LifeHacks Mega Thread!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    1y1thg.jpg

    මේක පට්ට මචන්. Rep 5+
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මේක පැහැදිලි නෑ මචන්.මේ මොකක්ද බන්.
    Rep 5+

    ayi ban sereppu pati kadunama lose wenawata paan wati walin fix karaganna hati tiyenne

    Paan waati? :rofl: :baffled: naa na ban , Sandwich bread wala cover eke tiyenne oya clip eka .. :P lankave nam Fingles bread walada koheda clip karala bag eka tiyenne...:yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    what you think ! it will be your action !
    :D
    ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් ඇත්තා සේම !
    අපි වපුරන දෙය පමණක් අපට නෙලාගන්නට ලැබෙයි !

    :)
    යමෙක් නිතර නිතර යමක් සිතයිද ! ඔහුට එයට සැබෑවටම මුහුණ දීමට සිදුවේ !

    කතෘ : මම

    :love:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    good work guys keep it up

    මම දන්න එකක් කියන්නම්. ඔය අයන් එකේ කළු පාට ඩොට් ඩොට් ඇවිත් ශර්ට් මදින්න ගියාම කලු ගෑවෙන අවස්ථා තියෙනවනේ. එව්වා හේදුවට යන්නෙත් නෑ. කරන්න තියෙන්නේ පැනඩෝල් එකක් අරගෙන දියකරලා ගාලා වේලෙන්න තියලා තෙට රෙද්දකින් අතුල්ලන එක. බබා වගේ යනවා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තව එකක් තියෙනවා ළූණු කපද්දි ඇස් දෙකට කඳුලු එනවනේ. ඒක නවත්තන්න පුලුවන් චුයින්ගම් එකක් කකා ළූණු කැපුවොත්.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මේක පැහැදිලි නෑ මචන්.මේ මොකක්ද බන්.
    Rep 5+

    Machan Kade Tiyena Prima Sliced Bread Packet eke kata seal karala tiyenne me clip eken..
    Umbe sereppu hila loku unama eka fit karanam hari :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    Paan waati? :rofl: :baffled: naa na ban , Sandwich bread wala cover eke tiyenne oya clip eka .. :P lankave nam Fingles bread walada koheda clip karala bag eka tiyenne...:yes:

    මං හිතන්නෙ ඌ ඒක තමා කිවුවෙ. :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    good work guys keep it up

    මම දන්න එකක් කියන්නම්. ඔය අයන් එකේ කළු පාට ඩොට් ඩොට් ඇවිත් ශර්ට් මදින්න ගියාම කලු ගෑවෙන අවස්ථා තියෙනවනේ. එව්වා හේදුවට යන්නෙත් නෑ. කරන්න තියෙන්නේ පැනඩෝල් එකක් අරගෙන දියකරලා ගාලා වේලෙන්න තියලා තෙට රෙද්දකින් අතුල්ලන එක. බබා වගේ යනවා.

    තව එකක් තියෙනවා ළූණු කපද්දි ඇස් දෙකට කඳුලු එනවනේ. ඒක නවත්තන්න පුලුවන් චුයින්ගම් එකක් කකා ළූණු කැපුවොත්.

    මුල් එකනම් කරලා තියෙනවා. නියමෙට වැඩ. Rep 5+