ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    එන්ජිම නවත්තල පැයක් දෙකක් යනකම් ඔයිල් ලෙවල් එක අඩුවෙන් පේන්නේ...

    එන්ජිමේ යට ඇති ටිකක් ලොකු නට් එකක්.

    ඔයිල් ෆිල්ටරේ මාරු කරන්න හැම පාරකම. :yes:

    thanks machan මේක කරන විදිය පොඩ්ඩක් අල්ලගන්න ඕන :)

    ඔයිල් මාරු කරන පාරක් ගානේ ෆිල්ටරේ දාන එක හොඳයි. ෆිල්ටරයක් 160 වගේ වෙන්නේ.
    මොකක්ද බයික්ස් එක ? ඔයිල් නැත එක තියෙන්නේ ගියර් පැටල එක පැත්තේ පැටල එක ගාව.

    බයික් එක ෆ්ලැට් තැනක මේන් ස්ටෑන්ඩ් එක ගහල ඉස්සරහ රෝදේ බිම ගැවෙන්න තියල බලන්න.නවත්තල ටික වෙලාවක් යනවා ඔයිල් ටික එකතු වෙන්න

    මගේ එක මචං 135 එකක් නොම්මර කීයේ අඩුවක් ඕන වෙයිද මචං? මගේ ලඟ ඒව නෑ ගන්න වෙනව. තෑන්ක්ස් මචං හවස බලන්න ඕන. ඔයිල් මාරු කරද්දී මම හැමදාම දැම්මේ බජාජ්ල කියල තියෙන එක ඒත් වෙන අය එක එක ඒව දානවනේ? වඩා හොඳ එකක් තියෙනවද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    + පප්ප ලුක්
    හි හි
    එහමමත් නෑ බන් ඒක.ඥ එකේ බීට් එකට අසයි මම
    ඇයි තියෙන එක එපා වෙලාද :rolleyes::sorry:
    නෑ මචන් මේ මගුල වෙලාවකට හොඳට යනවා.හිටපු ගමන් වයිබ්‍රෙට් එක වැඩි වෙනවනේ.ඒ වෙලාවට 40kmph තමා උපරිම.ඊට වඩා ගියොත් මැරෙන්න යනවා වගේ.
    අද සර්විස් කළා.බලමුකෝ මේ පාරවත් හරි යයිද කියලා.

    නෑ නෑ ඕයි අර කෝටිපතියා එහෙම...:P
    තව බයික් තියනවා..ඕක ඉතින් නඩත්තු අඩුයි සැප පහසුයි. කෑලි තියනව ඕන තැනක ගන්න.
    නැත්නම් ඉතින් පෙනුම අවුලක් නැත්නම් තව ඒවා තියනවා. ට්‍රේල් ටයිප් එවත් තියනවා අලුත්.. ඔය ස්පීඩ් මලයා කියයි. ඒව ඉතින් කෑලිනම් හොයන්න ට්කක් අමාරුවෙයි. CM custom පට්ටම භාන්ඩයක්. ඥ එක වගේම තමා. තෙල් කිරිල්ලෙන් පොඩ්ඩක් විතර අඩුයි.
    නැත්නම් ඉතින් නිකල් ෆෝක් බෙන්ලියක් රෝඩ් මාස්ටර් එකක් අරගෙන යන්න පුලුවන් ලෝඩ් වගේ...:yes::yes:
    අලුත් 250 වුනත් 40ක් වගේ කරනවා ගොනා වගේ පදින්නෙ නැත්නම්..:yes:
    ආ අර අනාතයා :lol:
    ට්‍රේල් ටයිප් මම කැමති උනාට වයිපරේ බයයිනේ
    වියදම් කරන්න පුළුවන් තරමේ බයික් එකක් වෙන්න එපැයි.
    හොඳ බයික් වලට කොච්චර ආසා උනත් තෙල් කිරිල්ලයි පාර්ට්ස් තියෙන වියදම අඩු එකක් වෙන්න ඕනෙනේ
    වෙලාවකට හිතෙනවා ගෙදර පැත්තක දාලා තියෙන CD 125 එක හදලා ගත්තනම් කියලා.යන්න ගත්තම යකා වගේ යන්නේ.100kmh ගියත් දැනෙන්නේවත් නෑ.එකෙත් තෙල් කරනවා අඩුයිනේ
    honda ftr 223

    ටයර් දාන්න ගියාම චූ යයි බන් :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ජපනෙක් ගන්න කිව්වම රෙදි කරට අරන් එන්නේ සමහර උන්.. :P:P දැන්නම් ත්‍රෙඩ් දාන මොකෙක්ටවත් කියන්නෑ ජපනෙක් ගනින් කියලා...:dull:

    මාත් දැන් කාටවත් මොකුත් කියන්නෙ නෑ බන් :dull:

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් එය අසාගෙන තමන් විසින්ද සොයා බලා හොදම දේ කල යුතුයි :yes::P

    රිදිලා 150cc ත් වැඩි ලු, මට 250cc වත් තියෙන්න ඕනෑ

    මට දැන් 250ත් මදි මදි වගේ WR250R එකක් පැද්ද බන් ඒක පැදල XR එක අතට ගත්තම අදික වේදනාවක් දැනුන 250 උනත් මාර මෙව්ව එකක් ඒකෙ තියෙන්නෙ :(
    DSC02204.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ මගේ බයික්කේ ගැන ගොඩක් උන් අහනවනේ.
    ප්‍රයිස් කියද අලුත් එකක්ද අනන් මනං
    ඊයෙත් ට්‍රැෆික් එකේ යද්දී කාර් එකක ගිය කොල්ලෝ දෙන්නෙක් ඇහුවානේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාත් දැන් කාටවත් මොකුත් කියන්නෙ නෑ බන් :dull:

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් එය අසාගෙන තමන් විසින්ද සොයා බලා හොදම දේ කල යුතුයි :yes::P

    මට දැන් 250ත් මදි මදි වගේ WR250R එකක් පැද්ද බන් ඒක පැදල XR එක අතට ගත්තම අදික වේදනාවක් දැනුන 250 උනත් මාර මෙව්ව එකක් ඒකෙ තියෙන්නෙ :(

    පයන්නක් කියන්න එපා යකෝ
    අපිට 60kmph වලට පිකප් කරන්න යන වේදනාව කොච්චරද එතකොට :angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ආ අර අනාතයා :lol:
    ට්‍රේල් ටයිප් මම කැමති උනාට වයිපරේ බයයිනේ
    වියදම් කරන්න පුළුවන් තරමේ බයික් එකක් වෙන්න එපැයි.
    හොඳ බයික් වලට කොච්චර ආසා උනත් තෙල් කිරිල්ලයි පාර්ට්ස් තියෙන වියදම අඩු එකක් වෙන්න ඕනෙනේ
    වෙලාවකට හිතෙනවා ගෙදර පැත්තක දාලා තියෙන CD 125 එක හදලා ගත්තනම් කියලා.යන්න ගත්තම යකා වගේ යන්නේ.100kmh ගියත් දැනෙන්නේවත් නෑ.එකෙත් තෙල් කරනවා අඩුයිනේ

    ටයර් දාන්න ගියාම චූ යයි බන් :lol:

    කියන තරම් යකා කලු නෑ බන්. මම දැන් තුන් අවුරුද්දක් පදින්නෙ ජපන් බයික්ම විතරයි. මට නම් එහෙම අමුතු වියදම් මොකුත් කේස් එකක් නෑ. මොකද බයික් එකක් ගන්නකොට හොද බයික් එකක් ටිකක් ගනන් උනත් කමක් නෑ ගන්න ඕනෙ, යන්තන් අටවපු එකක් ගත්තොත් නම් හැමදාම ලෙඩ. නැත්තන් ජපන් බයික් එකක් හරියට මේන්ටේන් කරොත් කිසිම අවුලක් නෑ තෙල් ෆිල්ටර් වියදමයි ටයර් විදමයි විතරයි. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    පයන්නක් කියන්න එපා යකෝ
    අපිට 60kmph වලට පිකප් කරන්න යන වේදනාව කොච්චරද එතකොට :angry::angry:

    මගේ එකේ 2nd එකේම යන්න පුලුවන් :lol::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මගෙ එක නම් දුන්න එකා දුන්නේ ෂුවර් එකටම CDI කේස් එක නිසා... ඒක විතරයි කේස් එකකට තිබ්බෙ.

    එතනින් එහා චේන් ස්පොකට් ටයර් ඔයිල් තමා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මගේ බයික්කේ ගැන ගොඩක් උන් අහනවනේ.
    ප්‍රයිස් කියද අලුත් එකක්ද අනන් මනං
    ඊයෙත් ට්‍රැෆික් එකේ යද්දී කාර් එකක ගිය කොල්ලෝ දෙන්නෙක් ඇහුවානේ.

    ඕක ටිකක් හරි ෂේප් ගානකට ආවොත් දීල දාපන් චමිතෝ.. ඕක පෙනුම හොඳයි සැප පහසුව කන්ට්‍රෝල් එක හොඳයි අනිත් 125 එකට වඩා. බලන එකෙක්ට ඕක අවුල් කියල හිතෙන්නේ නෑ. අනික අපි ඔච්චර බැලුවට අනිත් එවුන් ඔහොම බලන්නෙ නෑ ඔයිල් මාරු කරන්නෙවත් නැතුව දුවනව මිසක්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පයන්නක් කියන්න එපා යකෝ
    අපිට 60kmph වලට පිකප් කරන්න යන වේදනාව කොච්චරද එතකොට :angry::angry:

    ඥ එකනම් ඕන ගියර් එකක කෙරෝලට කරකවන්න පුලුවන් එන්ජිම අඬන්නේ නෑ...:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මගෙ එක නම් දුන්න එකා දුන්නේ ෂුවර් එකටම CDI කේස් එක නිසා... ඒක විතරයි කේස් එකකට තිබ්බෙ.

    එතනින් එහා චේන් ස්පොකට් ටයර් ඔයිල් තමා.:yes:

    මගේ tricker එක නම් පොර දුන්නෙ බය වෙලා :lol:

    ඒක හේතුවක් නැතුව රේස් කරපු ගමන් එන්ජිම නවතිනව. මමත් බය උනා බඩු බනිස් සීන් එකක් කියල. බලනකොට යතුරුකට ගෙවිල යමහ යතුරු ඔක්කොම එකයි හින්ද ගරාජ් එකක ඩ්යල් එකක් බාල්දියකින් එකක් අරන් කඩල බද්ද කරල හැදුවෙ ඇතුලෙ ප්ලාස්ටික් කෑල්ල ගෙවිල තිබ්බෙ. ;)

    BAJA එක පැත්තක දාල වගේ තිබ්බෙ උගෙ ගෑනි කචල් දාන හින්ද මම අරන් ලයිසන් කරගත්ත යකා වගේ දිව්ව අවුරුද්දක් :lol::P

    දැන් එක නම් ලස්සනට පොලිශ් කරල බබෙක් වගේ බලාගත්ත එකක්. මම අරන් තමා ප්ලාස්ටික් ටිකත් හූර ගත්තෙ :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කියන තරම් යකා කලු නෑ බන්. මම දැන් තුන් අවුරුද්දක් පදින්නෙ ජපන් බයික්ම විතරයි. මට නම් එහෙම අමුතු වියදම් මොකුත් කේස් එකක් නෑ. මොකද බයික් එකක් ගන්නකොට හොද බයික් එකක් ටිකක් ගනන් උනත් කමක් නෑ ගන්න ඕනෙ, යන්තන් අටවපු එකක් ගත්තොත් නම් හැමදාම ලෙඩ. නැත්තන් ජපන් බයික් එකක් හරියට මේන්ටේන් කරොත් කිසිම අවුලක් නෑ තෙල් ෆිල්ටර් වියදමයි ටයර් විදමයි විතරයි. :yes:
    ඔව් ඉතින් ඒකත් ඇත්ත :yes:
    මගේ එකේ 2nd එකේම යන්න පුලුවන් :lol::P
    මානසිකව වැටෙනවා බන් :(

    ඕක ටිකක් හරි ෂේප් ගානකට ආවොත් දීල දාපන් චමිතෝ.. ඕක පෙනුම හොඳයි සැප පහසුව කන්ට්‍රෝල් එක හොඳයි අනිත් 125 එකට වඩා. බලන එකෙක්ට ඕක අවුල් කියල හිතෙන්නේ නෑ. අනික අපි ඔච්චර බැලුවට අනිත් එවුන් ඔහොම බලන්නෙ නෑ ඔයිල් මාරු කරන්නෙවත් නැතුව දුවනව මිසක්.

    ඔව් ආවොත් දීල දානවා.
    ඔව් බන් පෙනුම කන්ට්‍රෝල් පහසුව අතින්නම් එල.
    අවුලත් එක වෙලාවකට විතරනේ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල හුයන්නක් වෙලා සිංහලුනේ.. ස්පිඩෝ මීටරේ කේබලේ කඩලා ගිහිල්ලා මීටරේ ඇතුලේ කෑල්ලක් හිරවෙන්න... ගන්න බෑ යකෝ එලියට..:(

    මීටරේ ගලෝලා ගත්තා. ටිකක් හයියෙන් ගිහිල්ලත් බැලුවා..:P:P

    OxHAKhC.jpg

    කේබලේ වැටෙන තැන ඇතුලේ හිරවෙලා කේබල් කෑල්ල. දන්න සෙල්ලම් දැම්ම තාම විසඳුමක් නෑ.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මල හුයන්නක් වෙලා සිංහලුනේ.. ස්පිඩෝ මීටරේ කේබලේ කඩලා ගිහිල්ලා මීටරේ ඇතුලේ කෑල්ලක් හිරවෙන්න... ගන්න බෑ යකෝ එලියට..:(
    මීටරේ ගලෝලා ගත්තා. ටිකක් හයියෙන් ගිහිල්ලත් බැලුවා..:P:Pකේබලේ වැටෙන තැන ඇතුලේ හිරවෙලා කේබල් කෑල්ල. දන්න සෙල්ලම් දැම්ම තාම විසඳුමක් නෑ.:sorry:
    :shocked::shocked: ටිකක් හයියෙන් ගියා කිව්වෙ ඔයා පැද්දද :shocked::shocked:
     
    Status
    Not open for further replies.