඇවිත් ශර්ට් මදින්න ගියාම කලු ගෑවෙන අවස්ථා තියෙනවනේ. එව්වා හේදුවට යන්නෙත් නෑ. කරන්න තියෙන්නේ පැනඩෝල් එකක් අරගෙන දියකරලා ගාලා වේලෙන්න තියලා තෙට රෙද්දකින් අතුල්ලන එක. බබා වගේ යනවා.
තව එකක් තියෙනවා ළූණු කපද්දි ඇස් දෙකට කඳුලු එනවනේ. ඒක නවත්තන්න පුලුවන් චුයින්ගම් එකක් කකා ළූණු කැපුවොත්.