කන්දක් අදිනකොට නවතින ගතිය ආවේ..... ඉතින් බං ලීටර් 15ක් වැදුනනේ.... උන්ගේ සයිට් එකේ තියෙන්නෙත් 15l තමා තියෙන්නේ කියලනේ......![]()
අනේ මංදා මුන් නම්..
විස්වාස නැත්නම් අහපන් ටීඩියාගෙන් කොච්චර තියනවද කියලා 150යෙ රිසර්ව් එකේ..

කන්දක් අදිනකොට නවතින ගතිය ආවේ..... ඉතින් බං ලීටර් 15ක් වැදුනනේ.... උන්ගේ සයිට් එකේ තියෙන්නෙත් 15l තමා තියෙන්නේ කියලනේ......![]()

මම නම් මේකේ උන් එක්ක තෙල් කිරිල්ල බලන හැටි ගැන කතාවට යන්නේ නෑ..... ඩබල් කොයිල් වෙලා තමා නවතින්නේ......
![]()
![]()
රිසව් වැටුනහම හොදම දේ ඉක්මනටම තෙල් ටික ගහගන්න එක...... ඊයේ මට ඒක තේරුනා..... මුන් කියලා තියෙන්නේ ටැංකියට අල්ලන්නෙත් ලීටර් 15 කියලා...... රිසව් වැටිලා ඕනා නම් 7Km යන්න ඈති.... හිටින ගතිය ආයේ ආවා..... හොද වෙලාවට ලග පාත ශෙඩ් එකක් තිබ්බේ......![]()
කන්දක් අදිනකොට නවතින ගතිය ආවේ..... ඉතින් බං ලීටර් 15ක් වැදුනනේ.... උන්ගේ සයිට් එකේ තියෙන්නෙත් 15l තමා තියෙන්නේ කියලනේ......![]()
අම්ම ගහයි කිව්වලු.යකෝ සද්දෙවත් වෙනස් වෙන එක තේරිලා නැද්ද? එතකොට බන් බ්රේක් බයින්ඩ් බලලා තියෙන්නේ ඌ ගියර් එකට දාලද. අනේ මංදා බන් උන් ගාව තිබ්බ GN වල හබ් සයිඩ් කප් සිග්නල් ලයිට් ඔක්කොම චයිනීස් ඒවා තිබ්බේ. ස්විච් සෙට් එකත් චයිනීස්ද කොහෙද තිබ්බේ. මං බැලුවෙ නෑ. පට්ට හොරු. උන්ගෙ බාස්ලත් ඒජාතිය කියලා මං දැනන් හිටියේ නෑ බන්..
ඔව් උන් ඔක්කොම හොරු තමා.. හොරණින් එහෙම බඩු ගන්නවනම් එක කඩයයි තියෙන්නේ.. අනිත් සේරම හොරු... අරුණ ශ්රී මෝටර්ස් එක විතරයි..උන් එක්ක කතාකරලා බඩුවක් ගන්න පුලුවන් මාරු කරන්න පුලුවන් කිසි කේස් එකක් නෑ.
උගෙ පුතාවනම් දැකලා නෑ මං. අපරාදේ බන් පිස්සු යක්කු.![]()

මම නම් මේකේ උන් එක්ක තෙල් කිරිල්ල බලන හැටි ගැන කතාවට යන්නේ නෑ..... ඩබල් කොයිල් වෙලා තමා නවතින්නේ......
![]()
![]()
රිසව් වැටුනහම හොදම දේ ඉක්මනටම තෙල් ටික ගහගන්න එක...... ඊයේ මට ඒක තේරුනා..... මුන් කියලා තියෙන්නේ ටැංකියට අල්ලන්නෙත් ලීටර් 15 කියලා...... රිසව් වැටිලා ඕනා නම් 7Km යන්න ඈති.... හිටින ගතිය ආයේ ආවා..... හොද වෙලාවට ලග පාත ශෙඩ් එකක් තිබ්බේ......![]()

පෙට්රොල් කෙරුවාව තිතටම හොයන්න වගේ යන්නෙ කට්ටියඕක දල වශයෙන් දැන ගත්තහම මදැයි
![]()
කොහෙද බං මකබැවිල හිටියේ 
පෙට්රොල් කෙරුවාව තිතටම හොයන්න වගේ යන්නෙ කට්ටියඕක දල වශයෙන් දැන ගත්තහම මදැයි
![]()

අඩෝ හීරෝ කුකුළාකොහෙද බං මකබැවිල හිටියේ
![]()
ලින් ඉස්ස බර තොගයක් ලමයෝකොහෙද යකෝ හිටියේ... උඹේ තැන අපි චානකයට දුන්නා..![]()
හරීම තෙහෙට්ටුයි 
ලින් ඉස්ස බර තොගයක් ලමයෝහරීම තෙහෙට්ටුයි
![]()

අපේ පැත්තෙත් ලිං ඉසිනු ලැබේ කියල ගහපු ත්රීවීල් එකක් ගියා ඊයෙ පෙරේද දවසක. මම ඒත් හිතුව උඹවත්ද කියල![]()

මොන පාටද ?අපේ පැත්තෙත් ලිං ඉසිනු ලැබේ කියල ගහපු ත්රීවීල් එකක් ගියා ඊයෙ පෙරේද දවසක. මම ඒත් හිතුව උඹවත්ද කියල![]()
ලින් ඉස්ස බර තොගයක් ලමයෝහරීම තෙහෙට්ටුයි
![]()

චානකයා වැටෙන ලිං ඉස්සේ උඹද?
දෙන්නත් එක්ක එකතුවෙලා මාස්ටර් ප්ලැන් එකක් ගහලා වගේ![]()
චානකයා ලිං වලට පැනල වතුර බොර කරනවා පස්සේ මූ ගිහින් ඉහල දෙනවා.....පස්සේ දෙන්න ලාබෙ බෙදාගන්නවා 
ආයි දැක්කොත් ගලක්වත් ගහපන්..![]()

කුට්ටම තැලෙන්න ගහන්න ඕන..
ආ අමතක උනානෙ. ඒක ටැංකියෙනෙ![]()

චානකයා වැටෙන ලිං ඉස්සේ උඹද?
දෙන්නත් එක්ක එකතුවෙලා මාස්ටර් ප්ලැන් එකක් ගහලා වගේ![]()