හෙට බෙහෙත් දාන්න ගියාම පෙන්නනවා
තුවාලයි යකෝ.තෝ ඉතින් එන්නේ ත්රෙඩ් එක ක්ලෝස් කරන්න බලගෙනනේ![]()
තොට ඉතින් මදන විසේ නේ

කේප්ප වැස්සියෙක් පේන්න බෑ..
නැන්දි තමා පවු..
හෙට බෙහෙත් දාන්න ගියාම පෙන්නනවා
තුවාලයි යකෝ.තෝ ඉතින් එන්නේ ත්රෙඩ් එක ක්ලෝස් කරන්න බලගෙනනේ![]()

උඹ බල..
චමිතාට මක් වෙලයි..

කෙල්ලෙක්ගෙ පපුවේ වැදිලා බයික් එක බම්ප් වෙලා වැටිලා![]()
හිකිස්තොට ඉතින් මදන විසේ නේ
කේප්ප වැස්සියෙක් පේන්න බෑ..
නැන්දි තමා පවු..

කෙල්ලෙක්ගෙ පපුවේ වැදිලා බයික් එක බම්ප් වෙලා වැටිලා![]()




ado papuwe maddamadada wadune??ekiyanne handle eka hira wela kellage kanuwata..hira unu para mu ara hindi film eka wage bike eka kelin thiyeddi udin gihin watila......








හා හා ලොල් බන්ado papuwe maddamadada wadune??ekiyanne handle eka hira wela kellage kanuwata..hira unu para mu ara hindi film eka wage bike eka kelin thiyeddi udin gihin watila......
![]()




අහල තියනවා බන්න්. මාත් යන්න හදලා නිකම් හිටියා. කකුල් අප්සට් ගියපු අය ඉන්නවා බන් අපේ පැත්තේ එහෙ ගිහිල්ලා.. දෙපාරක් හිතලා යවපන් කකුලක් එහෙමනම්..![]()
අපේ පැත්තෙ කොල්ලෙක්ගෙ කකුල කපන්න උනා බන්.. කකුල බිම වැදිලා ගනන් නොගෙන ඉඳලා සතියක් විතර. ඉදිමෙන්න ගත්තම සිංහල බෙහෙත් බැඳලා. ඊට පස්සෙ දවසෙ තමා අමාරු වෙලා හොස්පිටල් ගිහින් තියෙන්නේ. බේරගන්න බෑ කිව්වලු.![]()
ජන්තු අයියා;17892276 said:මොකෝ බං සුදු කොඩි දාගෙන සෙට් එකම?

ජන්තු අයියා;17893557 said:අයියෝ සල්ලි...කුකුලන්ට හොදටම අපලයි වගේ..![]()


අමාරුද බන්kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි
එක දිගට ඇක්සිඩන්ට් යකුනේ අපේ ගෙවල් ලඟ... ඊයෙ හැපුන දෙන්නෙක් මැරුනා...
එක දිගට දවස් 3ට ඇක්සිඩන්ට් තුනයි... දෙකක් බයික්. පාරෙ බැහැලා යන්න බෑනේ ඕයි.. එපා වෙනවා..![]()


