කීයක් හරි එකතු කරලා හොඳ බයික් එකක් ගන්න හිටියේ.......අදහස අත ඇරලා දැම්ම බං![]()

අපේ නෑ කෙනෙකුත් නැති උනා.. බයික් එකට බල්ලෙක් පැනලා.. හැන්ඩ්ල් එක කැරකිලා ඇවිත් ගැජමැටික් එක කුඩු![]()
![]()

අපේ නෑ කෙනෙකුත් නැති උනා.. බයික් එකට බල්ලෙක් පැනලා.. හැන්ඩ්ල් එක කැරකිලා ඇවිත් ගැජමැටික් එක කුඩු![]()
![]()

r1 eke accident ekak eka lankave neme India vala ekak
ගුඩ් මෝනින්ග් වේවා කුකුලනි....
මරාලෙකට අතගහන්නයි හදන්නෙ....![]()
මොකක්ද...
ජය වේවා..මොකක්ද...
![]()

ISUZU Trooper එකක් Flat Roof 

ISUZU Trooper එකක් Flat Roof
![]()

තේ මුදලාලි කෙනෙක් ගාව තියෙන්නෙ. මිනිහ ඩිස්කවරි 4 එකක් ගෙනාව. ඒකයි මේක දෙන්නෙ. 1st ඕනර්.![]()

එහෙනම් කෙස් වෙන්න දෙයක් නැතිවෙයි මචෝ.. අති අත ගියපු එකක් නෙමේ නම් ඉතින් කොහොමත් අවුල් වෙන එකක් නෑ..![]()
කිරියෙ එවුන් දෙතුන්දෙනෙක්ගෙන් ඇහුව. තාම රිප්ලයි නෑ. බලමුකො...

තේ මුදලාලි කෙනෙක් ගාව තියෙන්නෙ. මිනිහ ඩිස්කවරි 4 එකක් ගෙනාව. ඒකයි මේක දෙන්නෙ. 1st ඕනර්.![]()