එන්ජිම නවත්තල පැයක් දෙකක් යනකම් ඔයිල් ලෙවල් එක අඩුවෙන් පේන්නේ...
එන්ජිමේ යට ඇති ටිකක් ලොකු නට් එකක්.
ඔයිල් ෆිල්ටරේ මාරු කරන්න හැම පාරකම.![]()
thanks machan මේක කරන විදිය පොඩ්ඩක් අල්ලගන්න ඕන

ඔයිල් මාරු කරන පාරක් ගානේ ෆිල්ටරේ දාන එක හොඳයි. ෆිල්ටරයක් 160 වගේ වෙන්නේ.
මොකක්ද බයික්ස් එක ? ඔයිල් නැත එක තියෙන්නේ ගියර් පැටල එක පැත්තේ පැටල එක ගාව.
බයික් එක ෆ්ලැට් තැනක මේන් ස්ටෑන්ඩ් එක ගහල ඉස්සරහ රෝදේ බිම ගැවෙන්න තියල බලන්න.නවත්තල ටික වෙලාවක් යනවා ඔයිල් ටික එකතු වෙන්න
මගේ එක මචං 135 එකක් නොම්මර කීයේ අඩුවක් ඕන වෙයිද මචං? මගේ ලඟ ඒව නෑ ගන්න වෙනව. තෑන්ක්ස් මචං හවස බලන්න ඕන. ඔයිල් මාරු කරද්දී මම හැමදාම දැම්මේ බජාජ්ල කියල තියෙන එක ඒත් වෙන අය එක එක ඒව දානවනේ? වඩා හොඳ එකක් තියෙනවද?







