මසාජ්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපේ ගෙවල් ඉස්සරහ මසාජ් පොට් එකක් ඇරලා. දන්නවනේ ඉතින් මසාජ් කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා.

අපි ඉන්න හරිය highly residential area එකක්. මේක හරිම අසිලචාරයි බන්. ගෙවල් වල පොඩි උන්,වයසක අය ඉන්නවා. එක එක ඩයල් උදේ ඉඳන් රෑ වෙනකන් යනවා එනවා.

අද පොලිසියට ඔත්තුව දෙන්න යන්නේ. 119 කතාකලොත් හරිද ? නැත්නම් වෙනම යුනිට් එකක් ඉන්නවද ?
 
Last edited:

djuk

Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    කොහෙද මචං ඕක තියෙන්නෙ ?
    රෙසිඩන්ස් ඒරියා එකක ඕව තියෙනවට කවුරුවත් කැමති නැහැ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කොහෙද මචං ඕක තියෙන්නෙ ?
    රෙසිඩන්ස් ඒරියා එකක ඕව තියෙනවට කවුරුවත් කැමති නැහැ

    මේක තියෙන්නේ flower road එකේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: දෙහිඅත්තකණ්ඩියේ flower road එකේ වෙන්ඩැ...:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oka illigal deyak nemei ne. massage walata amathara dewal oka athule wenaawa kiyala ubata sure nam witharak 119 call karapan, naththan ubamai cha wenne.
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    thota pina na yako.....
    ane ammapa atha lagatama aith uba chance ekata pain gahanawa....
    mage gea issaraha oya wage pot ekak dammoth aniwa...mama deviyanta thanx karanawa...
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    උබට ඕක අයින් කරන්න දරුනු අවශ්‍ය තාවයක්ද තියෙන්නෙ?. වැඩක් තියෙනව කරන්න පුලුවන්නම්.
    :):)
    මේකයි massage pot එකේ massage එකට අමතරව දෙන ආතල් වලට කියන්නෙ extra කියල. pot එක අලුත් නිසා උන් ලේසියෙන් extra දෙන්න set කරගන්න අමාරු වෙයි.
    extra දෙන අතරතුර police raid එකක් දාන්න tip එකක් පොලිසිය දුන්නොත් කිසි කැතැක් නැතුව ඔක්කොම කුදලගෙන යයි. :eek:

    කරන්න තියෙන්නෙ උබ කෙල්ලට වැඩිපුර ගානක් දීල extra පාරකට set කරගෙන උබම පොලිසියට tip එක දීපන්.
    පොඩි අවුලකට තියෙන්නෙ පොලිසිය උබත් උස්සන් යයි.
    :lol::lol::lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උබට ඕක අයින් කරන්න දරුනු අවශ්‍ය තාවයක්ද තියෙන්නෙ?. වැඩක් තියෙනව කරන්න පුලුවන්නම්.
    :):)
    මේකයි massage pot එකේ massage එකට අමතරව දෙන ආතල් වලට කියන්නෙ extra කියල. pot එක අලුත් නිසා උන් ලේසියෙන් extra දෙන්න set කරගන්න අමාරු වෙයි.
    extra දෙන අතරතුර police raid එකක් දාන්න tip එකක් පොලිසිය දුන්නොත් කිසි කැතැක් නැතුව ඔක්කොම කුදලගෙන යයි. :eek:

    කරන්න තියෙන්නෙ උබ කෙල්ලට වැඩිපුර ගානක් දීල extra පාරකට set කරගෙන උබම පොලිසියට tip එක දීපන්.
    පොඩි අවුලකට තියෙන්නෙ පොලිසිය උබත් උස්සන් යයි.
    :lol::lol::lol::lol:

    ayin karanna onamanam mede witharai thiyenne .