අන්ශුවර් ඉන්ශුවරන්ස්

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    අපේ වාහන අනිවා දාන්න ඕනා බන් , පැසෙන්ජර් කවර් හිටන් දාන්න ඕනා. 1.20 අවුරුද්දට එක වාහනේකට යනවා
    mokadda bn vahane ?
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    I am with MBSL for the last three years... No such issues so far and claimed few times. No issues faced. One was a claim around 300,000.
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ai ban hadanna issella esimate eka approve wenawane.. anika uba dunna spare part bill walin unta kapanna puluwan ube wahane year ekata anuwa adu wena % eka witharai.. issella kiyapan ube wahane kochchara parana ekakda kiyala... recon da brand new da ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ai ban hadanna issella esimate eka approve wenawane.. anika uba dunna spare part bill walin unta kapanna puluwan ube wahane year ekata anuwa adu wena % eka witharai.. issella kiyapan ube wahane kochchara parana ekakda kiyala... recon da brand new da ?

    KDH 2006
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    ඔය කොම්පැනියේ නමත් දහන් .වැරදිලාවත් නොයා ඉන්න
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් සාමාන්‍යයෙන් වාහන වලට නිෂ්පාදිත වර්ෂයේ සිට ක්ෂය වීමක් වගේ එකක් ගණන් බලනව ....ඒක ප්‍රතිශතයක් හැටිය‍ට දක්වනව .... Quotation එකේ owners account (O/A 10%) කියල උන් පෙන්වනව ..... ඒත් අපි ඉන්ෂුවරන්ස් ඇග්‍රිමන්ට එකෙන් එහෙම එකකට ඇග්‍රි වෙනවද කියල නම් මට මතක නැ.... ඒත් උත්සාහය අත් හරින්න එපා .... බැරිම උනොත් ඉන්ෂුවරන්ස් බෝඩ් එකද මොකක්ද එකක් තියෙනව ඒකටත් කම්ප්ලේන් කරපන්..... ඒත් මුලින් වද දීල .... හෙඩ් ඔෆීස් ගිහින් බලපන් ...මාත් ඉන්ෂුවරන්ස් එකක වැඩ කලා ඔඩිට් එකේ.... දැන් සමහර ඒව මතක නෑ....
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Umbala Insurance danna.....!!

    Issellama........Estimate ekak denna oney....itapasse amended estimate ekak denawa......ekata umba agree nam thamai chq eka liyanne......final bill eka dunnama!! nathiwa umba oya kiyana widiyata................Amended estimate eka 3.80 kiyala umbata 1.80 denna yalu....borukiyanna epa.

    mata insurance company ekay namai, umbay wahaney number ekai diyan man oyala ari wistharey kiyannam.......!!! masa dekak yanna aththey repair ekata, nathiwa chq eka denna newei....umba final bill eka dunnama un chq eka denawa with in 3 days.
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    insurance_fraud_investigations.jpg


    වාහනේ හැප්පුනා කියහල්ලකෝ , ඔන්න ඉන්ශුවරන්ස් කාරයන්ට පෙන්නුවාම කොටෙශන් එකක් ගෙනත් දෙන්න කිව්වා, කොටේශන් එක දුන්නාම මුන් කියනවා උන්ගේ කඩයක් තියෙනවලු එතනින් බඩු ගන්නලු, ගානත් ගොඩක් අඩුයි කියපි. කියපු තැනට ගිහින් ගාන ආපුවාම පරණ කිව්ව ගනන්ම තමයි. ඊට පස්සේ කිව්වා ඉන්ශුවරන්ස් කම්පණි එකෙන් එව්වෙ කියලා , අම්මට මෙන්න කිව්ව ගනන් වලට වැඩිය 20% විතර ගණන් අඩු කරනවා මුන්. ඒකත් අරන් හදාගෙන , ගැරිජ් කුලියත් දාලා ඔන්න ගාන දුන්නා.

    වෙනදනම් කරන්නේ ගැරිජ් බාස් අයියයි , පොර කියන කඩෙනුයි බඩු අරන් , ගැරිජ් බිලයි , බඩු බිලයි මාර්කට් ගාන දාලා ඉන්ශුවරන්ස් එකට දෙනවා , අපිට ගැරිජ් බාස් , ගැරිජ් එකේ ගානයි , බඩුවල ගානටයි හොද මිල අඩු කිරීමක් කරනවා , ඔන්න ඒකත් උනේ නෑ මේ පාර.

    ඔන්න මාස 2 ඇදුනා වැඩේට , හදන්න ලක්ශ 3.60 , මුන් චෙක් එක දාලා තියෙන්නේ 1.80 ද කොහෙද. මුන් කියනවා සාමාන්‍යයෙන් දෙන ගාන එන්නෑලු ටිකක් අඩු වෙනවලු , යකෝ මුන් කිව්ව කඩෙන් බඩුත් අරන් , ලක්ශෙකට එහා පාඩුයි. හෙට ආයේ ගේම අදින්න ඉන්නේ , එක්කො චෙක් එක , නැත්නම් මිනියයි චෙක් එකයි.


    මේ වැඩේ කොලේ HNB Assurance PLC

    adoo.. mama kalin weda kale HNB Assurance. :dull::dull::oo: Motor Claims eke mama danna ewun innawoo... PM ekak dapan mokak hari sup ekak denna puluwanda balanna..