ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගියපු අයට ලොකු අවුලක් නැත්නම් එච්චරයි :dull: බයික් වල ඉතින් ඕක තමා වැඩේ :dull:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ නෑ කෙනෙකුත් නැති උනා.. බයික් එකට බල්ලෙක් පැනලා.. හැන්ඩ්ල් එක කැරකිලා ඇවිත් ගැජමැටික් එක කුඩු :dull:
    2.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ නෑ කෙනෙකුත් නැති උනා.. බයික් එකට බල්ලෙක් පැනලා.. හැන්ඩ්ල් එක කැරකිලා ඇවිත් ගැජමැටික් එක කුඩු :dull:
    2.gif
    :dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    හෝන් එකයි ක්ලච් එකයි බ්‍රේක් එකයි උඩ අත තියන්ම පදින්න ඕනෙ බයික්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    චමිත හොස්පිටල්ද බන් ? බයික් එකට මොකද ? හැප්පුන එකාට ? තනියමද ගිහින් තියෙන්නෙ ?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජය වේවා.. :D මොකක්ද...:rolleyes:

    :love::love::love: ISUZU Trooper එකක් Flat Roof :love::love::love:
    ආසාව තියෙන්නෙ Nissan Patrol එකකට. ඒත් ලඟදි වාහනයක් ගත්ත නිසා වත්කමක් නෑ එච්චර. මේකත් මම මාරම ආස වාහනයක්..
    Off Road දාන්න ආසාවක් තියනව තදටම :yes::yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :love::love::love: ISUZU Trooper එකක් Flat Roof :love::love::love:

    එල එල.. ඉස්සර අපේ තාතලට ෆීල්ඩ් යන්න ඕකක් තිබ්බ ඒකනම් නියමයි කියල කිව්වා... :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    තේ මුදලාලි කෙනෙක් ගාව තියෙන්නෙ. මිනිහ ඩිස්කවරි 4 එකක් ගෙනාව. ඒකයි මේක දෙන්නෙ. 1st ඕනර්. :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තේ මුදලාලි කෙනෙක් ගාව තියෙන්නෙ. මිනිහ ඩිස්කවරි 4 එකක් ගෙනාව. ඒකයි මේක දෙන්නෙ. 1st ඕනර්. :yes::yes:

    එහෙනම් කෙස් වෙන්න දෙයක් නැතිවෙයි මචෝ.. අති අත ගියපු එකක් නෙමේ නම් ඉතින් කොහොමත් අවුල් වෙන එකක් නෑ..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එහෙනම් කෙස් වෙන්න දෙයක් නැතිවෙයි මචෝ.. අති අත ගියපු එකක් නෙමේ නම් ඉතින් කොහොමත් අවුල් වෙන එකක් නෑ..:yes:

    කිරියෙ එවුන් දෙතුන්දෙනෙක්ගෙන් ඇහුව. තාම රිප්ලයි නෑ. බලමුකො...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිරියෙ එවුන් දෙතුන්දෙනෙක්ගෙන් ඇහුව. තාම රිප්ලයි නෑ. බලමුකො...

    ටීඩියගෙන් ඇහුවද.. පොරත් පිස්සෙක් තමා..:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තේ මුදලාලි කෙනෙක් ගාව තියෙන්නෙ. මිනිහ ඩිස්කවරි 4 එකක් ගෙනාව. ඒකයි මේක දෙන්නෙ. 1st ඕනර්. :yes::yes:

    කවුද තේ මුදලාලී??
     
    Status
    Not open for further replies.