මතුගම නේද?
නාම කියපන්කෝ දන්නවද කියල අහල බලන්න අපේ පොරගෙන්..
මං කිව්ව පොරත් ඒ වගේම ඩයල් එකක් තමා බන්. මං PIC programming හරියට ඉගෙන ගත්තෙත් පොරගෙන්.
ඕන තනි සිලින්ඩර් එකකට වැඩකරන්න පුලුවන් CDI එකක් හදන්න හැදුවෙ අපි. මං කකුල් කඩා ගත්තනේ..
නම කියපාන් පොඩ්ඩක්...
පේලි 3ක් කිව්වෙ බන් වීල් 3ක් බහින්න වගේ ඉඩ තියනවද?![]()
ඔව් බං එක ලඟ එක ලඟ වීල් 3ක් තියනව


මම නම් මතුගම. ඌ ඉන්නෙ කලුතර. අහල බලන්නකො කළුතර බෝම්බුවල ශශි ව දන්නවද කියල..


මිනිහ Rectifier හදනව මාර ඉක්මනට.

අපරාදෙ බං. හොඳ බාස්ල ඉන්නෙත් ටිකයි.

ඉන්න එවුන් එක්කො රට යනව.

නැත්තන් ඉන්න හොඳම එවුන් බීල බීල නහිනව.


එහෙමත් එක්කෙනෙක් තමයි ඉන්නෙ දිගටම








