ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17651348 said:
    ඊයේ පල්සර් 135 එකක ආපු කොල්ලෙක් කාලකන්නි කාර් කාරයෙක් හැප්පුවා බං...කොල්ලගේ කකුල කැඩුනා මම දැක්ක විදියට නම්...:(:(

    :dull: කතා කරලා වැඩක් නෑ..... දැන් කඩුවෙල ට්‍රෑෆික් එකේදි ලොටෝ මොඩල් වෑන් එකක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ ....... :angry: උගෙනේ වැරැද්ද..... මම ඌට ඔරවලා බලලා ආවා එන්න..... ලොකු අවුලක් නෑ...... සයිලන්සරේ පොඩ්ඩක් හීරිලා..... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ඕකතමා වැඩේ :dull: කාර් කාරයො පිටි පස්සෙන් ඇවිත් හිමීට තල්ලු දානව :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පරිස්සමින් මාමේ..

    ඇක්සිඩන්ට් එක දිගටම...:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17652578 said:
    මාමිලා ඔක්කොම වයසට යනවා ටික ටික...:rofl::lol::lol:

    අපිනම් තාම කොල්ලෝ...:cool::cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ආ මචන් ලා අද අවිත්තාවේ ගියා මළගෙදරක 170km ඔකොම ගමන, රබර් වත්තක් මැදින් ගියා බන් පාරක් හදා ගෙන, එපා වුනා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕකතමා වැඩේ :dull: කාර් කාරයො පිටි පස්සෙන් ඇවිත් හිමීට තල්ලු දානව :angry:

    :dull: කාර් එකක් නෙවේ මේක ලොටෝ වෑන් එකක්...... :baffled:

    පරිස්සමින් මාමේ..

    ඇක්සිඩන්ට් එක දිගටම...:sorry::sorry:

    :dull: කියලා වැඩක් නෑ බං... දැන් ඉන්න උන්ට රේඩියෝ ලයිසන්ද මන්දා තියෙන්නේ...... මෙලෝ සිහියක් පාතක් නැතුව යන්නේ...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: කාර් එකක් නෙවේ මේක ලොටෝ වෑන් එකක්...... :baffled:

    :dull: කියලා වැඩක් නෑ බං... දැන් ඉන්න උන්ට රේඩියෝ ලයිසන්ද මන්දා තියෙන්නේ...... මෙලෝ සිහියක් පාතක් නැතුව යන්නේ...... :angry:

    හීරෝ කුකුල දන්න ලොටෝ.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වැලෝ දැන් කකුලට පොඩ්ඩක් එක්සයිස් කරපන් :yes: එක විදියෙන්ම තියාගන්න එපා :angry: අතටනම් ඉතින් හැම දාම එක්සයිස්නෙ :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැලෝ දැන් කකුලට පොඩ්ඩක් එක්සයිස් කරපන් :yes: එක විදියෙන්ම තියාගන්න එපා :angry: අතටනම් ඉතින් හැම දාම එක්සයිස්නෙ :lol::lol:

    උඹ අර ටැංකියට තැලිලා පොඩිවෙලා මැලවිලා තියන කුට්ටමට එක්සයිස් කරගනින්.. බඳින දවසක ඕවා කඩෙන් ගන්න බෑ..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ අර ටැංකියට තැලිලා පොඩිවෙලා මැලවිලා තියන කුට්ටමට එක්සයිස් කරගනින්.. බඳින දවසක ඕවා කඩෙන් ගන්න බෑ..:dull:

    :lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ bike එකේ head light and පාර්කින්ග් වැඩ නැ බන්..meter එකේ light එක වැඩ කරන්නෙත් නැ,,,,හැබයි passing වැඩ.....සිග්නල් light වැඩ...මොකක්ද case එක?????:oo::oo::oo::oo::oo:මන් angel light එකක් දාල තියෙන්නේ...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මගේ bike එකේ head light and පාර්කින්ග් වැඩ නැ බන්..meter එකේ light එක වැඩ කරන්නෙත් නැ,,,,හැබයි passing වැඩ.....සිග්නල් light වැඩ...මොකක්ද case එක?????:oo::oo::oo::oo::oo:මන් angel light එකක් දාල තියෙන්නේ...

    එංජිම දුවද්දී විතරක් හෙඩ්/පාර්ක් ඕන වෙන්න රිලේ එකක් තියෙනවා. ඒක බලපන්. බැටරිය ගාව තියෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුභ අලුත් අවුරුද්දක් වේවා කුකුලනි :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    10888805_565571366920925_865810913792390070_n.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එංජිම දුවද්දී විතරක් හෙඩ්/පාර්ක් ඕන වෙන්න රිලේ එකක් තියෙනවා. ඒක බලපන්. බැටරිය ගාව තියෙන්නේ

    pic ekaka thiyenawada bun?eka mokak wela athda?:rolleyes::rolleyes::rolleyes:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    apoi mudal :growl::growl:
    pulser body control kit eka repair karana kenek dannawada bike eke body control kit eka replace kara machanla Rs.6990 k una :rolleyes:

    pulsar-bcu-unit-digital.jpg

    thawa handle eke tiyena switch set 2kama replace kara :(:(
    Rs.2850
    Rs.4800

    9.%2BHandle%2Bswitch%2BPIES.JPG

    total cost : Rs.14640.00 kohomada wadeee :nerd::nerd:
    pulser 180 ekak tiyenne

    mama haduwe parana body controller eka repair karala tiye ganna:yes::yes: eke parking light and meter board eke light set eka enne nathi case eka witharai tiyenne

    danna thanak tiyenawa nam kiyanawada machan laa
     
    Status
    Not open for further replies.