මසාජ්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අපේ ගෙවල් ඉස්සරහ මසාජ් පොට් එකක් ඇරලා. දන්නවනේ ඉතින් මසාජ් කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා.

    අපි ඉන්න හරිය highly residential area එකක්. මේක හරිම අසිලචාරයි බන්. ගෙවල් වල පොඩි උන්,වයසක අය ඉන්නවා. එක එක ඩයල් උදේ ඉඳන් රෑ වෙනකන් යනවා එනවා.

    අද පොලිසියට ඔත්තුව දෙන්න යන්නේ. 119 කතාකලොත් හරිද ? නැත්නම් වෙනම යුනිට් එකක් ඉන්නවද ?

    හෝමාගම පොලිසියේ ඉන්නවා ඕකට වෙනම යුනිට් එකක්. කොහාට කිඋවත් බොහෝවිට එන්නේ එතනින්. පුළුවන් නම් කෙලින්ම එතනට කියන්න. දැන් යහපාලනය නිසා ඕව අල්ලන එකක් නැහැ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    දැන් යහපාලනය නිසා ඕව අල්ලන එකක් නැහැ

    මචන් දැන් තමයි කුඩු සූදු ගණිකාවෝ අල්ලන්න පටන් ගත්තේ. මහින්ද රාජපක්ෂ කලේ ඒවා කරන උන් හුරතල් කරපු එක නේ.
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    එළකිරි එකේ ගොඩක් කොල්ලෝ ටික දැන් ඔය මල් පාරේ එහාට මෙහාට සක්මන් කරනවා ඇති නේද :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උපාය දූතයො :lol:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මම දන්නා මසාජ් පොට් එකකකුත් තියෙනවා වැඩිපුර ගානක් දුන්නම ඕන මගුලක් කර ගතහැකි.sex කරන එක illega. එක වැටෙන්නේ ගණිකා මඩමක් ගානට. එහෙම එකක් නම් පොලිසියට කියපන්. Hand job එකක් දෙන එක සම්බාහන මද්‍යස්ථානයක normal. එක illegal නෙමෙය්. කරන විදිය අනුව එක තීරණය වෙන්නේ. massaging the covered aria is not prohibited in a massage paler.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    රනිල් කොහොමත් සමලිංගිකය නේ . ඔය ඉන්නේ සාගල , මංගල, අකිල විරාජ්. ඔව්රටම දන්නා දේවල් . පොන්නයෝ නේ .උන් ගේ ගනුත් සමලිංගික නේ.

    තව ටික කාලෙකින් දින විස්සෙන් මෙහෙ සමලිංගිකත්වය නීතිගත කරාවි