කසිප්පු
උදේට සෙල්ෆ් ස්ටාට් ගහපු ගමන් ස්ටාට් වෙලා අයිඩ්ල් එකේ තියෙනවා.පොඩ්ඩක් හරි රේස් කරලා අත හැරියොත් එන්ජිම නවතිනවනේ බන්
උදේට සෙල්ෆ් ස්ටාට් ගහපු ගමන් ස්ටාට් වෙලා අයිඩ්ල් එකේ තියෙනවා.පොඩ්ඩක් හරි රේස් කරලා අත හැරියොත් එන්ජිම නවතිනවනේ බන්

කසිප්පු
උදේට සෙල්ෆ් ස්ටාට් ගහපු ගමන් ස්ටාට් වෙලා අයිඩ්ල් එකේ තියෙනවා.පොඩ්ඩක් හරි රේස් කරලා අත හැරියොත් එන්ජිම නවතිනවනේ බන්![]()

පලඩෝ යන්න..ඕකෙ 200 එකවත් ගත්ත්නම් තමා වටින්නේ...
![]()

gn gana danagena waren
ජන්තු අයියා;17797349 said:අර බයික් එක නැති වෙච්ච මගේ යාලුවා ඊයේ ආයෙත් පල්සර් එකක් ගත්තා..2011 150 XC නම්බර් 24000 ක් වගේ දුවලා තියෙන්නේ..සුපිරි කන්ඩිෂන් බයික් එක..1.70 ක් උනා බයික් එක...අරන් පදින්න විතරයි තියෙන්නේ...
එල එල.... ඌව මතක් කරා කියපන්..... උගේ කලින් බයික් එක උස්සපු අ.හු.වේ.පු. ට හෙන ගහපන්........ 
කසිප්පු
උදේට සෙල්ෆ් ස්ටාට් ගහපු ගමන් ස්ටාට් වෙලා අයිඩ්ල් එකේ තියෙනවා.පොඩ්ඩක් හරි රේස් කරලා අත හැරියොත් එන්ජිම නවතිනවනේ බන්![]()
ඕක මගේ එකෙත් තියෙනවා බං..... බජාජ් වලට පොදු ප්‍රශ්නයක්ද කොහෙද.....
රත් උන වෙලාවටත්; හදිසි බ්රේක් පාරක් එහෙම ගැහුවම බයික් එක නවතිනවා..... ලස්සනම වැඩේ......ට්‍රැෆික් එකේ නවත්තන් ඉදලා.... යන්න හදනකොටම හිටින එක...... ඒ වෙලාවට තමා ......
අනිත් උන් වගේ අපි ට්‍රෑෆික් එකේ රේස් කර කර ඉන්නේ නෑ නේ..... 
බලපන්කො මේකටත් කව්ද එකෙක් බැනල රෙප් කපල![]()
ස්පීඩ් මලයගෙත් කපල තිබ්බේ...
ඔය අර කෝටිපතියා බන්..ස්පීඩ් මලයගෙත් කපල තිබ්බේ...
![]()
එකට රිදිලා අම්ම මතක් කරලත් තිබ්බ 
එල ගානත් ෂේප් 150කට..පොරට සුභ පැතුවා කියන්න..
![]()
එල එල.... ඌව මතක් කරා කියපන්..... උගේ කලින් බයික් එක උස්සපු අ.හු.වේ.පු. ට හෙන ගහපන්........
![]()
අහ් වෙන්න ඇති උගේ අලුත්ම ත්‍රෙඩ් එකත් මම කෑවාඑකට රිදිලා අම්ම මතක් කරලත් තිබ්බ
![]()
පව් යකෝ....... 
මුල හරියේ මිස් එකක් වගේ තේරෙනවා.රත්වුනාම හරියනවනම් ගනන් ගන්න එපා.. කාබ් එක හරියට හිටලා නැති පාටයි...![]()

බලපන්කො මේකටත් කව්ද එකෙක් බැනල රෙප් කපල![]()

මට හීරෝ කුකුලද දන්නේ නෑ ඕක විකුණලා හීරෝ එකක් ගනින් කියල රෙප් දීලා![]()

මටත් "හීරෝ එකක් අරන් පැදපන් ගොන් වස්සො" කියල රෙප් දීල![]()

ඔය අර කෝටිපතියා බන්..ස්පීඩ් මලයගෙත් කපල තිබ්බේ...
![]()
පව් යකෝ..... ටැග් දාන උන් ඔක්කොටම හපන්......
මාත් බම්ප් එකක් දාලා ආවා...... 
ඕක මගේ එකෙත් තියෙනවා බං..... බජාජ් වලට පොදු ප්‍රශ්නයක්ද කොහෙද.....
රත් උන වෙලාවටත්; හදිසි බ්රේක් පාරක් එහෙම ගැහුවම බයික් එක නවතිනවා..... ලස්සනම වැඩේ......ට්‍රැෆික් එකේ නවත්තන් ඉදලා.... යන්න හදනකොටම හිටින එක...... ඒ වෙලාවට තමා ......
අනිත් උන් වගේ අපි ට්‍රෑෆික් එකේ රේස් කර කර ඉන්නේ නෑ නේ.....
![]()
මටත් "හීරෝ එකක් අරන් පැදපන් ගොන් වස්සො" කියල රෙප් දීල![]()

මගේ සර්විස් එකට කලින් හොඳට තිබුණා
රත් වුනාට පස්සේ නම් ඔය වගේ අවුල් නෑ
යන්න හදනකොටම හිටින එකට ක්ලච් එක හරියට දුන්නේ නතුවහම වෙන්නත් පුළුවන්
රත් උනහමත් සීන් එක තියෙනවා..... ක්ලච් එක දෙන්න නෙවේ...... ක්ලච් එක අල්ලලා ගියර් එක දාන්න යද්දිම තමා හිටින්නේ...... ඒ වෙලාවට ඉතින්...... 