ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හෙට බෙහෙත් දාන්න ගියාම පෙන්නනවා :yes:


    තුවාලයි යකෝ.තෝ ඉතින් එන්නේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න බලගෙනනේ :angry:

    තොට ඉතින් මදන විසේ නේ :angry:
    කේප්ප වැස්සියෙක් පේන්න බෑ..
    නැන්දි තමා පවු..
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කෙල්ලෙක්ගෙ පපුවේ වැදිලා බයික් එක බම්ප් වෙලා වැටිලා :dull:

    :dull::dull::dull::dull::dull: ado papuwe maddamadada wadune??ekiyanne handle eka hira wela kellage kanuwata..hira unu para mu ara hindi film eka wage bike eka kelin thiyeddi udin gihin watila......:rofl::rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි....... :)

    ඊයෙත් අම්බානක නාලා ගෙදර ගියේ..... අම්මෝ වැස්සේ පාරවල් දැන් කෙසෙල් ලෙලි දාලා වගේ ලිස්සන්නේ...... 25-30Km/h පැන්නෙම නෑ....... :no:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    අහල තියනවා බන්න්. මාත් යන්න හදලා නිකම් හිටියා. කකුල් අප්සට් ගියපු අය ඉන්නවා බන් අපේ පැත්තේ එහෙ ගිහිල්ලා.. දෙපාරක් හිතලා යවපන් කකුලක් එහෙමනම්..:dull:

    ape nandage atha un supiriyata haduwa
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ පැත්තෙ කොල්ලෙක්ගෙ කකුල කපන්න උනා බන්.. කකුල බිම වැදිලා ගනන් නොගෙන ඉඳලා සතියක් විතර. ඉදිමෙන්න ගත්තම සිංහල බෙහෙත් බැඳලා. ඊට පස්සෙ දවසෙ තමා අමාරු වෙලා හොස්පිටල් ගිහින් තියෙන්නේ. බේරගන්න බෑ කිව්වලු.:dull:

    සිංහල වෙදකම හොදයි..ඒත් වැඩේ තියෙන්නේ ගොඩක් දැන් ඉන්න වෙද්දු ශිල්පය හරියට දන්නේ නෑ..ඉතිං ලෙඩාට ටොපිය සෙට් වෙනවා...තැල්මක් කෙටීමක් උනා නම් බල බල ඉන්න එපා මහා ඉස්පිරිතාලෙට ගිහින් චෙක් කර ගනින්...ඕවා සෙල්ලම් අද නෙමෙයි..හරිදු මම ඔය සීන් අත්දැකපු මිනිස්සු..අම්මෝ...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි


    10965523_10204821137081607_1305009851_n.jpg


    10979312_10204823118971153_1310261510_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17893557 said:
    අයියෝ සල්ලි...කුකුලන්ට හොදටම අපලයි වගේ..:no::no:

    එක දිගට ඇක්සිඩන්ට් යකුනේ අපේ ගෙවල් ලඟ... ඊයෙ හැපුන දෙන්නෙක් මැරුනා...

    එක දිගට දවස් 3ට ඇක්සිඩන්ට් තුනයි... දෙකක් බයික්. පාරෙ බැහැලා යන්න බෑනේ ඕයි.. එපා වෙනවා..:sorry::sorry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි
    අමාරුද බන්
    එක දිගට ඇක්සිඩන්ට් යකුනේ අපේ ගෙවල් ලඟ... ඊයෙ හැපුන දෙන්නෙක් මැරුනා...

    එක දිගට දවස් 3ට ඇක්සිඩන්ට් තුනයි... දෙකක් බයික්. පාරෙ බැහැලා යන්න බෑනේ ඕයි.. එපා වෙනවා..:sorry::sorry:

    :(:(:(
     
    Status
    Not open for further replies.