මොබිල් එක හොදද.....??
![]()
මම මේ පාර මොබිල් දැම්මේ මාමේ....ගිය පාරත් ඒක..ඊට එපිට පාරත් ඒක...
මොබිල් එක හොදද.....??
![]()
කීයද ජන්තු මාමේ...... ලීටරේ මොබිල්......?? ලූස් ගන්න තියේද.....??![]()
ඔයිල් කඩෙන් ඈහුවා..... කැස්ට්රෝල් 730/= මොබිල් 800/=
කවුද ඉතින් ඒ ගානට ගන්නේ.....
ඔයිල් කඩේ අක්කා මගේ ෆිට් එක..... 

ඩොටේ බේබි ක්රීම් තිබ්බට මොබිල් නෑ කියලා PM එකක් ආවා...... වරෙල්ලා FB එකට අන්න වැලන්ටයින් සමරනවා.... අපිට පුලුවන් ඒක විනාස කරන්න...... බේබි ක්රීම් ගාගන්න රිද්දමුදෝ.....![]()
ඔව් මාමේ මොබිල් එක එල.මොබිල් එක හොදද.....??
![]()
කීයද ජන්තු මාමේ...... ලීටරේ මොබිල්......?? ලූස් ගන්න තියේද.....??![]()
ඩොටේ බේබි ක්රීම් තිබ්බට මොබිල් නෑ කියලා PM එකක් ආවා...... වරෙල්ලා FB එකට අන්න වැලන්ටයින් සමරනවා.... අපිට පුලුවන් ඒක විනාස කරන්න...... බේබි ක්රීම් ගාගන්න රිද්දමුදෝ.....![]()

ජන්තු අයියා;17899542 said:ඉසුරු කොලුවා මේ දැන් අපේ ශොප් එක ඉස්සරහින් ගියා බොල නයා වගේ...මේක ට්රැෆික් එක අස්සෙන් රිංග රිංග යනවා වෙඩිල්ල වගේ සද්දේ දාගෙන පල්සරෙන් ...

ජන්තු අයියා;17899802 said:ආදරෙන් වල්මත් වෙලා ඉන්න කුකුල්ලුන්ට අකුල් හෙලන්ට එපා මාමා...![]()
වල්මත් වෙලා මොකක් හරි කරගත්තොත්....... 
වල්මත් වෙලා මොකක් හරි කරගත්තොත්.......
![]()

වල්මත් වෙලා මොකක් හරි කරගත්තොත්.......
![]()

ජන්තු අයියා;17899869 said:ඒකත් හැබෑව...දැනටමත් මොනා කොරගෙනද දන්නේ නෑ...![]()

පල්සාර 135 ට පොතේ තියෙන්නේ 20W50 දාන්න කියල එත් සර්විස් එකේ උන් දාන්නේ 20W30 නේ
පල්සාර 150/180 ට පොතේ තියෙන්නේ 20W50