ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eambs1.jpg

    උගෙ ඩාන්ස් එක පට්ට බන්...:rofl: මාර ඩයල් එකක්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හෙට උදේ ෆුල් ටෑන්ක් කරන්න හිටියේ.හොඳ වෙලාවට අද රෑ පෙට්‍රල් අඩු කලේ
    92=117/-
    95=128/-
    අඩේ ෆුල් ටෑන්ක් කරන්න 1800/- විතර යන්නේ :yes:

    :cool: මගෙත් ආස්චර්‍යෙයේ තෙල් ඉවර වේගෙන එනවා...... 592Km..... අද ගහනවා යහ පාලනේ තෙල්..... :D :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: මගෙත් ආස්චර්‍යෙයේ තෙල් ඉවර වේගෙන එනවා...... 592Km..... අද ගහනවා යහ පාලනේ තෙල්..... :D :yes:

    අර වීඩියෝ එකේ වගේ ගිහින් ගහපාන්...:rofl::rofl:

    මේ බඩෝ.. අරක කූරියර් කරල එවපාන්...:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයිකලාද ආපහූ.. අඟිල්ලක්වත් තියලා ගහන්න තිබ්බ රොකර් ආර්ම් එකේ සයිස් එක තේරෙන්න..:yes::yes:

    HML මචෝ 135 එකේ හෙඩ් එකට වඩා වෙනස් නේද මේක..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ පොඩි වැඩක් කරල බලමු අපි.. වැඩක් වෙන එකක් නෑ නිකමට බලමු.

    මේ කෑල්ලට සෙට් වෙලා ඇති වයර් දෙකක්.. ඔය කලුපාට උඩපාත යන කෑල්ල එක්කම වගේ ඇත්තේ ඒකට එන ක්ලිප් එක පන්නල දුවල බලන්න දවසක් දෙකක්..:yes:

    O3ItkcT.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ada maaara senagaknee ban petrol shed walaa.. anika petrol gahala widagena yanneee... ekekvat himin yanne naha.. petrol ituru kara ganna ona nahaneee..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    අඩේ උබ ගාව තියෙන්නෙ Cb4 එකක්ද? :love::love:
    මොකක්ද මොඩ්ල් එක? :confused:
    මගෙ ගාව තිබ්බ බං Version S එකක් 3 Red Meter එකක්.. :love::love:
    උඹ ඕක 250ද Reg කරල තියෙන්නෙ. :P
    පොලිස් කේස් නැද්ද? මට කේස් එකක් වෙටිල යන්තන් ගල් බෝතලයක් පුදල තමයි බයික් එක රිලීස් කර ගත්තෙ. :growl::growl:
    එහෙමම විකුනල දැම්ම. මෙහේ පට්ට විදියට නෝට් බං CB4 එක.
    :yes:

    ou machan. Version R (Project big one) (1996 modal) version S ekata wadaa auruddak paranai... S eka ave 1997 -1999:yes::yes::yes:

    250 reg tiyennee.. alluwa.. aulak naha 400 reg ekata daala tiyenne kivva.. un dan shape ban.. unta 600 tiyanavanee.. anika machan town wala wada daanne natuwa yana widiyata himin hari haiyen hari paduwe yanava nam aulak naha.. ape un illan kannee..

    Umba Marawila, meegamu patteda... ehe tamai okata uparima case.. CB4 goda basset mulinma meegamuwata... Kurunagalata Hornet bahapu kaalema... e nisaa e pati wala police uncle laa pull geema oka ekka..:P:P:P......................
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හයිකලාද ආපහූ.. අඟිල්ලක්වත් තියලා ගහන්න තිබ්බ රොකර් ආර්ම් එකේ සයිස් එක තේරෙන්න..:yes::yes:

    HML මචෝ 135 එකේ හෙඩ් එකට වඩා වෙනස් නේද මේක..:rolleyes:

    ටිකක් වෙනස් බං ඊට වඩා.. චමි‍තෝ ඕක හොඳට හයි කරා නේද. පොඩ්ඩක් පැදල බලපන් ඔයිල් ලීක් වෙන්න පුලුවන් ඔය ටැපට් කවරෙ රබර් සීල් එක හාඩ් වෙලා එහෙම තිබ්බ නම් :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    චමිතෝ පොඩි වැඩක් කරල බලමු අපි.. වැඩක් වෙන එකක් නෑ නිකමට බලමු.

    මේ කෑල්ලට සෙට් වෙලා ඇති වයර් දෙකක්.. ඔය කලුපාට උඩපාත යන කෑල්ල එක්කම වගේ ඇත්තේ ඒකට එන ක්ලිප් එක පන්නල දුවල බලන්න දවසක් දෙකක්..:yes:

    O3ItkcT.jpg

    හෙඩ් එකේ නම් වෙනසක් මෙහෙම කියන්න අමාරුයි බං
    මේ තියෙන්නෙ ආදුනික මට්ටමේ TPS හුයන්නක්. මාත් කියන්නෙ ඕක පොඩ්ඩක් ගලවගෙන දුවල බලන්න කියල
    :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ou machan. Version R (Project big one) (1996 modal) version S ekata wadaa auruddak paranai... S eka ave 1997 -1999:yes::yes::yes:

    250 reg tiyennee.. alluwa.. aulak naha 400 reg ekata daala tiyenne kivva.. un dan shape ban.. unta 600 tiyanavanee.. anika machan town wala wada daanne natuwa yana widiyata himin hari haiyen hari paduwe yanava nam aulak naha.. ape un illan kannee..

    Umba Marawila, meegamu patteda... ehe tamai okata uparima case.. CB4 goda basset mulinma meegamuwata... Kurunagalata Hornet bahapu kaalema... e nisaa e pati wala police uncle laa pull geema oka ekka..:P:P:P......................

    මීගමුවෙන් තමයි ගෙනාවෙ.. :yes:
    මම ඉන්නෙ කලුතර පැත්තෙ බං. මෙහෙත් එහෙමයි..:baffled::baffled:
    අන්තිමට මම හෙඩ් එකට Switch එකක් සෙට් කරගෙන ලයිට් නිවාගෙනත් ගියා.. :oo:
    එහෙම වැඩ් දාගෙන යන එකෙක් නෙවෙයි බං මම.. Original Silenser එකමයි තිබ්බෙ. මම කොහොමත් ආස Standerd Quality එකට :love::love::love:
    උඹගෙ එක Two Meter නේද?
    පට්ට භාන්ඩෙ. හොනට් කැලේ
    :love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙඩ් එකේ නම් වෙනසක් මෙහෙම කියන්න අමාරුයි බං
    මේ තියෙන්නෙ ආදුනික මට්ටමේ TPS හුයන්නක්. මාත් කියන්නෙ ඕක පොඩ්ඩක් ගලවගෙන දුවල බලන්න කියල
    :yes:

    ඕක TPS නෙමේ බන්.. එක කට්ටයක් විතරයි ඕකෙන් බලන්නේ.. :dull:ඕක ගලෝලත් බයික් කිසිම වෙනසක් නැතුව දුවනවා බන්...:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ පොඩි වැඩක් කරල බලමු අපි.. වැඩක් වෙන එකක් නෑ නිකමට බලමු.

    මේ කෑල්ලට සෙට් වෙලා ඇති වයර් දෙකක්.. ඔය කලුපාට උඩපාත යන කෑල්ල එක්කම වගේ ඇත්තේ ඒකට එන ක්ලිප් එක පන්නල දුවල බලන්න දවසක් දෙකක්..:yes:
    අඩේ එහෙම වයර් පයන්නක් නෑනේ එතන.:confused:
    ටිකක් වෙනස් බං ඊට වඩා.. චමි‍තෝ ඕක හොඳට හයි කරා නේද. පොඩ්ඩක් පැදල බලපන් ඔයිල් ලීක් වෙන්න පුලුවන් ඔය ටැපට් කවරෙ රබර් සීල් එක හාඩ් වෙලා එහෙම තිබ්බ නම් :yes:

    අද උදේ වැඩට යන්න කලින් ගත්ත 4ටො බන් ඔය.හොඳට හයිකලා.දැනුත් ගිහින් බලලා ආවා උඹ කිව්වට පස්සේ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ එහෙම වයර් පයන්නක් නෑනේ එතන.:confused:

    අද උදේ වැඩට යන්න කලින් ගත්ත 4ටො බන් ඔය.හොඳට හයිකලා.දැනුත් ගිහින් බලලා ආවා උඹ කිව්වට පස්සේ :yes:

    සිරාවට නැද්ද?:baffled::baffled:

    එහෙනම් මේ ඉන්දියන් පරයො වෙන ඩිස්කවර් එකක කේබල් එක හයිවෙන කෑල්ල ඔය කාබ් එකට අටෝලා වගේ.. කෑලි දෙකෙන් එකයි තියෙන්නේ ඒ කියන්නේ.. වයර් එකක් ආපු කෑල්ලක් ඒ ලඟ පාතකවත් නැද්ද? අනේ මංදා මුන්නම්.. :frown::baffled::baffled:
     
    Status
    Not open for further replies.