B11 කියන්නේ හයිබ්‍රිඩ් ද බං......??
![]()

මටත් ඕක හිතිලා මම දන්නේ නැතිව ඇති කියලා මොකුත් නොකිය හිටියේ...
B11 කියන්නේ හයිබ්‍රිඩ් ද බං......??
![]()

ඕන් ඒ ගමන AC දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... බෙල්ට් එක දිරලා ඈති......
AC නම් තියෙනවා දැන් පැලෙන්න.....
![]()
![]()

ග්ලවුස් 2කේ අල්ල පැත්තේ ප්ලාස්ටික් කැලි 2ම හැරිලා.ඒක නිසා අත් 2ත් බේරිලා

ට්‍රෑෆික් බලන්න ඕනා නම් සිකුරාදාට වගේ තමා නියම..... කඩුවෙලට ආවා නම්..... ආයේ කඩුවෙල පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑ.......
![]()
එහෙනම් පෙට්‍රල් අඩු කරහම ඕක වෙයි කියලා අර අරූ..... ගෙම්බන්පිල කිව්ව සීන් එක හරි නේහ්......![]()
මමත් ඉස්සර එහෙමයි...... වෙන මොකක් නිසාවත් නෙවේ...... එහෙන් මෙහෙන් දාලා ගාවගෙන යන නිසා...... මාත් බයික් පදින්න ගත්තට පස්සේ..... මම දැන් පාරේ මොකක් හරි එක පැත්තකට අයින් කරන් යනවා...... මොකෙක්ටවත් රිංගන්න බැරි වෙන විදිහට.....
![]()
අනේ යන්න මාමේ යන්න ඔය ඩොටේ ට්‍රැෆික් ද මෙහෙ තියෙන්නේ.....? වරකෝ හැමදාම උදේට & හවසට කොස්වත්ත හන්දියට පෙන්වන්න මොකක්ද ට්‍රැෆික් කියලා කියන්නේ කියල.......

ඔව් ඔව් එක අර බඩා මාමි කියනවා වගේ අල්ලගෙ ගෝලයෙක්ට දීලා ඥ එකක් ගමු.අපේ තාත්තත් කිව්වා විකුනමු කියලා.බයික් එකට මොනවා වෙලාද කියලා දැක්කෙත් නෑ

මොකක්ද දෙයියනේ මේ වෙලා තියෙන්නේ...
http://www.elakiri.com/forum/showthread.php?p=17886997&posted=1#post17886997
යකෝ ඒ සීන් එක ඈත්තද....?? ඌ ඊයෙත් කිරියේ හිටියනේ.......
හිතා ගන්න බෑ යකෝ......

වයිපරේට මට වඩා අමාරුයි.මම වැටෙද්දී වකුටු උනා ඒ නිසා ලොකු තුවාල නෑ.එයාගේ දකුණු කකුලේ දනිහයි දනිහට වම් පැත්තේ ඇතුලට වෙන්නයි කකුලේ ඇඟිලි වලට උඩිනුයි අඟල් 2-3 විතර තුවාල.දකුණු අතේ පිට අල්ලයි තුවාල.වම කකුලේ ඇස් වටය ගාව ටිෂු ඉරිලාටහිකෙනවා....... ජැකට් නැතුව ගියානම් උඹව ගෙවෙනවා පාරේ ඇදිලා ගිහිල්ලම...........
නෝනාගේ තත්වේ මොකද........? උඹට ඔය බයික් එක යාදෙන්නේ නෑ වගේ බං....... දීලා දාපං ඕක.......
ඔව් වෙලාවක් කියන්න අමාරුයිඑල. මිරිහානටද එන්නේ? උදේද උඹ එන්නේ?![]()
යකෝ ඒ සීන් එක ඈත්තද....?? ඌ ඊයෙත් කිරියේ හිටියනේ.......
හිතා ගන්න බෑ යකෝ......
![]()
![]()

මංනම් කියන්නේ බයික් එකේ යන එක නවත්තපන්..![]()
එතකොට බයික් එක තියන් පොල් ගාන්නද සහෝ......??
මම නම් කියන්නේ ඕක හම්බයෙක්ට විකුණමු..... අල්ලගේ කැමැත්ත නේ...... 
වයිපරේට මට වඩා අමාරුයි.මම වැටෙද්දී වකුටු උනා ඒ නිසා ලොකු තුවාල නෑ.එයාගේ දකුණු කකුලේ දනිහයි දනිහට වම් පැත්තේ ඇතුලට වෙන්නයි කකුලේ ඇඟිලි වලට උඩිනුයි අඟල් 2-3 විතර තුවාල.දකුණු අතේ පිට අල්ලයි තුවාල.වම කකුලේ ඇස් වටය ගාව ටිෂු ඉරිලා
සිරාවට ජැකට් & ග්ලවුස් පාවිච්චි කරන නිසා හොඳට ගියා.මේ ජාතියේ ග්ලවුස් 2ක්
![]()
ඔව් වෙලාවක් කියන්න අමාරුයි
ලබ්බෝ.... කොටේශන් එක දැම්මද?
තොට බිස්නස් සෙට් කරන මට ගහන්න ඕනේ....![]()
ඔව් ඔව් එව්ව මේල් එකට දැම්මා කොටේෂන් එක.....
ස්තූති ස්තූති...... 
අම්මෝ ඔය ග්ලවුස් දෙකයි ජැකට් එකයි..... ඩෙනිමයි නිසා තමා මම ගිය පාර තුවාල ගොඩක් නොවී බේරුනේ......
ආයේ බයික් පදිනවා නම් අනිවාර්ය දෙයක් තමා සපත්තු..... සෙරෙප්පු දාගෙන යනවා නම් පට්ට පරිස්සමින් යන්න ඕනා..... 
සේම් හියර්....... මමත් ඒ ත්‍රෙඩ් එක දාපු එකාගේ රේප් කපුවා........![]()
මාත්......
ඔය දැන් ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනාවත් මම දන්නේ නෑ......
අරූගේ කිසි විස්තරයක් දන්නෙත් නෑ නේ අපි.... ත්‍රෙඩ් වල කතා බහ කරාට......

මංනම් කියන්නේ බයික් එකේ යන එක නවත්තපන්..![]()
වයිපරේට මට වඩා අමාරුයි.මම වැටෙද්දී වකුටු උනා ඒ නිසා ලොකු තුවාල නෑ.එයාගේ දකුණු කකුලේ දනිහයි දනිහට වම් පැත්තේ ඇතුලට වෙන්නයි කකුලේ ඇඟිලි වලට උඩිනුයි අඟල් 2-3 විතර තුවාල.දකුණු අතේ පිට අල්ලයි තුවාල.වම කකුලේ ඇස් වටය ගාව ටිෂු ඉරිලා
සිරාවට ජැකට් & ග්ලවුස් පාවිච්චි කරන නිසා හොඳට ගියා.මේ ජාතියේ ග්ලවුස් 2ක්
අම්මෝ ඔය ග්ලවුස් දෙකයි ජැකට් එකයි..... ඩෙනිමයි නිසා තමා මම ගිය පාර තුවාල ගොඩක් නොවී බේරුනේ......
ආයේ බයික් පදිනවා නම් අනිවාර්ය දෙයක් තමා සපත්තු..... සෙරෙප්පු දාගෙන යනවා නම් පට්ට පරිස්සමින් යන්න ඕනා.....
![]()

පිස්සු හැදෙනවා බං ඇහෙද්දීත් මගේ ඇඟ හිරිවැටුනා....... මාත් ග්ලවුස් දෙකක් ගන්න ඕනේ..... දැන් තමා තේරෙන්නේ වටිනාකම......