Hi Im New Here

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    oya bitch ta mona kavida ban :P
    :rofl: naehae okaath galapa galapa bakkaata කවි කිවුවා:yes:
    කියමුද :P
    බබාවත් නැහැනෙ
    මහබබා මට OK එක දුන්නේ නෑ තාම බන්

    :D:D එවෙන්නෙම නෑ බන් වැඩිය. ත්‍රෙඩ් එකක් දාන විදිහත් සෑහෙන්න කැරකිලා මතක් කරගත්තේ:rofl::rofl:

    :rofl::rofl: ඌ ළිදේ දාන්න දාන්න ආත්මේ මරු කරන් ආවනේ. අන්තිමට එපා උන පොරට
    :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D:D එවෙන්නෙම නෑ බන් වැඩිය. ත්‍රෙඩ් එකක් දාන විදිහත් සෑහෙන්න කැරකිලා මතක් කරගත්තේ:rofl::rofl:
    :lol::lol:
    සිරාවටම මොකෝ බං දැන් එළකිරි එන්නෙ නැත්තෙ..?
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උට්ටො ගනන් මිනුම් ටික ලියාගත්ත. තිබ්බ තැන මතක නෑ. හෙට ආයිත් අහල කියන්නම් :rofl::P

    kiyapanko mama ahanna hitiye amataka una
    තොපි දෙන්නා මෙතන බිසිනොස් කරන්නේ නැතුව ආවනම් මට හායි කියලා පල:rofl::rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හායි. දැකලා පුරුදුයි වගේ:D
    මගේ නම පොකට් සමන්.මම දැන් හොද ගොවියෙක්. පොලිසිය මාව යහමගට දාපු නිසා මම රටට වැඩදායි පුද්ගලයෙක් ... :)

    ඔයා කව්ද ?
     
    • Like
    Reactions: ms48mail

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    puraana anathayek welcome back
    :rofl::rofl: මම ඡන්දේ බලන්න මේ පැත්තට ආවා
    :lol::lol:
    සිරාවටම මොකෝ බං දැන් එළකිරි එන්නෙ නැත්තෙ..?
    එහෙමට වෙලාවක් නෑ බන්. 8-9ට විතර ගෙදර එන්නේ. මහන්සි ඇරලා, කාලා බීලා එහෙම මගේ වැඩක් කරගන්නවා ඉතින්.
     
    • Like
    Reactions: maheshsenadheera

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මගේ නම පොකට් සමන්.මම දැන් හොද ගොවියෙක්. පොලිසිය මාව යහමගට දාපු නිසා මම රටට වැඩදායි පුද්ගලයෙක් ... :)

    ඔයා කව්ද ?
    මම මෙඩිසින් කලේ ආප්ප පුච්චලා. ඒවා කාලා අද සෑහෙන්න දේවල් රටේ වෙලා:rofl::rofl:
    :frown::frown:
     
    එල එල බං..:D