තව ටිකක් ඉවසපන් මංනම් කියන්නේ..![]()
ඩිස්ට්‍රිබියුෂන් ඒජන්සි එකක් ගන්න හැදුවා.... බෑංක් ගැරට් එකක් ඉල්ලනවා උන් මිලියන් 5ක්...... 
මෙහ් බඩෝ...
කෝ ඩොන්ගලේ... කූරියර් කරලා ගමු ඕයි.. ආයි වෙනම ඕක දෙන්න යන්න ඕන්නෑ.![]()
ඉවසපිය..... අද ජෝන් කීල්ස් එකේ එකෙක් මගේ දවස කෑවා.........
හෙට උදේ වරුවේ වැඩ ගොඩයි...... හවස බාප්පගේ බණ.... අනිද්දා දානේ..... ඉතින් වැඩ වැඩ.....බය වෙන්න එපා. ශුවර් එකට ම වැඩේ පත්තු වෙයි නං විතරක් ගනිං. බිස්නස් තීරණ ගන්න දුර දක්නා නුවණ තියෙන්න ඕනෙ ලු. ඒක තියෙනවද ඔයාට හරි අක්කාට හරි![]()
කරන උන් නම් අවුලක් නෑ කියනවා...... ඒත් මට බයයි..... සෙත්තපෝච්චි උනොත්..... වාහනෙත් නෑ.... යට කරපු සල්ලිත් නෑ....

ඩිස්ට්‍රිබියුෂන් ඒජන්සි එකක් ගන්න හැදුවා.... බෑංක් ගැරට් එකක් ඉල්ලනවා උන් මිලියන් 5ක්......
![]()
ජෝක් දාල හිට්ලර් ගොයියව අවුස්සගනින්කො පුලුවන්නම්වෙලේ සුදා කිව්ව නම් ලිස්ට් එකේ චානක කෑල්ලකුත් තිබ්බද බලපල්ල![]()

මම මගේ යුතුකම කරලා අහවරයි. ත්‍රෙඩ් එක දාපු ගමන් දාන්න සින්දුව හදලා ඉවරයි![]()
මොකක්ද යකෝ සිංදුව..... 
ඩිස්ට්‍රිබියුෂන් ඒජන්සි එකක් ගන්න හැදුවා.... බෑංක් ගැරට් එකක් ඉල්ලනවා උන් මිලියන් 5ක්......
![]()

නැන්දයි මාමායි ප්‍රියස් එකේ යද්දි කියන එකමොකක්ද යකෝ සිංදුව.....
![]()

වෙලේ සුදා කිව්ව නම් ලිස්ට් එකේ චානක කෑල්ලකුත් තිබ්බද බලපල්ල![]()
චානකයා ගමෙහ් ගංජ වවා ඒවා සිදාදියට ඇද්දා
ගංජා චානක™![]()
පොඩ්ඩක් කරන වැඩෙන් ඔයිට වඩා තැනකට ඇවිල්ල හිටු ලොකු කුට්ටි කඩන්න කලින්...![]()

ලී හයර් දීව්වේ ඔකොම. තාත්තා තමා driver වෙන අයව දාන්නේ නැ,
මොරටුවේ ඉදලා මැල්සිරිපුරට මිනි පෙට්ටි ලී ඕඩර් එකට 23 ගන්නවා ඒවගේ ඒවා සුමානෙකට 3ක් සෙට් කර ගත්තම හරි වැඩේම් තව ලග ඒවත් කරනවා,
උබලට කියන්න මම මිනි පෙට්ටි වල නිදා ගෙනත් තියෙනවා ලොල්

මේ හුයන මාමට කියල වැඩක් නැහැ බං![]()
අනිත්ව තමා..
ලී හයර් දීව්වේ ඔකොම. තාත්තා තමා driver වෙන අයව දාන්නේ නැ,
මොරටුවේ ඉදලා මැල්සිරිපුරට මිනි පෙට්ටි ලී ඕඩර් එකට 23 ගන්නවා ඒවගේ ඒවා සුමානෙකට 3ක් සෙට් කර ගත්තම හරි වැඩේම් තව ලග ඒවත් කරනවා,
උබලට කියන්න මම මිනි පෙට්ටි වල නිදා ගෙනත් තියෙනවා ලොල්
රිදිලා![]()

පෙට්ටි චානක™![]()