ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කන්දක් අදිනකොට නවතින ගතිය ආවේ..... ඉතින් බං ලීටර් 15ක් වැදුනනේ.... උන්ගේ සයිට් එකේ තියෙන්නෙත් 15l තමා තියෙන්නේ කියලනේ...... :dull:

    අනේ මංදා මුන් නම්..

    විස්වාස නැත්නම් අහපන් ටීඩියාගෙන් කොච්චර තියනවද කියලා 150යෙ රිසර්ව් එකේ..:angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: මම නම් මේකේ උන් එක්ක තෙල් කිරිල්ල බලන හැටි ගැන කතාවට යන්නේ නෑ..... ඩබල් කොයිල් වෙලා තමා නවතින්නේ...... :rofl: :baffled:

    රිසව් වැටුනහම හොදම දේ ඉක්මනටම තෙල් ටික ගහගන්න එක...... ඊයේ මට ඒක තේරුනා..... මුන් කියලා තියෙන්නේ ටැංකියට අල්ලන්නෙත් ලීටර් 15 කියලා...... රිසව් වැටිලා ඕනා නම් 7Km යන්න ඈති.... හිටින ගතිය ආයේ ආවා..... හොද වෙලාවට ලග පාත ශෙඩ් එකක් තිබ්බේ...... :D

    කන්දක් අදිනකොට නවතින ගතිය ආවේ..... ඉතින් බං ලීටර් 15ක් වැදුනනේ.... උන්ගේ සයිට් එකේ තියෙන්නෙත් 15l තමා තියෙන්නේ කියලනේ...... :dull:

    මාමේ ඔයාගේ ටැංකියේ පෙට්‍රල් ටැප් එක ගලවලා සුද්ද කරන්න වෙලාවක..ඔකේ කොට බටේ රොඩු කුණු හිර වෙලා ඇති..ඒකයි ඔහොම මිස් කරනවා ඇත්තේ...

    මේ තියෙන්නේ ඊතලේ ගහලා..

    eld73a.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අම්ම ගහයි කිව්වලු. :shocked::shocked:යකෝ සද්දෙවත් වෙනස් වෙන එක තේරිලා නැද්ද? එතකොට බන් බ්‍රේක් බයින්ඩ් බලලා තියෙන්නේ ඌ ගියර් එකට දාලද. අනේ මංදා බන් උන් ගාව තිබ්බ GN වල හබ් සයිඩ් කප් සිග්නල් ලයිට් ඔක්කොම චයිනීස් ඒවා තිබ්බේ. ස්විච් සෙට් එකත් චයිනීස්ද කොහෙද තිබ්බේ. මං බැලුවෙ නෑ. පට්ට හොරු. උන්ගෙ බාස්ලත් ඒජාතිය කියලා මං දැනන් හිටියේ නෑ බන්..:no:

    ඔව් උන් ඔක්කොම හොරු තමා.. හොරණින් එහෙම බඩු ගන්නවනම් එක කඩයයි තියෙන්නේ.. අනිත් සේරම හොරු... අරුණ ශ්‍රී මෝටර්ස් එක විතරයි..උන් එක්ක කතාකරලා බඩුවක් ගන්න පුලුවන් මාරු කරන්න පුලුවන් කිසි කේස් එකක් නෑ.

    උගෙ පුතාවනම් දැකලා නෑ මං. අපරාදේ බන් පිස්සු යක්කු. :dull:

    ස්ටාට් කරල බලල නෑ බං ඌ...
    ගියර් එකේ තියෙද්දිම පද්දල බලල. අපේ එකාගෙ එකේ ක්ලච් එක ටිකක් මදි. ඒ නිසා ගියර් එකේ ක්ලච් එක ඇල්ලුවට තල්ලු කරන්න බෑ.. ඔන්න් බාස්ල
    :sorry::sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: මම නම් මේකේ උන් එක්ක තෙල් කිරිල්ල බලන හැටි ගැන කතාවට යන්නේ නෑ..... ඩබල් කොයිල් වෙලා තමා නවතින්නේ...... :rofl: :baffled:

    රිසව් වැටුනහම හොදම දේ ඉක්මනටම තෙල් ටික ගහගන්න එක...... ඊයේ මට ඒක තේරුනා..... මුන් කියලා තියෙන්නේ ටැංකියට අල්ලන්නෙත් ලීටර් 15 කියලා...... රිසව් වැටිලා ඕනා නම් 7Km යන්න ඈති.... හිටින ගතිය ආයේ ආවා..... හොද වෙලාවට ලග පාත ශෙඩ් එකක් තිබ්බේ...... :D

    7km නම් වෙන්න බෑ මාමේ.එක්කෝ පොඩි තාවකාලික සීන් එකක් නිසා එහෙම දැනෙන්න ඇති.
    එහෙමත් නැත්නම් මගේ පෙට්‍රල් ටැප් එකේ රබර් වොෂර් එකට කෙලවෙලා අන්තිම මොහොත වෙනකන් රිසව් වැටෙන්නේ නැතුව ගියා වගේ එකක් වෙන්නත් පුළුවන්.
    කෝකටත් ජන්තුවා කිව්වා වගේ ටැංකියයි ටැප් එකයි ඔය ඔක්කොම ටික චෙක් කරලා සුද්ද කරගත්තොත් හොඳයි :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පෙට්‍රොල් කෙරුවාව තිතටම හොයන්න වගේ යන්නෙ කට්ටිය :oo::oo: ඕක දල වශයෙන් දැන ගත්තහම මදැයි :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෙට්‍රොල් කෙරුවාව තිතටම හොයන්න වගේ යන්නෙ කට්ටිය :oo::oo: ඕක දල වශයෙන් දැන ගත්තහම මදැයි :angry::angry:

    අඩෝ හීරෝ කුකුළා :D කොහෙද බං මකබැවිල හිටියේ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙට්‍රොල් කෙරුවාව තිතටම හොයන්න වගේ යන්නෙ කට්ටිය :oo::oo: ඕක දල වශයෙන් දැන ගත්තහම මදැයි :angry::angry:

    කොහෙද යකෝ හිටියේ... උඹේ තැන අපි චානකයට දුන්නා..:P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ලින් ඉස්ස බර තොගයක් ලමයෝ :yes: හරීම තෙහෙට්ටුයි :cool:

    අපේ පැත්තෙත් ලිං ඉසිනු ලැබේ කියල ගහපු ත්‍රීවීල් එකක් ගියා ඊයෙ පෙරේද දවසක. මම ඒත් හිතුව උඹවත්ද කියල :rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ පැත්තෙත් ලිං ඉසිනු ලැබේ කියල ගහපු ත්‍රීවීල් එකක් ගියා ඊයෙ පෙරේද දවසක. මම ඒත් හිතුව උඹවත්ද කියල :rolleyes::rolleyes:

    ආයි දැක්කොත් ගලක්වත් ගහපන්..:yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ පැත්තෙත් ලිං ඉසිනු ලැබේ කියල ගහපු ත්‍රීවීල් එකක් ගියා ඊයෙ පෙරේද දවසක. මම ඒත් හිතුව උඹවත්ද කියල :rolleyes::rolleyes:
    මොන පාටද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාගෙ කාගෙත් ලින් ඉහින්න තියෙනවනම් කියන්න මන් කරල දෙන්නම් :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චානකයා වැටෙන ලිං ඉස්සේ උඹද?:rolleyes:
    දෙන්නත් එක්ක එකතුවෙලා මාස්ටර් ප්ලැන් එකක් ගහලා වගේ :rofl:

    සිරාවටම :shocked: චානකයා ලිං වලට පැනල වතුර බොර කරනවා පස්සේ මූ ගිහින් ඉහල දෙනවා.....පස්සේ දෙන්න ලාබෙ බෙදාගන්නවා :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුට්ටම තැලෙන්න ගහන්න ඕන.. :sorry::sorry:
    ආ අමතක උනානෙ. ඒක ටැංකියෙනෙ
    :lol::lol::lol::lol:

    ත්‍රීවීල් එකේ හුලඟක් ආවොත් ගහගෙන යන එකෙක් හිටියොත් මූ තමා..:cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා වැටෙන ලිං ඉස්සේ උඹද?:rolleyes:
    දෙන්නත් එක්ක එකතුවෙලා මාස්ටර් ප්ලැන් එකක් ගහලා වගේ :rofl:

    ඔව් ඔව් සිරාවටම ගැලපෙන ඩබල...:rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔයාලගෙත් ලින් ඉහල ඕනෙනම් කියන්න.සාදාරන ගානකට කරල දෙන්නම් :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ මස්කියුලර් බොඩිය දැකල හරිදුට ජෙලි හිතිල :angry:
     
    Status
    Not open for further replies.