mokadda bn vahane ?අපේ වාහන අනිවා දාන්න ඕනා බන් , පැසෙන්ජර් කවර් හිටන් දාන්න ඕනා. 1.20 අවුරුද්දට එක වාහනේකට යනවා
mokadda bn vahane ?අපේ වාහන අනිවා දාන්න ඕනා බන් , පැසෙන්ජර් කවර් හිටන් දාන්න ඕනා. 1.20 අවුරුද්දට එක වාහනේකට යනවා
contact financial ombudsman sri lanka
sri lanka insurance dapan. gana wadi unath claim waladi higana wada na unge![]()


ai ban hadanna issella esimate eka approve wenawane.. anika uba dunna spare part bill walin unta kapanna puluwan ube wahane year ekata anuwa adu wena % eka witharai.. issella kiyapan ube wahane kochchara parana ekakda kiyala... recon da brand new da ?

![]()
වාහනේ හැප්පුනා කියහල්ලකෝ , ඔන්න ඉන්ශුවරන්ස් කාරයන්ට පෙන්නුවාම කොටෙශන් එකක් ගෙනත් දෙන්න කිව්වා, කොටේශන් එක දුන්නාම මුන් කියනවා උන්ගේ කඩයක් තියෙනවලු එතනින් බඩු ගන්නලු, ගානත් ගොඩක් අඩුයි කියපි. කියපු තැනට ගිහින් ගාන ආපුවාම පරණ කිව්ව ගනන්ම තමයි. ඊට පස්සේ කිව්වා ඉන්ශුවරන්ස් කම්පණි එකෙන් එව්වෙ කියලා , අම්මට මෙන්න කිව්ව ගනන් වලට වැඩිය 20% විතර ගණන් අඩු කරනවා මුන්. ඒකත් අරන් හදාගෙන , ගැරිජ් කුලියත් දාලා ඔන්න ගාන දුන්නා.
වෙනදනම් කරන්නේ ගැරිජ් බාස් අයියයි , පොර කියන කඩෙනුයි බඩු අරන් , ගැරිජ් බිලයි , බඩු බිලයි මාර්කට් ගාන දාලා ඉන්ශුවරන්ස් එකට දෙනවා , අපිට ගැරිජ් බාස් , ගැරිජ් එකේ ගානයි , බඩුවල ගානටයි හොද මිල අඩු කිරීමක් කරනවා , ඔන්න ඒකත් උනේ නෑ මේ පාර.
ඔන්න මාස 2 ඇදුනා වැඩේට , හදන්න ලක්ශ 3.60 , මුන් චෙක් එක දාලා තියෙන්නේ 1.80 ද කොහෙද. මුන් කියනවා සාමාන්‍යයෙන් දෙන ගාන එන්නෑලු ටිකක් අඩු වෙනවලු , යකෝ මුන් කිව්ව කඩෙන් බඩුත් අරන් , ලක්ශෙකට එහා පාඩුයි. හෙට ආයේ ගේම අදින්න ඉන්නේ , එක්කො චෙක් එක , නැත්නම් මිනියයි චෙක් එකයි.
මේ වැඩේ කොලේ HNB Assurance PLC


Motor Claims eke mama danna ewun innawoo... PM ekak dapan mokak hari sup ekak denna puluwanda balanna..