ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කසිප්පු

උදේට සෙල්ෆ් ස්ටාට් ගහපු ගමන් ස්ටාට් වෙලා අයිඩ්ල් එකේ තියෙනවා.පොඩ්ඩක් හරි රේස් කරලා අත හැරියොත් එන්ජිම නවතිනවනේ බන් :confused:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසිප්පු

    උදේට සෙල්ෆ් ස්ටාට් ගහපු ගමන් ස්ටාට් වෙලා අයිඩ්ල් එකේ තියෙනවා.පොඩ්ඩක් හරි රේස් කරලා අත හැරියොත් එන්ජිම නවතිනවනේ බන් :confused:

    රත්වුනාම හරියනවනම් ගනන් ගන්න එපා.. කාබ් එක හරියට හිටලා නැති පාටයි...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17797349 said:
    අර බයික් එක නැති වෙච්ච මගේ යාලුවා ඊයේ ආයෙත් පල්සර් එකක් ගත්තා..2011 150 XC නම්බර් 24000 ක් වගේ දුවලා තියෙන්නේ..සුපිරි කන්ඩිෂන් බයික් එක..1.70 ක් උනා බයික් එක...අරන් පදින්න විතරයි තියෙන්නේ...

    :cool: එල එල.... ඌව මතක් කරා කියපන්..... උගේ කලින් බයික් එක උස්සපු අ.හු.වේ.පු. ට හෙන ගහපන්........ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    කසිප්පු

    උදේට සෙල්ෆ් ස්ටාට් ගහපු ගමන් ස්ටාට් වෙලා අයිඩ්ල් එකේ තියෙනවා.පොඩ්ඩක් හරි රේස් කරලා අත හැරියොත් එන්ජිම නවතිනවනේ බන් :confused:

    :baffled: ඕක මගේ එකෙත් තියෙනවා බං..... බජාජ් වලට පොදු ප්‍රශ්නයක්ද කොහෙද..... :dull: රත් උන වෙලාවටත්; හදිසි බ්‍රේක් පාරක් එහෙම ගැහුවම බයික් එක නවතිනවා..... ලස්සනම වැඩේ......ට්‍රැෆික් එකේ නවත්තන් ඉදලා.... යන්න හදනකොටම හිටින එක...... ඒ වෙලාවට තමා ...... :angry: අනිත් උන් වගේ අපි ට්‍රෑෆික් එකේ රේස් කර කර ඉන්නේ නෑ නේ..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලපන්කො මේකටත් කව්ද එකෙක් බැනල රෙප් කපල :dull:

    ඔය අර කෝටිපතියා බන්..:rofl: ස්පීඩ් මලයගෙත් කපල තිබ්බේ...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය අර කෝටිපතියා බන්..:rofl: ස්පීඩ් මලයගෙත් කපල තිබ්බේ...:dull:

    අහ් වෙන්න ඇති උගේ අලුත්ම ත්‍රෙඩ් එකත් මම කෑවා :rofl: එකට රිදිලා අම්ම මතක් කරලත් තිබ්බ :rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල ගානත් ෂේප් 150කට..:D පොරට සුභ පැතුවා කියන්න..:yes:

    එල මම කියන්නම්. බයික් එක 1.70 ක් උනා..

    :cool: එල එල.... ඌව මතක් කරා කියපන්..... උගේ කලින් බයික් එක උස්සපු අ.හු.වේ.පු. ට හෙන ගහපන්........ :angry:

    මම කියන්නම් මචන්..කලින් බයික් එකේ පොත පමණයි අන්තිමට ඉතුරු උනේ...දැන් ගත්ත එකත් උබ පදිනවා වගේම තමයි පැදලා තිබ්බේ..වෙලාවට සර්විස්..මොබිල් දාලා තියෙන්නේ..95 ගහන්නේ...සර්විස් රෙකෝඩ් ඔක්කොම එක්ක දුන්නේ බයික් එක..
     
    • Like
    Reactions: agrmrs

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රත්වුනාම හරියනවනම් ගනන් ගන්න එපා.. කාබ් එක හරියට හිටලා නැති පාටයි...:rolleyes:
    මුල හරියේ මිස් එකක් වගේ තේරෙනවා.

    ළඟ පාතින් කාර්බ් එකක් ට්යුන් කල හැකි කුකුලෙක් ඕනෑ කර තිබේ.:rolleyes:
    බලපන්කො මේකටත් කව්ද එකෙක් බැනල රෙප් කපල :dull:

    මට හීරෝ කුකුලද දන්නේ නෑ ඕක විකුණලා හීරෝ එකක් ගනින් කියල රෙප් දීලා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට හීරෝ කුකුලද දන්නේ නෑ ඕක විකුණලා හීරෝ එකක් ගනින් කියල රෙප් දීලා :rofl:

    මටත් "හීරෝ එකක් අරන් පැදපන් ගොන් වස්සො" කියල රෙප් දීල :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled: ඕක මගේ එකෙත් තියෙනවා බං..... බජාජ් වලට පොදු ප්‍රශ්නයක්ද කොහෙද..... :dull: රත් උන වෙලාවටත්; හදිසි බ්‍රේක් පාරක් එහෙම ගැහුවම බයික් එක නවතිනවා..... ලස්සනම වැඩේ......ට්‍රැෆික් එකේ නවත්තන් ඉදලා.... යන්න හදනකොටම හිටින එක...... ඒ වෙලාවට තමා ...... :angry: අනිත් උන් වගේ අපි ට්‍රෑෆික් එකේ රේස් කර කර ඉන්නේ නෑ නේ..... :yes:

    මගේ සර්විස් එකට කලින් හොඳට තිබුණා
    රත් වුනාට පස්සේ නම් ඔය වගේ අවුල් නෑ
    යන්න හදනකොටම හිටින එකට ක්ලච් එක හරියට දුන්නේ නතුවහම වෙන්නත් පුළුවන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මටත් "හීරෝ එකක් අරන් පැදපන් ගොන් වස්සො" කියල රෙප් දීල :rofl:

    ලොල් ඔහොමම තමා මටත් දීල තියෙන්නේ :rofl:
    පිස්සු බන් උටත් ඌ නැති වෙලාවට පාලුයි වගේ
    කියන්නෙම මහා කුප්ප කතාමනේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    16c86bo.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    මගේ සර්විස් එකට කලින් හොඳට තිබුණා
    රත් වුනාට පස්සේ නම් ඔය වගේ අවුල් නෑ
    යන්න හදනකොටම හිටින එකට ක්ලච් එක හරියට දුන්නේ නතුවහම වෙන්නත් පුළුවන්

    :no: රත් උනහමත් සීන් එක තියෙනවා..... ක්ලච් එක දෙන්න නෙවේ...... ක්ලච් එක අල්ලලා ගියර් එක දාන්න යද්දිම තමා හිටින්නේ...... ඒ වෙලාවට ඉතින්...... :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ඔය හිටපු ගමන් එංජිම ස්ලෝ උනාම නවතින සීන් එක බජාජ වල හැටියක්ද කොහෙද බං
    හැබැයි මගේ එකේ ඔහොම සීන් එකක් නිතර එන්නේ නෑ. බයික් එක ගට්ට දවස් වල නම් පොඩ්ඩක් තිබ්බ දැන් නම් නෑ මට බයට උ නවතින්නේ නෑ වගේ

    රත් උනාමත් ඕක වෙනවා කියන්නේ හිතාගන්න බෑ මොකක්ද කේස් එක කියල. idle ටිකක් ෆාස්ට් තියන්න තමයි වෙන්නේ.
    පල්සර 150/180 නම් 1100 ට ද පල්සර 135, ඩිස්කවරි 125 අලුත් මොඩල් 1400 ට idle තියන්න කියල කියන්නේ.

    මේ බි ඉන්දියන් කාරයෝ බජාජ හදල තීන්නේ ට්‍රැෆික් එකේ වගේ නැවත්තුවම රේස් කර කර ඉන්නද දන්නේ නෑ :baffled:
     
    Status
    Not open for further replies.