දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    මැදින් පැනලා පූදින් නැතුව ඉදන් බන් උබත් මේකේ සීනියක් කෙනෙක් නේ ඒක තියාගෙන ඉදහන් බන් උබ එක්ක තර්ක කරලා වැඩක් නෑ
    :angry:
    :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ආදරනිය කිබුල් සොයුර....නෑවත පෑමිනෙන්න...මා සමාජ ජාලවන් තුල දුටු සුන්දර මෙන්ම නිහතමානි මිනිසෙකි ඔබ.....ඔබ වෑන්නවුන් අවශ්යය...තිරනය වෙනස්කර නෑවත පෑමිනෙන්න...ඔබට කිසිවෙකු නෑති උනත් මම ඔබ උදෙසා පෙනිසිටින්නෙමි...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජෙනරාල්ගෙ ටෝකක් උස්සලා :baffled::baffled::baffled:
    ඔයාට මං හරි මෙව්වයිලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    අපි මෙව්වා උනේ එක පාරලූ..
    හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔයාට මං හරි මෙව්වයිලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    අපි මෙව්වා උනේ එක පාරලූ..
    හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ..
    ඉකි බිද බිද මං ඇඩුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී//
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙවුව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ//
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ බන් කැමති නැහැ මම කොහොමත් මහ මැතිවරණයෙදි හිටපු ආන්ඩුව වෙනුවෙන් කතා කරන්නෙ නැහැ කොහොමත් මම එ ආන්ඩුවෙ හිටපු ගොඩාක් උන්ට විරුද්දයි එකම හෙතුවයි තිබුනෙ සහය දෙන්න එ මහින්ද මෙ මැතිවරණයෙදි ජෙවිපි එකට සහය අලියාටවත් හංසයාටවත් බුලතටත් නෙමෙ

    එන්ඩ් ඔෆ් ජේවීපී :dull:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉකි බිද බිද මං ඇඩුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී//
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙවුව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ//

    kaalekata passe jivitha kathawa tikak kiyaala:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    kaalekata passe jivitha kathawa tikak kiyaala:rofl:
    *ලොව පරසිදු මේ විදුහලේ හුජ්ජ හලක් නොමැති කලේ තිබ්බ එකත් වැසු කලේ බිජ්ජ බිලින් වේය මලේ.
    *ස්තුතියි වතුර ගසා යන්න.
    *ලෝකේ උස්සන්නම බැරි බර මෙහි දමා යන්න.
    *සද කුමාරියක් ටොයිලට් යනවා වතුර නැතුව ආපහු එනවා.
    *කොමඩ් එක උඩ කකුල් දෙක තබා වාඩි වීමෙන් ජීවිතය කෙටි කර ගත හැක.
    *වතුර නොගසා යන එව්න්ට හෙන ගහපිය.
    *ඕල් ද ශිට් අන්ඩර් ද සන්.
    *ලොක්කා කාඩ් එකක් ඕනද?
    *ජීවිතේ සුන්දර ද මෙතරම්.
    *දැන් හිතට ගන්න රැට අතට ගන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉකි බිද බිද මං ඇඩුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී//
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙවුව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ//
    :rofl::rofl::rofl:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මුලින් ලකියා ගියා. මොන හේතුවක් හින්දද දන්නේ නෑ මිනිහා දැන් එළකිරි එන්නේ නෑ. ඌ මට සෑහෙන්න උදව් කරපු එකෙක්. දැන් කිඹුලත් යනවලු. එළකිරියේ ඉන්නවා තමන් දන්නා දේවල් අනිත් යට කියලා දෙන්න උත්සහ කරන සෙට් එකක්. ලකියා, කිඹුලා, රත්තරං, Sriboy වගේ උන් මේකේ ඉන්න එක අනිත් උන්ට වටිනවා. තමන්ටත් රටටත් වැඩක් නැති කාලකන්නින්ට නම් උන් නැති උනාට පාඩුවක් නැතුව ඇති.

    මම කිඹුලගේ thread සේරම වගේ කියවලා තියනවා. උබ මේ රිප්ලයි එක දකියිද දන්නේ නෑ මචන්, එත් උබේ ත්‍රෙඩ් වලට ගොඩක් ස්තුතියි. උබ ගියොත් ඒ අඩුව සෑහෙන්න දැනෙයි. මොකද මේකේ කියවන්න පුළුවන්, වටිනා ත්‍රෙඩ් දාන සුලුපිරිසෙන් එකෙක් තමයි උබ. :yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මැදින් පැනලා පූදින් නැතුව ඉදන් බන් උබත් මේකේ සීනියක් කෙනෙක් නේ ඒක තියාගෙන ඉදහන් බන් උබ එක්ක තර්ක කරලා වැඩක් නෑ
    :angry:

    ලොක්කා මම මගේ කොමෙන්ට් එක දැම්මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන ඇවිල්ල.

    උඹ කියනවනම් මා එක්ක තර්ක කරලා වැඩක් නැහැ කියල මම කියනවා උඹට මා එක්ක තර්ක කරන්න point එකක් නැහැ කියල. 2014 නොවැම්බර් මාසේ ID එකක් හදල post දෙදහස් ගානක් දැම්ම කියලත්, හැම ත්‍රෙඩ් එකටම පොස්ට් එකක් දැම්ම කියලත් මේ එලකිරිය ඇතුලේ reputation එකක් ගොඩනගාගන්න බැහැ සහෝදරයා. ඔය කරන විදිහට BABY SITTING කරාට මේකේ පොරක් වෙන්න බැහැ . මේකේ යම්කිසි තැනක් හදාගෙන ඉන්න හැම කෙනාම එතන ඉන්නේ කිසිම විශේෂ උත්සාහයක් අරගෙන නෙවෙයි. ඒ එයාල එලකිරිය තුල හැසිරෙන විදිහ සහ එයාල විසින් මතුකරපු මතවාද නිසයි.

    උදාහරණයක් විදිහට කියන්නම්

    ගයාන් කුවේට් පහුගිය චන්දෙට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී හිටිය. මම මහින්ද බලයට පත්වෙනවට විරුද්දව කතා කරා. ගයාන් සහ අපි අතර ලොකු මතවාද තිබුන. එත් ගයාන් මේ එළකිරියේ පොරක් එදා හිටන්. ඒ හින්ද දේශපාලන ත්‍රෙඩ් වෙනුවෙන් මරාගත්තට ගයාන් කුවේට් ගැන කිසිම කලකිරීමක් හෝ අප්පිරියාවක් නැහැ. ඒ ඌ මෙතෙක් මේක ඇතුලේ ගොඩනගාගෙන තියන reputation එක නිසා. මොකද ඌ වපුරපු දේ ඌ නෙලාගෙන තියනවා. කොතන හරි කව්රුහරි ගයාන් මහින්දට පක්ෂ උනා කියල ගයාන්ට ගේම ඉල්ලනවානම් මේකේ ඉන්න සීනියර් මෙම්බර්ල පක්ෂ බේදයක් නැතුව එදාට ගයාන්ගේ පැත්තේ. අන්න එක තමයි reputation එක කියන්නේ.

    එත් දැන් ඔයා කියන විදිහට මට මේකට මැදින් කොමෙන්ට් එකක් දාන්න අයිතියක් නැහැ කියල කියනවනම් එක ඔයාට වෙච්ච ලොකු වැරදීමක්. ඔයාටත් මේක ඇතුලේ මතයක් ගොඩනගන්න උවමනාව තියනවා නම් එකට ප්‍රධාන සාදකය වෙන්නේ ඔයාගේ පොස්ට් ගණන නෙවෙයි ලොක්ක ඔයා හැසිරෙන විදිහ සහ ඔයා විසින් ගොඩනගන මතයේ බුද්දිමත් භාවය විතරයි. .

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං උඹ කිඹුල ගැන දන්න ප්‍රමාණය මදිද කියලත් හිතෙනවා....
    කිඹුල කියන්නෙ මේ ලපයි සිපයි දේශපාලනය නිසා අපිව අමතක කරන එකෙක් නෙමෙයි...:yes::yes:
    අනිවා කිඹුලට අවුලක්නම් දේශපාලනයෙන් එහාගිය ප්‍රශ්ණයක් ඇති...
    ඒත් මම දන්න කිඹුල අයිය රෝමය ගිනිගනිද්දිත් වීණා ගහන්න පුළුවන් නීරෝ වගේ මනුස්සයෙක්...
    කිඹුල අයිය නෑවිත් ඉන්නවනම් තුන්කල් බලල ගත්ත තීරණයක් වෙන්න ඇති.

    මට එළකිරියෙදි දොස්තරල, අයියල, සහෝදරයො, හිතවතුන්, හොද සහ නරක මිනිසුන් රාශියක් හමුවෙලා තියෙනව.
    ඒ අතරින් කිඹුල අයිය කියන්නෙ අසමසම චරිතයක්... අපි පොත්වල කියවපු බහුශ්‍රැත කියන වචනයේ විද්‍යාමාන සාක්ෂියක්.
    කිඹුල අයියගෙ ලගට ප්‍රශ්ණයක් අරගෙන ගිය හැමවෙලේම නැහැ, බැහැ දන්නැහැ කියන වචනය කියලවත් එලියට ගන්න බැරි උනා....
    කිඹුල මට කරල තියෙන උදව් ගැන කියන්න ගියොත් මට මේ පිටුව මදිවෙනවා....
    දැනුමෙන්, සහායෙන්, මග පෙන්වීමෙන්, අවවාදයෙන්, ශක්තියෙන් හැමවෙලාවෙම මල්ලිකෙනෙකුට වගේ උදව් කලේ කිඹුල අයිය...
    එක දවසක් මම කොළඹ ආපු වෙලාවක මගේ පර්ස් එක නැතිඋනා... කරකියාගන්න දෙයක් නැතිවෙලේ කිඹුල අයිය දෙයියෙක් වගේ උදව් කලා...
    අඩුම ගානෙ මිනිස්සු ඉස්සරහ තියා මගේ මූණටවත් මොනවත් නොඅහා මට උදව් කලා...
    මේ වගේ මිනිස්සු ලග තියාගන්න ආශ්‍රය කරන්න එළකිරිය පිං කරල නැතිව ඇති....
    මම නම් මගේ අන්තිම හුස්ම වැටෙනකල්ම කිඹුලව අමතක කරන්නෑ...
    අදටත් කොළඹ ගියහම කිඹුල මුණගැහිල කතාකරල එන්නෙ... වෙනදේකට නෙමෙයි ඒ වගේ සුන්දර මිනිසෙක් අපේ පරිසරයතුල හීනෙන්වත් මුණ නොගැසෙන නිසා...
    පිරිසිදු හදවත් සහෘදයෙක් මහත්මයෙක් වගේම සුන්දර වටිනා චරිතයක්....
    මෙය කඩේ යෑමක් නොව වසර 3ක පමණ ලගින් ආශ්‍රයකොට ලත් අත්දැකීම් ඔස්සේ ලියූවකි.

    කිබුලා ඉන්නේ කොහෙද බන්? මෙච්චර මම දන්නෙ නෑ. එළ කොල්ලෙක්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඩාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන..
    කඩාගත්තු කිසිම එකක් නැහැ ඔය තරමට ලස්සන..
    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලොක්කා මම මගේ කොමෙන්ට් එක දැම්මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන ඇවිල්ල.

    උඹ කියනවනම් මා එක්ක තර්ක කරලා වැඩක් නැහැ කියල මම කියනවා උඹට මා එක්ක තර්ක කරන්න point එකක් නැහැ කියල. 2014 නොවැම්බර් මාසේ ID එකක් හදල post දෙදහස් ගානක් දැම්ම කියලත්, හැම ත්‍රෙඩ් එකටම පොස්ට් එකක් දැම්ම කියලත් මේ එලකිරිය ඇතුලේ reputation එකක් ගොඩනගාගන්න බැහැ සහෝදරයා. ඔය කරන විදිහට BABY SITTING කරාට මේකේ පොරක් වෙන්න බැහැ . මේකේ යම්කිසි තැනක් හදාගෙන ඉන්න හැම කෙනාම එතන ඉන්නේ කිසිම විශේෂ උත්සාහයක් අරගෙන නෙවෙයි. ඒ එයාල එලකිරිය තුල හැසිරෙන විදිහ සහ එයාල විසින් මතුකරපු මතවාද නිසයි.

    උදාහරණයක් විදිහට කියන්නම්

    ගයාන් කුවේට් පහුගිය චන්දෙට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී හිටිය. මම මහින්ද බලයට පත්වෙනවට විරුද්දව කතා කරා. ගයාන් සහ අපි අතර ලොකු මතවාද තිබුන. එත් ගයාන් මේ එළකිරියේ පොරක් එදා හිටන්. ඒ හින්ද දේශපාලන ත්‍රෙඩ් වෙනුවෙන් මරාගත්තට ගයාන් කුවේට් ගැන කිසිම කලකිරීමක් හෝ අප්පිරියාවක් නැහැ. ඒ ඌ මෙතෙක් මේක ඇතුලේ ගොඩනගාගෙන තියන reputation එක නිසා. මොකද ඌ වපුරපු දේ ඌ නෙලාගෙන තියනවා. කොතන හරි කව්රුහරි ගයාන් මහින්දට පක්ෂ උනා කියල ගයාන්ට ගේම ඉල්ලනවානම් මේකේ ඉන්න සීනියර් මෙම්බර්ල පක්ෂ බේදයක් නැතුව එදාට ගයාන්ගේ පැත්තේ. අන්න එක තමයි reputation එක කියන්නේ.

    එත් දැන් ඔයා කියන විදිහට මට මේකට මැදින් කොමෙන්ට් එකක් දාන්න අයිතියක් නැහැ කියල කියනවනම් එක ඔයාට වෙච්ච ලොකු වැරදීමක්. ඔයාටත් මේක ඇතුලේ මතයක් ගොඩනගන්න උවමනාව තියනවා නම් එකට ප්‍රධාන සාදකය වෙන්නේ ඔයාගේ පොස්ට් ගණන නෙවෙයි ලොක්ක ඔයා හැසිරෙන විදිහ සහ ඔයා විසින් ගොඩනගන මතයේ බුද්දිමත් භාවය විතරයි. .

    ;):D:yes: ඇහට කදුලකුත් අවා මම ගැන කියපු ටිකට
    එ වගෙම අරුට කියපු ටිකත් සම්පුර්න ඇත්ත:D
     
    Status
    Not open for further replies.