අපේ ගෙවල් ඉස්සරහ මසාජ් පොට් එකක් ඇරලා. දන්නවනේ ඉතින් මසාජ් කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා.
අපි ඉන්න හරිය highly residential area එකක්. මේක හරිම අසිලචාරයි බන්. ගෙවල් වල පොඩි උන්,වයසක අය ඉන්නවා. එක එක ඩයල් උදේ ඉඳන් රෑ වෙනකන් යනවා එනවා.
අද පොලිසියට ඔත්තුව දෙන්න යන්නේ. 119 කතාකලොත් හරිද ? නැත්නම් වෙනම යුනිට් එකක් ඉන්නවද ?
හෝමාගම පොලිසියේ ඉන්නවා ඕකට වෙනම යුනිට් එකක්. කොහාට කිඋවත් බොහෝවිට එන්නේ එතනින්. පුළුවන් නම් කෙලින්ම එතනට කියන්න. දැන් යහපාලනය නිසා ඕව අල්ලන එකක් නැහැ


