නැකැත් රාල;17663093 said:පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...
අපිව කොටින්ගෙන් බේරාගත්ත army එකේ දෙවියෝ වගේ කට්ටිය තමයි දැන් පාරවල් වල ගිනියම් අව්වේ - මහ වරුසාවේ ගල් අල්ලන්නේ
( සින්දුවට අදාල නැති වුනත් දැක්ක ගමන් මතක් වුනේ ඒක )



