A/L help

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන්ලා A/L help එකක් ඕනි. අදුරන කෙල්ලෙක්ට.


    1- පලවෙනි පාරම Private දාන්න පුලුවන්ද.?
    * 80% , project, අනං මනම් ඔක්කොම හරි ඒත් ඉස්කෝලෙන් දාන්න බෑ පොඩි case එකක් තියනවා.
    2-පලවෙනි පාරම private දාන්න පුලුවන්නම්,දානවනම්, ඉස්කෝලෙන් අත්සන් කරන්න ඕනි නේද.?​

    දන් නැත්නම් bump එකක් වත් දාගෙන යන්ඩෝ.

    බලලා යන මේ නඩේට සම්මා සම්බුදු සරණයි..
    ​
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Private danna nam School eken aswela (20 ta adunam) District Education office eke register wenna oni bn mama danna widihata.
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Private danna nam School eken aswela (20 ta adunam) District Education office eke register wenna oni bn mama danna widihata.


    එහෙමද බං :sorry:, මට මතක නෑ බං හරියටම.. අපේ 80% නැති එවුන් කොහොමද කරේ කියල.

    තැන්ක්ස් මචං.. රෙප් දුන්න..
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Podi Silva - පොඩි සිල්වා;17892207 said:
    80% thyenawa nm mkada yko sqlen danna bari sqlen dammama mkadda wenne private danna patta kattak thyenawa hyla blnna ona
    mkada sqlen danna bri hethuwa kypn

    දැනට දාන්න බෑ කියල හිතගනින්කෝ මචං.. :cool:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    sbWVql0.jpg

    65497fO.jpg

    yBBTKUc.png

    s3wAp0L.png
     
    • Like
    Reactions: wingman

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෙල්ලෙක් කිව්වා නෙහ් නිකන්ම මරු වෙන එක හරි නෑනේ බම්ප් මචන් :rofl:​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    1- පලවෙනි පාරම Private දාන්න පුලුවන්ද.?
    * 80% , project, අනං මනම් ඔක්කොම හරි ඒත් ඉස්කෝලෙන් දාන්න බෑ පොඩි case එකක් තියනවා.
    2-පලවෙනි පාරම private දාන්න පුලුවන්නම්,දානවනම්, ඉස්කෝලෙන් අත්සන් කරන්න ඕනි නේද.?​


    ​

    1- පලවෙනි පාරම Private දාන්න පුලුවන්ද.?

    puluwan habai aurudu 21ta adunam palath adayapana karyaley register wenna one.:):)
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Podi Silva - පොඩි සිල්වා;17892305 said:
    ha ha umbt ona widiyakata daganin
    sqlen damima - kelin kana allima
    private damima - waten kana allima 1st shy dana nisa



    Bump boss

    කෙල්ලෙක් කිව්වා නෙහ් නිකන්ම මරු වෙන එක හරි නෑනේ බම්ප් මචන් :rofl:​



    puluwan habai aurudu 21ta adunam palath adayapana karyaley register wenna one.:):)

    school leaving certificate eka ona :oo:


    තැන්ක්ස් හැමෝටම.. උත්තරය හම්බුනා.. හැමෝටම රෙප් වලින් දමා ගැහුවා ඔන්න..
     
    • Like
    Reactions: KingCM